Page 6 of 6
1 2 3 4 5 6

D & S………03

**ශයිනි නිතිශ්කා…ඉතින් කොහොමද හෑ…ම්මේ අර ට්‍රේන් එකෙ උන්නු…පුහ් විතරක්..දැන් නම් ඇත්තටම ලස්සනයි..යුනිෆෝම් එකට…තව ටික දාකින් මාත් ඕමනී මොකො ඔයා පොලිස් ද හ්ම්ම් නියමයි මොකක්ද නියම ම්ම් මුකුත් නෑ ඔයාගේ තාත්තාද d & s කියන්නේ හ්ම්ම් ඔව් එච්චර සල්ලිකාර දුවෙක් ට්‍රේන් එකේ හී පොඩි හොර වැඩක් එහෙමද මෙන්න ඔයාගෙ ලට්ට ලොට්ට…පෝන් එක..පර්ස් එක…සල්ලි… මන් මගේ බඩු…

D & S………02

** ඒත් එක්කම වෙඩි වරුසාවක් වැහගෙන වැහගෙන ගියා..මන් කණ් දෙක වහගත්තා… සර් පිටිපස්සෙ ඉදන් ආව කොල්ලෙක් මන් ලග උන්නු ගස් ගෙම්බට කතා කලා…ඔය සර් කියන ගමන් සෝර්ගෙ නමත් කීවනම් ගස් ගෙම්බා කීන එක නවත්වනවනී..හයීයු මේ වෙලේට වෙන කෙල්ලො කරන්නෙ බය වෙන එකනි..කෝ කෝ හිත මට බය එවන්නකෝ… සර් ඕ.. අපිට බහින්න වෙයි වගේ ඒක තමයි..අපේ…

D & S (නිම් හිම් සෙයා 02) 01 කොටස – Thathsarani Vithanage

01 මෙයාලා මාව දාලා ගියාද දන්නේ නෑ අයියයියෝ…. බෑග් එකකුත් එල්ලන් හැට් එකකුත් දාගෙන හිර ඩෙනිමට ශූශ් දාගෙන ටීශර්ට්ස් එකත් බැගී විදියට ඇදන් දුවන කෙල්ලො මෙ ඉන්න අය දැකලා නැද්ද මන්දා..මන් නෙ දන්නෙ මන් මෙ දුවන්නෙ කොහිටද කියලා මන් ගම්පහ ස්ටේශන් එකේ ටිකට් කවුන්ට එකට ගියා…කවුන්ට එකෙ උන්නෙ සුදු අක්කි කෙනෙක්..ටිකක් නපුරු පාටයි..ඒත් මට මොකො…..

Page 6 of 6
1 2 3 4 5 6