20
~~~~සමනල වසන්තය~~~~20 කොටසත්‍රිවිල් එක ඈත වංගුව පහුකරලා පේන්නේ නැති වෙනකන්ම මම ගේට් එක ලගට වේලා බලාගෙන හිටියා ….‘හරි හොද ළමයෙක් වගේ ..’ අම්මා ආයෙම සැරයක් එහෙම කියුවා‘මොන හොදක්ද පේන්නේ නැද්ද උණ හපුළුවෙක් වගේ …. ඔහොම හිටියාට මහා නපුරෙක් එයා ..’ අම්මාගේ කරේ එල්ලෙන ගමන් මම එහෙම කිව්වේ දිනිත ගැන මගේ හිතේ කිසි පැහැදීමක් නැහැ කියලා…