~~~දෙව්දූ ~~~~07 කොටස
ඊට පස්සේ ආව සතියම අපිට නිවාඩු …. කැම්පස් එකේ නිවාඩුව නිසා මම ගෙදර යන්න කියලා ලැහැස්ති උනා ….‘දේව් ගියාම අපිට තමා පාළු …’ වසන්තා ඇන්ටි මම ගෙදර යනවාට කැමති උනේ නැත්තේ මම ගියාට පස්සේ එයා එක්ක කියව කියවා ඉන්න කවුරුත් නැති නිසා වෙන්න ඇති … කැම්පස් ගිහින් ඇවිත් හවස වසන්තා ඇන්ටි උයන වෙලාවට මම කරන්නේ…