ඔබ මගේම නම්………………………..27
මන් මේ දකින්නේ හීනයක්ද කියලා මටම හිතා ගන්න බෑ..ඇදුමකින් ජීවීතේ මනින්න බෑ තමයි..ඒත් මේ පුන්චී බලාපොරොත්තුවක්..වාසනාව උරගා බැලීමක්.. මගෙ හිත සතුටට පත් කරලා නතාශගෙ ඇස් ගෙඩි දෙක එලියට පැනලා දාපු ඒ අසිරිමත් දේ තමයි..ආදි …එයා ඇදන් උන්නෙ මන් අරන් දීපු ශර්ට් එක..අහඹුවක් උනත්..එයා මගේ දේ තෝරන්..මට දැනෙන්නෙ එයා මාව තෝරගත්තා වගේ.. අයියො හරිත අයියා මොකක්ද…