~~~දෙව්දූ~~~20 කොටස
ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ – පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේආලයෙන් වෙලී සෑදී මේ ලතා – මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිදුගේ නාට්‍ය බලන අය මියාට පිම්බා වගේ හාවක් හූවක් නෑ …. හැමෝගෙම ඇස් නතරවෙලා තිබ්බේ වේදිකාවේ … මගේ ඇස් රංගනය ලග නැවතිලා තිබුනත් හිත නම් කිසිම හික්මීමක් නැහැ …. කවදාවත් ගැහුනේ නැති…