ඔබ මගේම නම්…………………………37
අන්තිමට අම්මා වගේම අප්පච්චිත් මාව දාලම යන්න ගියා..මට හීන විතරක් ඉතුරු කරලා… අහස වැහි වලාකුලින් බර වෙලා තියෙන වගේම මගේ හිතත් දුක් වලාවකින් වැහිලා.. හිමි වෙලා තිබුනු හැම දෙයක්ම අහිමි වී ගෙන යද්දි කෙල්ලෙක් වෙලා ඉපදුනු මන් කොහොම නම් ඒ දේ දරා ගන්නද.. අප්පච්චිගෙ අන්තිම සුවදත් වා තලයට එක් වෙද්දි මළ හිරුත් බැහන් යන්න ඔන්න…