D & S……..14
** මොකක්ද මට ඒ ඇහෙන නුපුරුදු සද්ද ගොඩ..කොහිද මන් මෙ ඉන්නෙ…ඇයි මට රිදෙන්නේ මන් මොකක්ද උනෙ කියලා කල්පනා කලා…අහ් මාව ලිස්සලා රූටලා වැටුනා.. මගෙ ඇග පුරා කොල රොඩු..මන් ඒවා ගැසුවා..වැලමිට,කකුල,,මූණ සීරීලා..මූණට මොනා හරී වෙලා නම් හයියු කොල්ලෙක් වත් බලන එකක් නෑ …මට යන්න වෙයි වෙන රටකට..ඔව් තාත්තිට කියනවා..මන් කරනවා ප්ලාස්ටික් සර්ජරි එකක්..බාබි කෙනෙක් වගෙ මූණ…