D & S……….13
** ඉතින් ශයිනි ඔෆ් ද ක්ලැන්ස් ස්පෙශල් ට්‍රේනින් එකට යන දවස උදා උනා… ඉර කුමාරයා සන් සන් ගාලා සමනළ කන්ද උඩින් උදේ පාන්දරම හාපික් දාලම මැදගත්ත දත් සෙට් එකත් එලියට දාන් පායන් ආවා.. වෙනදට බෙල් එක ගහලා රීට් මැඩම්ගෙ ගොරහැඩි සීනූ නාදෙන් අවදි වන පුන්චි අහින්සක සුනීත විනීත ශයිනිගෙ ටීම් එකේ වැඩ්ඩියො ටික අද නිකම්…