D & S………03
**ශයිනි නිතිශ්කා…ඉතින් කොහොමද හෑ…ම්මේ අර ට්රේන් එකෙ උන්නු…පුහ් විතරක්..දැන් නම් ඇත්තටම ලස්සනයි..යුනිෆෝම් එකට…තව ටික දාකින් මාත් ඕමනී මොකො ඔයා පොලිස් ද හ්ම්ම් නියමයි මොකක්ද නියම ම්ම් මුකුත් නෑ ඔයාගේ තාත්තාද d & s කියන්නේ හ්ම්ම් ඔව් එච්චර සල්ලිකාර දුවෙක් ට්රේන් එකේ හී පොඩි හොර වැඩක් එහෙමද මෙන්න ඔයාගෙ ලට්ට ලොට්ට…පෝන් එක..පර්ස් එක…සල්ලි… මන් මගේ බඩු…