29
අචින්තයී අපේ ආදරේ29ගෙවී ගොසින්අදුරු කාලයක්..ඔබ මා වෙන් කරමින්..අද යලි හිරු පායාඔබ සිනා වේවීමා ලගින්..ම්ම් ඔන්න හරී…සති දෙකක දුක්බර කාලයක් මෙහෙමෙ නිමා වුනා..අද මන් එයා බලන්න යනවා…නෑ අද එයා මාව බලන්න එනවා…එයාටත් මටත් මේම ටිකක් ඈත් වෙන්න උනෙ දෙන්නටම එක්සෑම් වැටුනු නිසයි…මන් මයි ඒ තීරනෙ ගත්තෙ ..මොකද නැත්තම්.මැට්ටා පාඩම් කරන්නෙ නැති නිසා..මෙ එයාට ලැබුනු අන්තිම අවස්තාව…