Page 1 of 3
1 2 3

මා 💔 💚දෑසේ 💜 💙වේදනා 💛 30 අවසානය.

දෑසේ  වේදනා   Epsoide.. 30 අවසානය.. අමී අනේ එපාහ් මට සමාවෙන්න රත්තරන්..අවුරුද්දක්ම මේ තරම් වේදනා දුන්නා මදිද  පාරුල් අඩන්න එපා ප්ලීස්  මන් එදා ගන් එක ගත්තේ ඌ මාව විනාශ කරයි කියලා..රේනු අම්මා එනවා මන් දැක්කේ නෑ අමී.. මන් ආදරෙයි අයියේ..මන් වැරදිකාරයෙක්ද කියන්න රත්තටන්..ඔයාට වගේම මට වේදනා නැද්ද .මාත් දුකින් අයියේ..අම්මා නැතුව මටත් දුකයි.. අමීන් නිහඩවම කෙල්ලගේ අතින් මුද්ද…

29

දෑසේ  වේදනා   Epsoide.. 29  අමීන්ගේ කාටහඩ එක්ක මුලු පරිසරයම එකම පාරට නිශ්ශබ්ද වෙද්දි පහල උන්න පොලීසියේ අය උඩට ආවේ.. ශාමින්දී වගේම දමිතුත් නොහිතපු විදියට පාරුල් වෙඩි තියාගත්තාම දෙන්නම ඉන්නේ බය වෙලා.. දමිත් වගේම පාරුල් පැනලා දුවන්න හැදුවත් උඩට ආව පොලීසියේ අය දෙන්නව අල්ලා ගන්නවා.. මේ තරම් වෙලා ඒ කදුලු ඉස්සරහා හැගීමක් නැතිව උන්න අමීන් පිස්සු…

28

දෑසේ  වේදනා   Epsoide.. 28  අවී කෝල් එක කට් කරලා අමීන්ට කෝල් කරේ ඉන්න දිහාකින් ගෙදර යන්න කියන්න.. කෝල් ගත්තත් අමීන් ඒ එක කෝල් එකක් වත් ආන්සර් නොකරන්නේ කොල්ලා ඒ වෙද්දිත් ඉන්නේ මීටින් එකක නිසා.. හෙට රූ යන්න තියන ටුවර් එක යන්න කලින් කවුන්සිල් එකෙන් කොල්ලට එන්න කීවාම අමීන් ඉන්නේ එතන.. දිගින් දිගටම එන දමිත්ගේ කෝල්ස්…

27

දෑසේ  වේදනා   Epsoide.. 27  අඩියට දෙකට කෙල්ල ගාවට ආව ජීවන් තියාගේ උරහිසින් අල්ලලා බිත්තියට තද කරගත්තේ ඒ ඇස් වලින් ඕනවට වඩා තරහා එලියට එද්දි.. තියා ඊටත් නොදැවෙනි ශක්තියකින් ගතේම වෙර දාලා ජීවන්ව තල්ලු කරේ ඇස් වලින් කදුලු වැටෙද්දි.. තමුසේ මගේ ජීවිතේ කාලා දැම්මා..තමුසේ මහා ජරා මිනිහෙක් හලෝ  ශිට් ලැජ්ජාවක් නැද්ද..තමන්ගේ ගෑනි ගෙදර නිකන් තියාගෙන වටේ…

26

දෑසේ  වේදනා   Epsoide.. 26  ආදරය කියන්නේ එක හදවතක් වෙනුවෙන් අනිත් හදවත ගැහෙන එකට.. අමීන්ව කෙලින් කරගෙන තියා ඇතුලට යද්දිමයි අමීන්ගෙන් හුස්මක් වත් තියාට නොදැනෙන්නේ.. අමීන් අයියේ ප්ලීස් දරා ගන්න දෙයියනේ එයාට මුකුත් වෙන්නේ නෑ  තියා අමීන්ගේ අත් දෙකම අල්ලන් වැන්දේ නැට්ජි ටික විතරයි..ඒ හදවත් දෙකම අවසන් ගමන් යන්න හදන්නේ..ඉතින් තව දරා ගන්න ඕනද.. තව ජීවන්…

25

දෑසේ  වේදනා   Epsoide.. 25  දෙන්නව හොස්පිටල් එකට අරන් ගියපු ගමන්ම අයිසීයූ එකට ගත්තාම අවී වගේම තියා ජීවන් කට්‍ටියම ඉන්නේ නොඉවසිල්ලෙන්.. දෙවියන්ට පින්සිද්ද වෙන්න ඒ ජීවිත දෙක බේරලා දෙන්න කියලා අවී ඉල්ලන්නේ.. අවීට දෙන්නා ගැනම බැදීමක් නෑ..අවී තනිකරම තනි කෙනෙක්..තමන්ගේ නංගි තමන්ව දාලා යද්දි නංගිගේ හදවත එක්ක පාරුල් ජීවත් වෙනවා.. කොයිම දේකදි උනත් අවී දන්නවා කවුරු…

24

දෑසේ  වේදනා   Epsoide.. 24  අමීන් දන ගහාගෙන කෙල්ල ඉස්සරහා ඉදගෙන ඉන්න හැටි දැක්කාම ආදිගෙර් කට බාගයක් විතර ඇරෙනවා . ඒත් එක්කම ජීවන් වගේම තියාත් ජනිත් හිරුන කට්‍ටියම එක පාර කඩාපාත් වුනාම අවිනාශ් බලන් ඉන්නේ පැත්තකට වෙලා . කෙල්ල අමීන් දිහා බලලා අමීන්ව පහු කරලා ගිහින් අවිනාශ්ට තුරුලු උනේ අඩන ගමන්.. පැංචි කෝ බලන්න මන් දිහා..කෝ…

23

දෑසේ  වේදනා   Epsoide.. 23  ඒත් එක්කම අමීන් ඇස් ඇරියේ දාඩිය පෙරාගෙන..කොල්ලා බයටම ගිඩි ගිඩි ගාලා ගැහෙනවා.. ටේබල් එක ගාවම තිබ්බ වතුර වීදුරුවක් අරගෙන බීගෙන බීගෙන ගියේ දාඩිය පෙරාගෙන.. දැක්කේ හීනයක් කියලා දැනෙද්දි අමීන් එහා පැත්තේ උන්න ආදි දිහා බැලුවාම කොල්ලා දකින්නේ කුරුලු පැටියෙක් වගේ කෙල්ල ඇදේ කෙලවරටම වෙලා නිදාගෙන ඉන්න හැටි.. මොකක්ද හේතුවක් නිසා අමීන්ට…

22

දෑසේ  වේදනා   Epsoide.. 22  කෙල්ල වැටෙනවත් එක්කමයි අමීන් දොර ඇරගෙන ඇතුලට ආවේ..කඩලා දාලා තියන බියර් කෑන් දැක්කාම අමීන්ගේ අත මිට මෙලවුනත් කොල්ලා ආයම් අඩි දෙකක් ඉස්සරහට ගිහිජ් වැටිලා ඉන්න ආදි දිහා බලලා වොශ් රූම් එකට යනවා.. අමීන් හිතන්නේ කෙල්ල බීලා බීල වැටිලා ඉන්නවා කියලා..අමීන් වොශ් කරන් පහලට ගියේ ඩිනර් එක ගන්න..කොල්ලා ශාමින්දි එක්ක ඩිනර් එක…

21

දෑසේ  වේදනා   Epsoide.. 21  ඒත් එක්කම ආදි ඉස්සරහා ශීට් එකේ ඉන්න ජීවාට කීවේ යන් කියලා..කෙල්ල ඉන්නේ තනිවෙන්න ඕන කියන හැගීමෙන්.. මොනා උනත් ආදිට අමීන් එහෙම ඉද්දී රිදෙනවා..නොපෙන්නුවත් කෙල්ලට අමීන් වෙන කෙනෙක් එක්ක දකින්න බෑ.. ජීවා කාර් එකෙන් බැහැලා අමීන් ගාවට ගිහින් අමීන්ට කියලා යන්න හැදුවත් අමීන් අර කෙල්ල එක්කම කාර් එක ගාවට එනවා.. තියා ඔයාලා…

Page 1 of 3
1 2 3