Page 85 of 127
1 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 127

10

~~~සමනළ වසන්තය ~~~10 කොටස‘සදූ … කෝ ඔයා ….’මම ගෙදර ආව ගමන් කෙලින්ම ගියේ සදූව හොයාගෙන …‘මොකද ආව ගමන් මාව හොයාගෙන ආවේ …’ අතේ තියාගෙන හිටිය ටෙඩියා පැත්තකින් තියන ගමන් සදූ මගේ දිහා බැලුවා …‘දන්නවාද තමුසෙගෙ මල්සරා අද ඔයා කියලා මට රැවටුනා ….මාත් ඉතින් ඔයා වගේ ඇක්ට් කරා … මිනිහා ආය නම් ඔයා පස්සේ එන එකක්…

09

~~සමනල වසන්තය ~~~09 කොටසඑදා දවසම සදුගේ වැඩේ ටෙඩි හුරතල් කරන එක … සදූ අවුරුදු දාහතක ගැහැණු ළමයෙක් උනාට තාම අවුරුදු හතක අටක ගැහැණු ළමයෙක් වගේ තමා හිතන්නේ …එයාගේ හිතත් හරිම සංවේදීයි …. පුංචිම දෙයකට උනත් අඩන එක පුරුද්දක් කරගෙන හිටිය සදූ වේලාවකට වදයක් උනත් මම ඉවසන්න පුරුදු වෙලා හිටියේ ….‘සදූ තමුසෙගෙ අර ලස්සන දිග ගවුම…

08

~~සමනල වසන්තය ~~~08 කොටසඑදා ඉදලා ටික දවසක් යනකන්ම සදූ මාත් එක්ක කතා කරන්න ආවේ නැහැ …. කොහොමත් ඉතින් මට එයා එක්ක කතා නොකර ඉන්නත් බැහැනේ ….. තරහා වෙන්නයි යාළු වෙන්නයි ඉතින් මට කියලා සහෝදරයෝ දහයක් පහළොවක් නැහැ නේ ..ඉන්න එකම එක්කෙනා සදූ විතරයි …එයා එක්ක තරහා වෙලා කොහොමද ඉතින් …. කොහොමද දැන් මෙයාව යාළු කරගන්නේ…

07

~~සමනල වසන්තය ~~~07 කොටසතවත් දවස් දෙකක් යනකන් බෙඩ් එකටම වෙලා හිටිය සදූට ඉස්කෝලේ යන්න පුළුවන් උනේ බදාදා … ඒ වෙද්දී කෙල්ල හිටියාට වඩා ගොඩක් කෙට්ටු වෙලා …. පව් කියලත් හිතෙනවා ඒ මුහුණ දකිද්දී …‘අම්මා …අම්මා බලන්නකෝ මගේ ගවුම ගොඩක් ලොකු වෙලා ..’ සදූ ගවුම කරෙන් පල්ලෙහාට දාලා කන්නාඩිය ඉස්සරහට ගිහින් අඩන්න මුහුණ හදා ගත්තා ..‘අම්මා…

06

~~සමනල වසන්තය ~~~06 කොටසනුගේගොඩ ටවුමෙන් බස් එකෙන් බැහැලා පොළ පාර දිගේ ඇවිදගෙන යන ගමන් මම කල්පනා කලේ මේ කම්මැලි ක්ලාස් ගමනෙන් ෆන් එකක් ගන්නේ කොහොමද කියලා …‘ඒයි සදූ මොකෝ බන් ලේට් උනේ … ‘ රොටරි එකට පය ගැහුවා විතරයි …කොහේදෝ ඉදලා දුවගෙන ආපු දක්ෂි මගේ අතක එල්ලුනා ..‘අපේ ගෙදරට වදුරෝ පැනලා බන් උන් එක්ක චුට්ටක්…

05

~~සමනළ වසන්තය ~~~05 කොටස‘හිරූ ….මේ …’ පොලිටිකල් කරන මිස් ශාන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ගැන ලොකු දේශනාවක් දෙනවා … ඒ අස්සේ පුජනී මොකාද එකා වගේ එහා පැත්තේ ඉදන් මගේ අත කොනිති ගහනවා ..‘මොකද …බන් …මේ …. කිරි පණු අමාරුවද ඔච්චර ඇබරෙන්නේ …. ‘ ඉවසාගෙන ඉන්න බැරිම තැන මම පුජනිට රැවුවා ..‘ඊයා බන් මට ඔය කියන අමාරුවක් නැහැ…

04

~~~සමනළ වසන්තය~~~~04 කොටසඔන්න ඉතින් කොහොම කොහොම හරි ආර්ට් ඩේ එකත් ආවා …. වටේ තියෙන ඉස්කෝල හතර පහකටම ඉන්වයිට් කරලා තිබුන නිසා උදේ ඉදලා ඒ ඉස්කෝල වල ආර්ට් කරන ළමයි අපේ කොන්වන්ට් එකට එන්න පටන් ගත්තා ….. අපේ පංතියේ සෙට් එකත් පෙරහැර බලන්න වගේ පේලියට හිටගෙන ආර්ට් ඩේ එකට එන ළමයි දිහා බලාගෙන ඉන්නවා කටවලුත් ඇරගෙනම…

03

~~~~ සමනළ වසන්තය ~~~~~03 කොටසවෙන දවස් වල අම්මා කතා කරලා කිරි එක දෙනකන්ම බෙඩ් එකට වෙලා ගුලි ගැහිලා ඉන්න මම අද පුරුද්ද අත ඇරලා අම්මා ඇහැරවන්නත් කලින්ම බෙඩ් එකෙන් බිමට පැන්නා …. එහා පැත්තේ බෙඩ් එකේ සදූ හොදටම නිදි …වෙනදා මට කලින් ඇහැරිලා අම්මා හොයාගෙන යන කෙල්ල අද පාන්දර වෙනකන් ඇහැරිලා හිටිය නිසාද මන්දා කොට්ටේකුත්…

~~~සමනළ වසන්තය ~~~~02 කොටස

ගිරවාගේ කේස් එකෙන් පස්සේ කෝකටත් කියලා ටික දවසකට හිරූ හොද ළමයෙක් උනා … කිසිම කලබලයක් නැතිව හරි අහිංසක විදිහට තමා මම හිටියේ …. මොකද මම දන්නවානේ ආපහු දග වැඩක් කරලා අහුවුනොත් දඩුවම සැරයි කියලා …. ඒත් ඉතින් බලු වලිගේ ඇද අරින්න බැහැ කියනවා නේ උණ පුරුකේ දැම්මත් … ඔන්න දෙයියනේ කියලා සතියක් විතර ගෙවුනාට පස්සේ…

~සමනළ වසන්තය ~01 කොටස – Bleyar

~~~සමනළ වසන්තය ~~~01 කොටස‘හේයි මගේ කොණ්ඩ පටි දෙක ගත්තද තමුසේ ..’කන්නාඩිය ඉස්සරහා හැඩ වේවි හිටිය සදූ මගේ දිහා ඇස් ලොකු කරලා බැලුවේ එයා ගත්තේ නැහැ කියන්න වගේ …‘කියනවා තමුසේ හැංගුවා නේද මගේ කොන්ඩ පටි ….’ මම කාමරේ දෙක වෙන්න බෙරිහන් දුන්නා‘මම ගත්ත එකක් නැහැ ….බලාගන්නවා තමුසේ දැම්ම තැනක ඇති ….’‘මම දන්නවා නේ … ඔය තමුසේ…

Page 85 of 127
1 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 127