Page 1 of 4
1 2 3 4

අචින්තයි අපේ ආදරේ 39 අවසාන කොටස

අචින්තයී අපේ ආදරේ——————–අවසාන කොටසපබා මගෙ කොන්ඩෙන් ඇදලා එයා ලගට ගත්තා…මාව ඒ පපුවෙ හිර කර ගත්තා..ඒ උනුසුමට ලෝබ කමෙ මම් පුන්චි පූස් පැටියෙක් වගෙ ඒ පපුවෙ ගුලි වෙලා හිටියා…ඇති වෙනකම් ඒ උනුසුම වින්දා..කදුලුත් එක්කම..හිතෙ දුක දිය වෙලා යන්කම්ම..ඒත් අර බබා..ෆැමිලි එක..මන් ලෝබ කමින් උනත් ඒ පපුවෙන් මිදුනා..ඇයි මැනිකබබාලාමොන බබාලදබබාලාඔයාගෙ..නෑ ඔයාගෙමොකක්අරඑයත් එක්ක උන්නු හැමෝම අපි දිහා බලන්…

38

අචින්තයී අපේ ආදරේ38ඊලග දවසෙ උදේ වරුව ගත උනෙ කට්ටියගෙ ගිමන් හැරගන්න..මමත් ගොඩ දවසකින් හොදට ඇදෙ පෙරලි පෙරලි දහයත් පහු වෙනකම් නිදා ගත්තා..ඇහරවන්න වත් කෙනෙක් නෑනි ඉතිම්..මින්දුට තෑන්ක්ස් කරන්න ඕනි මාව මේ වගෙ ගමනක් එක්කන් ආවට..හුග දවසක ඉදලා හිතෙ තිබ්බ අමුතු තනිකමක් හේදිලා ගියා වගෙ දැනෙනවා..සේරම වස් දොස් හේදීලාම යන්න හිතන් ඇති වෙනකම් වතුර මල යට…

37

අචින්තයි අපේ ආදරේ 37 ඔබ ගැන වද වෙනමේ සිත ගලවාඅගුලු ලා තැබුවෙමිලොවටම හන්ගාමතු යම් දිනයකඒවිද කැන්දාඔබ එනතුරු මාසිත ඉකි බින්දාකාලය හැම පර්ශ්නෙකටම උත්තරයක් දෙනවා කීවට මෙ හිතෙ පබා වෙනුවෙන් උපන් ඒ ආදරෙ මැකිලා යන්න මන් මැරෙන්නම වෙයි..දවසින් දවස කාලෙ ගෙවෙනවා..දින සති ගත වෙනවා..වයසට යනවා .මමත් පබත් එකිනෙකාගෙන් වෙන්වෙලා දැන් අවුරුදු හතක්..තව මාසෙකින් මට අවුරුදු තිහත්…

36

අචින්තයී අපේ ආදරේ 36 ඒත් මන් කැමති නෑ..හදිස්සියෙ හෙන පුපුරන්නා වාගෙ ඇහුනු කටහඩින් අපි සේරම ගැස්සිලා හැරුනා..දෙවියනේ..මෙ දේවල් කවදහරි දැන ගන්න ඕන තමයි ඒත් මෙච්චර ඉක්මනට..ස් සනත්ඔව් සනත් තමයි..අතාරිනවා මගෙ කෙල්ලව..තමුසෙට කිසිම අයිතියක් නෑ මගෙ දරුවා ගැන තීරන ගන්න..තේරුනාදඅප්පච්චි මගෙත් පබාගෙත් අත් ගසා දාලා මාව ඇදලා ගත්තා..ලොක්කියෙ උඹ ඉගෙන ගන්නද නාඩගම් නටන්නද ආවෙ ආඅනෙ අප්පච්චිවහපිය…

35

අචින්තයී අපේ ආදරේ 35 ආදරය කියන්නෙ මහා පුදුමාකාර දෙයක්..ලග ඉද්දි රන්ඩු කරන්නම හිතෙනවා..රිද්දන්නම හිතෙනවා..ඒත් තත්පරේකට හරි ඈත් උනාම පුදුම පාලූවක් තනිකමක් දැනෙනවා..අනේ ආයේමත් ආයේත් සැරයක් දකින්න,කතා කරන්න,හුරතල් වෙන්න ,රන්ඩු වෙන්න තිබ්බ නම් කොච්චර හොදද හිතෙනවා..එයා ලග ඉද්දි හිතට දැනෙන සතුට සැනසුම ඉතින් මෙතැකයි කියලා කියා නිම කරන්න බැරි හැගීමක්..පබාගෙ මතකයෙන් හිත පුරෝගෙන නිදාගත්තු මන් අවදි…

34

අචින්තයි අපේ ආදරේ 34 මැට්ටියේ නිදිද..ම්ම්නැගිටිනවකො මෝඩීයෝඇයි ම්ම්..ඉන්න දෙන්නකොඉන්න දෙන්න තිබ්බා..දැන් මගෙ කකුල් හිරි වැටිලා..ඒ මදිවට දැන් පහත් වෙලා..නැගිටිනවා මෝඩීමන් නිදි ගැට ඇරලා නැගිට්ටා..ලෝබයි නැගිටින්නඅම්මො කම්මැලිච්චි..මදැයි තීරනයක් ගන්න කීවම කරපු දේම්ම් මන් මොනාද කලෙ..මන් කල්පනා කලාඅහ්..හරි..හිතට දැනිච්ච දුකත් එක්ක මන් එයාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා මතකයි..එයා හීන් සීරුවට අත් යවලා හිස කෙ අතර මාව සැනසුවා මතකයි..එතකොට…

33

අචින්තයි අපේ ආදරේ33ඔයාලගෙ පේශන්ට් ඕකෙ දැන් එයා නෝමල්..බැලුවෑකි දැන්හ්ම්ම් යන්තම් ඇතිනිසිත මගෙ අතින් අල්ල ගත්තා..එන්න යමුමන් ඒ අත ගසලා දැම්මාඔයා යන්නමන් ආස නෑ එයා බලන්නමොකක්..එහෙනම් ලේ දුන්නෙම්ම් මේ ලේ බින්දුවක්ම එයාට නයයි..දුවෙක් විදියට මගෙ යුතුකම කලෙ..තව දුරටත් එයා මගෙ අම්මා නෙමියි ඔයාගෙ අම්ම..ඔයා යන්න බලන්න්හ්ම්ම් ඒකත් එහෙමද. නපුරිහ්ම්ම්පබා චුට්ටක් කල්පනා කලා..හරි දැන් ඔයාගෙ අම්මවනි බලන්න…

32

අචින්තයී අපේ ආදරේ32 මුලු ලය පුරෝලා ගත්තු ලොකුම ලොකු හුස්මක් හුලගට මුසු කරලා මන් තීරනයක් ගත්තා…තව දුරටත් මට මෙහෙ ඉන්න බෑ.. මම් දන්නවා මන් ගොඩක් නපුරු වෙලා කියලා..ඒ මට මන් ගැනම ඇතු වුනු ආත්ම අනුකම්පාව නිසා.. මට මට ඔයා වයිර කරාවි..මන් දන්නෙ නෑ වියරුවෙන් මන් ඔයාට මොන මොනා කියලා බැන්නද කියලා..තරහා නෑ ..ඔයාගෙ කම්මුල් පාරවල්…

31

අචින්තයි අපේ ආදරේ31(කට්ටිය ඉල්ලුව නිසයි තව කොටසක් ඔන්න අදම…බලාපොරොත්තු කඩ වුනොත් සොරි හොදේ)පස්සෙන් පස්සට ගිහින් බිත්තිය දිගේ රූටාන බිම ඉන්දුනු පබාව මට පේනවා…ඔලුවට අත් දෙකම තියාගෙන එයා මන් දිහා බලන් ඉන්නවා..අම්මා මිසක් ඔයා අත වරදක් නෑ කියලා මන් හොදටම දන්නවා..ඒත් මට ,මගෙ අප්පච්චිට උනු දේ ඔයාට උනා නම් ඔයාට තේරේවි පබො..ඔයාට මාව තේරේවි..අපිට අයිති මව්…

30

අචින්තයී අපේ ආදරේ30 **බැනුම් ඇසීමට සුදානමින්..*** ජීවීතේටම ආයෙම කිසිම දාක ඇස් මානෙටවත් එන්න එපා කියපු ඒ ගෑනු රූපෙ මගෙ ඉස්සරහා..මන් වගේම ඒ රුවත් මොහොතක් ගල් ගැහුනා… මන් ඈ දිහා බලාන ඉද්දි පබා කතා කලා.. මෝඩී මගෙ අම්මි…වදිනවා කියලා සන්‍යා බාශාවෙන් කීවා මට..හහ් මන්..වදියි කියලා තමයී.. යටි පතුලෙ ඉදන් උඩට ඇදිලා එන උනුසුම් ලේ මගෙ කම්මුල්…

Page 1 of 4
1 2 3 4