D & S………54 – අවසන් සේයාව
අවසන් සේයාව………………………. මට නම් මෙ මීරා එක්ක පුදුම තරහක් එන්නෙ..ඇයි වදෙ කොහෙන් ගියත් ඇපේට තියාගන්නෙ මේ මාවනී.. හැම තිස්සෙම ස්කූබි එකෙ ඩැෆ්නි වගෙ මට බෑ ඇල්ලෙන්න..හිටින්කෝ කරවන්නම් අද හොඳ වැඩක්.. ඒත් ඉතින් හැමදාමත් වගේ ශෝ එකේ කොල්ලා ඉස්සරා උනානී.. කවුරුත් අවධානෙ නොදීපු මගෙ බලු කොල්ලා මේ වෙලෙ වැඩේ අනිත් පැත්ත හැරෙව්වා.. මීරාගේ කකුලම ඒම් කරලා…