Page 28 of 127
1 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 127

14

##නිම්හිම් සේයා ##14යුවතියක් පාරේ ගමන් කරමින්සිටින්නීය..ඒත් සමගම පාරේ එහා පැත්තේ සිටිනා කොලු රෑනක් ඈ හට මුකුලු කරති..වාහනයක් එන හඩක් ඇසේ..කුඩා බලු පැටවෙකු පාර හරහා ගමන් කිරීමට උත්සහා දරයි…දැන් බලු පැටවා හැප්පෙන්නට ඔන්න මෙන්නය…යුවතිය කෑ ගසාගෙන පාරට පනින්නීය…‘අන්න චූටී නැන්දි ,මල්ලි මෙන්නෝ..කෝ ඉතින් සුදු බෝලෙ ඉතුරු ටික කියන්න දුන්නෑනේ..චූටි නැන්දි බලන්න තියෙන ආසාව..එදා විශුවල් එකෙන් පස්සෙ පාරෙ…

13

##නිම්හිම් සේයා ##13මන් මේසෙට ඔලුව තියාගෙන මේස උඩ තිබුනු වීදුරු බෝලේ කරකව කවා කල්පනා කරා..අනෙ දෙනෙත් අයියා ඔයා ,කවුද ඒ කතා කරපු කෙල්ල .මගෙ හිත පිච්චෙන තරම් ඔයා දන්නවනම්..සේයාම්ම්මොකෝ බබා මේ..ඇවිත් උන්නෙ ඩබලා..මුකුත් නෑ..මුකුත් නෑ .කෝ බලමු ..සේරම ඇදන්නෙ ඉන්නෙ..අනෙ මේ යනවා යන්ඩ..මොකෝ පැට්ටො හුලන් ගිය බැලුම් බෝලේ වගේ..කෝ කෝ බලමු..ඩබලා මගෙ නිකටින් අල්ලලා මූණ උඩට…

12

##නිම්හිම් සේයා ##12මේ පෝන් මගුලුත් එක්ක එපා වෙනවා..ගෙදරට කතා කරන්නෙ ඔෆිස් එකෙන් වෙනැති..පරණ පුරුදු විදියටම මන් පඩි පෙලෙන් පැන්නා..අම්මිගෙන් පෝන් එක අරන් ආන්ස කලා..ඕනවට එපාවට..හෙලෝහෙලෝ මේ මිස් සේයා නිම්නාදි දහ්ම්ම් ඔව් කවුද මේඅපි හිරු කියේශන්ස් එකෙන් කතා කරන්නෙ..ඉතින්අපිට මිස්ව හම්බෙන්න පුලුවන් වෙයිදහ්ම්ම්..හරි හෙට හවස යූත් එකට එන්ඩ..හෙට වෙනකම් ඉන්න බෑ මිස්..අපේ ක්ලයන්ට හදිස්සියි..ඉතින් මට මොකෝ..අනෙ මිස්…

11

##නිම්හිම් සේයා ##11 නිවාඩු දාට හොදට ඇද බදාගෙන නිදාගන්න එක තරම් වෙන සැපක් නෑ.රෑට නයිටි නැතුව පිජාමා එකක් අදින හින්දම හොදයි..නැත්තම් සර්වාන්ගෙම එලියෙ..ගේ ඇතුලෙ එකම ගෝට්ටියයි..කේතු උදේ යුද්දෙ පටන් අරන්..අනෙ අම්මපා මේ දගකාරයෝ නම්..ලොකු සුදූට අවුරුදු තුනයි..පොඩි සුදූට දෙකයි..කේතු දිරාපත් වෙන්නෙම මේ සූදූලා එක්ක දවස ඔට්ටු වෙලා..මන්නම් හදලා දෙනවා අම්මිට ඕන් බලාගන්ඩ කියලා..හදන්නත් ඉතින් කෝ තාත්තියෙක්..සද්දේ…

10

##නිම්හිම්සේයා## 10වසර හතරකට පසු…@@@@@@@@@ඩබලෝ වරෙන් යාන්..ඩබලාවත් දාගෙන මම එකසිය විස්සටම පාගලා හෝල් එකට ආවා..තව විනාඩි පහක් ගියානම් අපි ඩිස්මිස්..හරිනෙ.කැම් එක ගෙන්නාවානෙ..කැම් එක අරන් යන්න නොදුන්නොත් පෝන් එකෙන් වීඩීයෝ කරමු හරි..රෙඩිනෙ..හරි මචී..ඒ ඔක්කොමත් හරි කොහොමද ඇතුලට යන්නෙ..මේ මචී ඉන්නකම් ඩෝන්ට් වොරි..බලනවකො අපි දෙන පබ්ලි සිටි එකට අපෙ චැනල් එක හිට් වෙනව..ආයේ දෙකක් නෑ..හ්ම්ම් හ්ම්ම් පබ්ලිසිටි නම්…

09

##නිම්හිම්සේයා##9 නෙත් මානේ නුඹ ඉදීවීසිත් මානේ දග කරාවීඔය සෙනෙහස මට කියාවිහෙට ආයෙත් වෙන්ව යාවී..මගේ පුන්චි කවිපොතේ මට මොනාද වෙලා..ඔයාම කියන්නකො මොකෝ වෙලා තියෙන්නෙ කියලා..හීනෙන් පේනවා ලස්සන සිතුවමක්..මගේම හිතේ ඇදුනු රුවක්..දෑස් ලග බලන් ඉන්නවා වගේ දැනෙනවා..ඒත් මන් බයයි ඒ හීනේට..උදේම නැගිටලා මන් පොතේ සටහන් කලා..දිනෙත් අයියා කීව වගේම ලියන්න ඕනී මගේම කතාවක්..ඒකට දානවා සුපිරි පොටෝ එකක්…

08

##නිම්හිම් සේයා##8අද දවස පුදුමාකාරයී ..මුලු දවසම දිනෙත් අයියා වෙනුවෙන් වැඩ කලා කීවොත් හරි..එයාට කන්න කෑම එහෙට මෙහෙට ඇදලම හොද පණ ගියා…මේතරම් මන් මන් වෙනුවෙන් වත් මහන්සි වෙලා නැතිව ඇති….දැන් අම්මියි තාත්තියි ඇවිත් ඉන්න්නෙ..රෑට කන්න දෙයක් අරන් එන එක තමා මගේ ඊලග මෙහෙයුම…චූටී මැනික …එනවා තාත්ති…ම්ම් තාත්තියා ගාවට දුවගෙන ගියා…තාත්ති මාව වටයක් දෙකක් කැරකෙව්වා..නල්ලට අත තියලාත් බැලුවා..ඇයි…

07

##නිම්හිම්සේයා##7 ගුඩ් මෝනින්..චූටී මැනික..අද නැගිටිනෙ නෑ.. අනේ ගුඩ්මෝනින් අම්මියෝ..සීතායී.. අහ් අම්මි..මන් දනිපනි ගාලා ඇදෙන් පැනලා කාමරෙ පුරා මගෙ ඇස් යැව්වා..කෝ දිනෙත් අයියා ..නෑ..අම්මි දකින්න නැතුව ඇති..මන් ඇද යටටත් එබිලා බැලුවා..ඒත් නෑ.. මොනාද ලමයො පොලිස්බල්ලෙක් වගෙ හොයන්නෙ.. අම්මිත් මාර කතා කියන්නෙ..පොලිසිය ..මේ මොහොතේ මාත් කරන්නෙ පොලිසි යන වැඩක් තමයි.. මන් පෝන් එක හෙව්වා අම්මියෝ.. අනෙ අනෙ…

06

..##නිම්හිම් සේයා ##..6“ඉතින්..දිනෙත් නිම්සර ජයසුන්දර මේ ඒ හොරාගේ කතාවයී..අසව් අසව්..ඕන් දැන් හරිනෙ..හරි..දැන් තමයි මන් දන්න චූටී මැනික..සේයා මන් ඉස්සරහා ඉන්නෙ..අම්මට සිරි..සෑහෙන්න යමක් මන් ගැන දන්නවා වගේ..අද රෑට නයිට් එකක් ගහන්න වෙයි වගෙ..නන්ගි බලනවා ඇති මන් මෙ සේරම දන්නෙ කොහොමද කියලා..ඇත්තටම මන් නන්ගි ගැන දන්නෙ දැන් දවස් තුනක ඉදන්..ඈ..කට ඇරුනු විදියට හොර ගෙඩියට ගිය කැකිරි පැලෙන හිනාව..මෙයා…

05

…##නිම්හිම් සේයා ##5මේ රෑ හිතට බයකුත් එනවා..මන් බැල්කනි එකට ගිහින් පහලත් බැලුවා..කෝ කවුරුත් නෑනී..හොල්මන් ..අහ මට මතක් වෙනවා ගිය මාසෙ එහා පාරෙ මැරුණු සීයව..මන් ඒ සූදූ සීයා මෙතනින් යද්දි විහුලු කරලා තියෙනවා ..සීයා ඒවා මතක තියන් මාව බලන්න ඇවිල්ලා වත්ද..තෑගී බැලිල්ල පැත්තකින් තියලා දැන් නම් නිදාගන්න ඕනී..මන් ජනේලෙත් වහලා ලයිට් එකත් ඕෆ් කරලා ඇදට පැන්නා..ඔලුවෙ ඉදන්ම…

Page 28 of 127
1 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 127