10
වේදනා ඇස් දෙකේඇවිලිලා Epsoide.. 10 …A Love Story Tolking With My Heart… එපා කියද්දිත් මේ තරම් වේදනා දෙන්නේ ඇයි පාරු මන් ඔයාට ආදරේ නිසා මගෙන් ඈත් කලේ..ඇයි ඔයා තේරුම් නොගන්නේ මොකුත් නොකියාම අමීන් කෙල්ලගේ ගතට බර වෙලා කෙල්ලව උස්සන්න හදද්දි කෙල්ල එහෙම්මම වැටෙනවා.. රත්තරන්.. ජෝක් එපා බබා..අනේ කතා කරන්න කොයි තරම් අමී පාරුව හෙල්ලුවත් කෙල්ල…