07
~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~07 කොටස සිහින අයියාට කතා නොකර ගෙවුණු දින කීපය මට දැනුනේ මහා කාලයක් ලෙසය …. ඉතින් මා ජිවත් වුනේ ඕනෑවට එපාවට මෙනි …. නිවසේ ගතවෙන හැම තප්පරයකම මට හැගුනේ හුස්ම හිරවී මැරෙන්න ආසන්නව යන්නාක් මෙනි .. මගේ නිහඩ බව දැක මම්මා කම්මුලක අතක් තබාගෙන කම්පා වුවාය ……