30
~~ සමනළ වසන්තය ~~~~30 කොටස‘හිරූ සදූ නැගිටින්න ඉස්කෝලේ යන්නේ නැද්ද …’දවස් ගානක් ඉස්කෝලේ යන්නේ නැතිව ගෙදරට වෙලා හිටිය අපි දෙන්නාම අම්මාගේ කටහඩ ඇහිලා නැගිට්ටා …‘අපි කොහොමද අම්මා ඉස්කෝලේ යන්නේ ..’ වෙනදා වගේ කම්මැලි කමට ඇදට වෙලා ඉන්නේ නැතිව මම නැගිටලා අම්මා ලගට දුවලා ගියා ….‘දැන් දවස් කියක් ඉස්කෝලේ ගියේ නැද්ද …හැමදාම ඉස්කෝලේ යන්නේ නැතිව ඉන්නද…