Page 1 of 4
1 2 3 4

නිම්හිම් සේයා 40 – අවසාන කොටස

##නිම්හිම් සේයා##40අවසාන කොටස(මෙච්චර කල් සේයා එක්ක උන්නු හැමෝටම ස්තූතී..ලයික් කරපු කමෙන්ට්ස් කරපු හැමෝටම ගොඩ ගොඩාක් ස්තූතී…ඔයාලගෙ කමෙන්ට්ස් හැම එකකටම වෙන වෙනම උත්තර නොදුන්නත් මන් ඒ හැම එකක්ම කියෙව්වා …ඉතින් ස්තූතියි..)ම්ම් මාත් දෙනෙත් අයියත් දෙන්නම එක පාර සාලෙට ගියේ..ඇවිත් උන්නෙ අම්මිලා..අනා තූති දෝනී පැට්ටත් ඇවිත්..ශෝයී ශෝයී..මන් දුවලා ගිහින් කේතු අතේ උන්නු චූටී දෝනී වඩන්න උත්සහා කලා..අනෙ ඒත්…

39

##නිම්හිම් සේයා##39දෙනෙත් අයියා ගියාම ගේත් එක්ක පාලුයි..අනේ අම්මෙ මේක නිකම් බූත බන්ගලාව වගෙ..ඉන්න එවුනුත් ගොලුවෝ..සීනී අම්මත් බැරි බැරි ගාතේ අරහෙට මෙහෙට කැරකි කැරකි වැඩක් කරනවා..මේ වෙද්දි දෙනෙත් අයියගෙ ගොඩක් වැඩ මගෙ අතින් කෙරෙන්නෙ..වත්තෙ වැඩට තුන් දෙනයි..සීනී අම්මයි,තව මගෙ තනියෙට නැන්දා කෙනෙකුයි ගේට් එකේ දෙන්නෙකුයි..මෙහෙ ඉන්නවා..දෙනෙත් අයියගෙ කෑම මගෙ අතින් ඉවෙද්දි අනිත් අයගෙ කෑම සීනී අම්ම ඊවා..වෙලාවකට…

38

##නිම්හිම් සේයා##38පොඩ්ඩක් අවුල් වගෙ මට දැන්..මන් හදන කෑම මේ මැටි ඇටිකුකුලා කාවිද..වැඩි දේකුත් නෑ ඉතින්..ආදරෙ කලා මිසක් කන්න ආස මොනාද කියලා අහලාවත් නෑනි..සීනී අම්මා උන්නට ආසයි මගෙ අතින්ම එයාට හැමදේම හදලා දෙන්න ..ඉතින් දෙනෙත් අයියා ඇහරෙන්න කලින් ඇදෙන් පැනලා වොශ් රූම් ගිහින් වොශ් එකක් දාන් කෙලින්ම ආවෙ කුස්සියට….ම්ම් මොනාද මන් මෙයාට හදන්නෙ..ඔක්කොටම කලින් තේ හදමුකෝ..ම්ම් අද…

37

##නිම්හිම් සේයා##37ආදරෙ වැඩිද මන්දාහිත මගෙ රිදෙන හින්දාපන මගෙ නුබම හින්දාසිත මගෙ නුබට බැන්දා..නුබට මන් ගැන දැනෙන තරමටමටද නුඹ ගැන දැනෙනවා…..ම්ම්ම්..ජීවීතේ මේ තරම් සොදුරුයිද කියලා මේ දවස් තුනට කී පාරක් නම් හිතෙන්න ඇත්ද…ම්ම්ම්..මේ ඇටි කුකුලා තාම නිදි. දවල් කාලා දොයි ගත්ත ගමන්..නිදා ඉද්දි අහින්සක මුව පැට්ටෙක් වගෙ..ඒ වුනාට බලන්න ඕනී ඇහරන් උන්නම..හප්පෙ තියෙන දගයක්..ම්ම්ම්ම්කම්මැලි මෙ මැට්ටා නිදියන්…

36

##නිම්හිම් සේයා##36නීවී සැනහුනුපේමයක් ලගඅකුරු කරනෙමිජීවිතයම මම…අද වෙඩින් එකට කලින් දවස .තව පැය කීපයකින් හෙට දවස උදා වේවි..ඉදින් මන් ඔහුගේම වේවි..දුකකුත් නැතුවා නෙමි..ගෙදර උන්නු පුන්චි දගකාරි..අදින් පස්සෙ එයාගෙ ලෝකෙට යනවා..අම්මා,තාත්ති ,අයියා,ආච්චම්ම ,කේතු ,සුදු බෝලයෝ ,ටොම්සි මේ සේරමල්ලා අතෑරලා..හ්ම්ම් ඉතින් ..ආසයි වගේම දුකයි..අලුත්ම ලෝකයක්..නැවුම් බවක්..කෝල බවක් හිත පුරාම වෙලිලා..බයයි අලුත් ජීවීතේ මාව ,කොයි විදියට බාර ගනිවිද…ගොඩක් බිසී ඉතින්…

35

##නිම්හිම් සේයා##35 මේ දැනෙන හැගුමන් කොහොම වචන කරන්නද කියලා මට නම් තේරෙන්නෙම නෑ..අපි අපේ වෙන දවස වැඩි ඈතක නෑ..හැම දෙයක්ම එකින් එක මතකෙට එනවා..ගෙවුනු හැම තත්පරයක්ම,ගෙවෙන හැම තත්පරයක්ම අලුත් හීන හිතට ගෙනත් දෙනවා… මට මතකයි මුලින්ම ඒ ඇස් දැක්ක දවස,,ඒ නිල් ඇස් ලග මගෙ හිත නතර උන්නු හැටි.අපේ ඇස් කතා කල හැටි..එයා ලග උන්නු ඒ දවස්…

34

##නිම්හිම් සේයා##34ඔන්න ලියන්න කීව නිසා ලියනවා…උසාවියෙ ඉදන් ආවට පස්සෙ අනෙ මට නින්ද යන්නෙත් නෑ..ම් දැන් ඉතින් සේරම ප්‍ර්ශ්න ඉවරයි නෙ..නඩුව දින්නා..දැන් දෙනෙත් අයියා මිනිමරු චෝදනාව්ව්න් නිදහස්..හෙට එයා ඒවී අපෙ ගෙදර ..දැන් තාත්තිට බෑ කියන්න කිසිම හේතුවක් නෑ..ම්ම් පුන්චි බයකුත් තියෙනවා දැන් ,dns කියන්නෙ තවත් සල්ලිකාරයෙක්.එයා හොයපු වත්කමට වඩ්ඩා දහගුනයක ප්‍ර්මානයක් තවත් වැඩි.ම්..පුදුමත් හිතෙනවා එයා වගෙ කෙනෙක්…

33

##නිම්හිම් සේයා##33හිතාගන්න බෑ දැන් මොනා නම් කරන්නද කියලා අපෙ හැම උත්සහයක්ම එතකොට වතුරෙද..ඇයි දෙවියනෙ අපටම මෙහෙම වෙන්නෙ…මෙච්චර දත කාලා කාලා අන්තිම මොහොතෙ ශිට්…මලානික වෙච්චි දෙනෙත් අයියගෙ මූන දිහා බලන්නත් ලෝබයි..අනෙ ඒ මූනේ තියෙන පරාජ්ජිත කම..මේ හදිස්සියට අපි ලෝයර් කෙනෙක් හොයා ගත්තත් ඒ අලුත් කෙනා මේ නඩුව ගිය විදිය එක දවසින් තේරුම් ගනීද…අයියාහ්ම්ම්මොකද දැන් අපි කරන්නෙ බබා..මමත්…

32

##නිම්හිම් සේයා##32 ,,,,,ඔලුවත් එක්ක පුපුරන්න එන්වා ඇයි දෙයියනෙ එසෙ මෙසේ දුරක් යැයි අව්වෙ දුවන් ආවෙ..හම්මෙ ඉතින්..කකුල් රිදෙනවා හොදටම ..දෙනෙත් අයියා ඩ්‍ර්‍යිව් කරන ගමන් මන් දිහාම සැරින් සැරෙ බල බල යනවා..ඔලුව අත ගානවා..ඒ ගමන්ම මොනා හරිත් කල්පනාත් කරනවා..මන් ඒ මුන දිහා බලන් උන්නා..ලියන්න පුලුවන් කවි සීයක් උනත්..මගෙ ජීවිතෙ මගෙ ආදරෙ මගෙ දෙනෙත්..දෙනෙතෙ ඇදුනු සේයා…මොකො මැට්ටි ම්ම්..මාව කන්නද…

31

##නිම්හිම් සේයා##31හිතට පුන්චි බයකුත් නොදැනෙනවා නෙමෙයි..ඒත් මන් කලෙ මගෙ ආදරෙ වෙනුවෙන් හැමදේම..අනික නිදැල්ලෙ ඉන්න අපරාදකාරයෙක්ගෙ රහස් හෙලිකීරීමක් කොටින්ම කීවොත් පොලිසියෙන් කරන්න ඕන දේ මන් කලා…ඒත් එක්කම මෙච්චර කල් ලෝකෙට වහන් කරන් උන්නු දෙනෙත් සේයගේ ආදරෙ ටීවී,,පත්තර අන්තර්ජාලේ පුරා ප්‍ර්සිද්ද උනා..වැඩට ගියාම කට්ටියගෙන් බේරිල්ලක් නෑ ..බොස්ටත් පුදුමයි…ඒත් එක්කෙනෙක් එදායින් පස්සෙ මා එක්ක එච්චර නෑ..අද රෑට තියෙන චැට්…

Page 1 of 4
1 2 3 4