Page 3 of 5
1 2 3 4 5

 ඇයත් පතිනියකි 30

30_කොටස ” මචන් තේජාන්… මන් නිසලි ඉන්න තැන හොයා ගත්තා…” ස්කීන් එකේ තිබ්බ මැසේජ් එක කෙල්ලගේ හිතේ ආයේ ආයේත් දෝන්කාර දෙන්න ගත්තේ දරා ගන්න බැරි ලොකු වේදනාවක් එක්කමයි…කෙල්ල අඩ අඩ ම තමන් ගේ රිදෙමින් තිබුන පපුවට එක අතක් තියාගෙන අනිත් අත හිසෙන් තියා ගත්තේ තේජාන් ව නිසලි ට දෙනවා කියලා කෙල්ල තමන්ටම පොරොන්දු උනත් තේජාන්…

 ඇයත් පතිනියකි 29

29_කොටස ” සේයා..ඔහොම ඉන්නවා…මන් ඇදුමක් ගන්නකම්…” මොහොතක් කල්පනා කර කර හිටපු තේජාන් ඊලග තත්පරේ රූම් එකට දිවුවේ කෙල්ල ඇදුම් ඇදගන්න කලිම් ඇදුමක් අරන් එහා රූම් එකට ගිහින් ඇදගන්න හිතාගෙන…මොකද කොල්ලට ඕනි උනේ පුලුවන් ඉක්මනට ඔෆිස් එකට යන්න…. “ඉක්මනට අරන් යන්නකෝ අනේ…මන් තාම සාරියක් select කරගත්තෙත් නෑ…” කෙල්ල මූන දෙක කරන් කොල්ලා දිහ බලද්දි කොල්ලා කෙල්ලට…

 ඇයත් පතිනියකි 28

28_කොටස “තේජාන්…අනේ අපි තාත්තාට කෝල් කරමු ද…එයා පව්…” කෙල්ල කිවුවේ කොල්ලගේ අතින් බඩ පිරෙන්නම කවාගෙන බැල්කනි එකට වෙලා ගාඩ්න් එක දිහා බලන් ඉන්න ගමන්… “තාත්තා විතර ද…ආන්ටිටයි අන්කල් ටයි…” කෙල්ල තාත්තා කියලා කතා කරේ මිස්ටර් මුනසිංහට කියලා තේරුම් ගත්ත කොල්ලා කිවුවේ පුදුමයෙන් කෙල්ල දිහා බලලා…මොකද කෙල්ලට තමන් ගේ අම්මටයි තාත්තටයි වඩා කොල්ලගේ තාත්තා පවු කියලා…

 ඇයත් පතිනියකි 27

27_කොටස ” බත් එක කර උනා මචන්… මට තෙල් එක රත් වෙන්න තිබ්බා කියලා අමතක උනා…. “ තේජාන් මූනත් දෙක කරන් කිවුව විදිහට සේයා වගේම සහසුත් හිනාව අමාරුවෙන් නවත්තගෙන සීරියස් මූඩ් එකක් මවා ගත්තේ හිනා උනොත් කොල්ලට තරහා යනවා කියලා දන්න නිසාමයි… “එතකොට ඔය රෙදි කෑල්ල පිච්චුනේ කොහොමද…” තේජාන් ලගම තියන තාමත් ඇවිලෙමින් තියන රෙදි…

 ඇයත් පතිනියකි 26

26_කොටස “අයියේ…ඔයා මගෙම අයියා නේද….” “සේයා….ඔව් නංගි…මොකද මේ…..” “අයියලා නංගිලට කිසි දෙයක් හංගන්නෙත් නෑ නේද…” “ම්ම්ම්…නැහැ…කියන්නකෝ මගෙ නංගි…මොකක්ද ප්‍රශ්නේ….” සහස් ඇහුවේ කෙල්ලගේ කදුලු පිරිලා තියන ඇස් දෙක දිහා බලාගෙන සන්සුන්ව….. කෙල්ල ආයෙත් ඇස් වල තිබ්බ කදුලු අත්ලෙන් පිහිදැන්මේ කොල්ලා ගෙන් ඇස් ඉවතට අරන්… “කෝ ඉතින්…මෙහෙ බලන්න…මොකද මේ…ඊයේ මොකක් හරි ප්‍රශ්නයක් උනාද….එහෙම උනොත් මන් අරුව මරනවා…”…

 ඇයත් පතිනියකි 25

25_කොටස ” අනේ…10 යි ද….මෙච්චර වෙලා නිදා ගත්තද…..” අමාරුවෙන් ඇස් ඇරපු කෙල්ල බිත්තියේ ඔරලෝසුව දිහා බලලා තමන් ටම කියා ගත්තේ ඊයේ හවස නිදා ගත්ත පාර කෙල්ලට ඇහැරුනේ දැන් නිසා….ඒත් එක්කම ඊයේ උන හැමදේම මතක් වෙන්න ගත්තේ කෙල්ලගේ හිතට නුහුරු සතුටක් වගේම පුදුමාකාර දුකක් දැනෙද්දි…කෙල්ල ඊලගට ඇදේ එහා කොන බැලුවේ තේජාන් ට ඇහැරවන්න හිතාගෙන… ඒත් තේජාන්…

 ඇයත් පතිනියකි 24

24_කොටස “සේයා…..අනේ ප්ලීස් ඔයා මාත් එක්ක තාමත්….” කොල්ලා රූම් එකට එනකොටත් කෙල්ල හිටියේ ඇදේ ඇලවිලා.ඇස් දෙක පියාගෙන…එහ් හින්දම කොල්ලා කියන්න ගියපු වචන ටික නොකියම නිහඩ උනා…ඒත් කෙල්ලගේ ඇග තාමත් වෙවුලනවා නේද කියලා දකිද්දි කොල්ලට දැනුනේ කියාගන්න බැරි තරම් වේදනාවක් … කොල්ලා හෙමින් ම කෙල්ල නිදාගෙන හිටපු ඇද ලගින් වාඩි උනේ කෙල්ලගේ අතක් අරන් තමන් ගේ…

 ඇයත් පතිනියකි 23

23_කොටස “උබ කරන වැඩ වලින් විදවන්නේ අර අහිංසකී…ආයෙත් උබ මගෙ නංගිට දුකක් දීලා තිබුනොත්…..” සහස් ඉතුරු වචන ටික නොකියම තේජාන් ගේ බෙල්ලෙන් ඇල්ලුවේ කොල්ලගේ හුස්ම පවා හිර වෙද්දි…. “සහස්…මචන්…මො..ක..ද…මේ….” අමාරුවෙන් සහස් ගේ ග්‍රහනයෙන් මිදුන තේජාන් කිවුවේ වේගෙන් හුස්ම ගන්න ගමන්…කොල්ලගේ නලලෙන් දාඩිය ගලන්න පටන් ගත්තේ කොල්ලා සහස් ට තරහා යනවා දැකලා තිබුනත් තමන් එක්ක මේ…

 ඇයත් පතිනියකි 22

22_කොටස “සොරි මචන්…වැස්ස හින්දා ලේට් උනේ….” රූම් එකට එනවත් එක්කම සහස් කිවුවේ වැස්සට තෙමිලා තිබුන හිසකෙස් අතින් හදන ගමන්…ඒත් ඊලගට කොල්ලා දැක්ක දේ නිසා කොල්ලා තේජාන් දිහා බැලුවේ පුදුමයෙන්… “මචන්….මොකද උනේ….නංගි…ඔයා…ඔයා වෙවුලනවා…ඔයාට උනද…මොකද මේ ඇදුමත් එක්ක තෙමිලා……” තේජාන් දිහත් සේයා දිහත් මාරුවෙන් මාරුවට බලලා සහස් කිවුවේ කිසි දෙයක් හිතා ගන්න බැරුව..ඒත් තේජාන් ගෙන් වත් සේයා…

 ඇයත් පතිනියකි 21

21_කොටස “තේජාන්…. එහ්… ඔයාගේ….කලින්……” කෙල්ල ඇහුවේ වෙවුලන කටහඩින්…තේජාන් ගේ purse එකේ දාගෙන හිටපු තේජාන් තුරුල් කරන් හිටපු girl ගේ පින්තූරේ දැකලා…… මේ වෙද්දි කෙල්ලගේ මුලු ඇගම පන නැති වෙලා සීතල වෙලා තිබුනේ හිතට දාරාගන්න බැරි තනිකමක් වේදානාවක් දැනෙද්දි… කෙල්ල ඇස් වලට ආව කදුලු අමාරුවෙන් නවත්ත ගත්තේ හිතට පුදුමාකාර විදිහට ශක්තිය අරන්… “ඔව්….උඩට එන්න…මන් වොශ් එකක්…

Page 3 of 5
1 2 3 4 5