මා 💔 💚දෑසේ 💜 💙වේදනා 💛 30 අවසානය.
දෑසේ වේදනා Epsoide.. 30 අවසානය.. අමී අනේ එපාහ් මට සමාවෙන්න රත්තරන්..අවුරුද්දක්ම මේ තරම් වේදනා දුන්නා මදිද පාරුල් අඩන්න එපා ප්ලීස් මන් එදා ගන් එක ගත්තේ ඌ මාව විනාශ කරයි කියලා..රේනු අම්මා එනවා මන් දැක්කේ නෑ අමී.. මන් ආදරෙයි අයියේ..මන් වැරදිකාරයෙක්ද කියන්න රත්තටන්..ඔයාට වගේම මට වේදනා නැද්ද .මාත් දුකින් අයියේ..අම්මා නැතුව මටත් දුකයි.. අමීන් නිහඩවම කෙල්ලගේ අතින් මුද්ද…