Page 25 of 127
1 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 127

D & S……….04

** අහ් මේ මොකක්ද මේ…. ම්ම්ම් මන් ඒක අරන් හොදට බැලුවා.. හො හො හෝ..දිගෝ ඔයා මට රෙස්පා දැම්මා නේද…මේක නැතුව ඔයාට ඉතින් මන් ලගට තමයි එන්න වෙන්නේ…ම්ම් දීගායු සුවස්න…ඔයාගේ අයි ඩී..එක..කෙරිඩ්ට් කාඩ් එක මා සතුයි දැන්…ම්ම්ම්…බලමුකො ඔයාට මාව මතක් වේද කීලා…ම්ම්ම්… කොහොම හරි මන් මේක ඔයාට ගෙනත් දෙනවා…ඒත් ටිකක් ඔයාගේ රෙස්පා බස්සන්නත් එපැයී…ම්ම්ම්ම්…. ඒ මැට්ටි…

D & S………03

**ශයිනි නිතිශ්කා…ඉතින් කොහොමද හෑ…ම්මේ අර ට්‍රේන් එකෙ උන්නු…පුහ් විතරක්..දැන් නම් ඇත්තටම ලස්සනයි..යුනිෆෝම් එකට…තව ටික දාකින් මාත් ඕමනී මොකො ඔයා පොලිස් ද හ්ම්ම් නියමයි මොකක්ද නියම ම්ම් මුකුත් නෑ ඔයාගේ තාත්තාද d & s කියන්නේ හ්ම්ම් ඔව් එච්චර සල්ලිකාර දුවෙක් ට්‍රේන් එකේ හී පොඩි හොර වැඩක් එහෙමද මෙන්න ඔයාගෙ ලට්ට ලොට්ට…පෝන් එක..පර්ස් එක…සල්ලි… මන් මගේ බඩු…

D & S………02

** ඒත් එක්කම වෙඩි වරුසාවක් වැහගෙන වැහගෙන ගියා..මන් කණ් දෙක වහගත්තා… සර් පිටිපස්සෙ ඉදන් ආව කොල්ලෙක් මන් ලග උන්නු ගස් ගෙම්බට කතා කලා…ඔය සර් කියන ගමන් සෝර්ගෙ නමත් කීවනම් ගස් ගෙම්බා කීන එක නවත්වනවනී..හයීයු මේ වෙලේට වෙන කෙල්ලො කරන්නෙ බය වෙන එකනි..කෝ කෝ හිත මට බය එවන්නකෝ… සර් ඕ.. අපිට බහින්න වෙයි වගේ ඒක තමයි..අපේ…

D & S (නිම් හිම් සෙයා 02) 01 කොටස – Thathsarani Vithanage

01 මෙයාලා මාව දාලා ගියාද දන්නේ නෑ අයියයියෝ…. බෑග් එකකුත් එල්ලන් හැට් එකකුත් දාගෙන හිර ඩෙනිමට ශූශ් දාගෙන ටීශර්ට්ස් එකත් බැගී විදියට ඇදන් දුවන කෙල්ලො මෙ ඉන්න අය දැකලා නැද්ද මන්දා..මන් නෙ දන්නෙ මන් මෙ දුවන්නෙ කොහිටද කියලා මන් ගම්පහ ස්ටේශන් එකේ ටිකට් කවුන්ට එකට ගියා…කවුන්ට එකෙ උන්නෙ සුදු අක්කි කෙනෙක්..ටිකක් නපුරු පාටයි..ඒත් මට මොකො…..

නිම්හිම් සේයා 40 – අවසාන කොටස

##නිම්හිම් සේයා##40අවසාන කොටස(මෙච්චර කල් සේයා එක්ක උන්නු හැමෝටම ස්තූතී..ලයික් කරපු කමෙන්ට්ස් කරපු හැමෝටම ගොඩ ගොඩාක් ස්තූතී…ඔයාලගෙ කමෙන්ට්ස් හැම එකකටම වෙන වෙනම උත්තර නොදුන්නත් මන් ඒ හැම එකක්ම කියෙව්වා …ඉතින් ස්තූතියි..)ම්ම් මාත් දෙනෙත් අයියත් දෙන්නම එක පාර සාලෙට ගියේ..ඇවිත් උන්නෙ අම්මිලා..අනා තූති දෝනී පැට්ටත් ඇවිත්..ශෝයී ශෝයී..මන් දුවලා ගිහින් කේතු අතේ උන්නු චූටී දෝනී වඩන්න උත්සහා කලා..අනෙ ඒත්…

39

##නිම්හිම් සේයා##39දෙනෙත් අයියා ගියාම ගේත් එක්ක පාලුයි..අනේ අම්මෙ මේක නිකම් බූත බන්ගලාව වගෙ..ඉන්න එවුනුත් ගොලුවෝ..සීනී අම්මත් බැරි බැරි ගාතේ අරහෙට මෙහෙට කැරකි කැරකි වැඩක් කරනවා..මේ වෙද්දි දෙනෙත් අයියගෙ ගොඩක් වැඩ මගෙ අතින් කෙරෙන්නෙ..වත්තෙ වැඩට තුන් දෙනයි..සීනී අම්මයි,තව මගෙ තනියෙට නැන්දා කෙනෙකුයි ගේට් එකේ දෙන්නෙකුයි..මෙහෙ ඉන්නවා..දෙනෙත් අයියගෙ කෑම මගෙ අතින් ඉවෙද්දි අනිත් අයගෙ කෑම සීනී අම්ම ඊවා..වෙලාවකට…

38

##නිම්හිම් සේයා##38පොඩ්ඩක් අවුල් වගෙ මට දැන්..මන් හදන කෑම මේ මැටි ඇටිකුකුලා කාවිද..වැඩි දේකුත් නෑ ඉතින්..ආදරෙ කලා මිසක් කන්න ආස මොනාද කියලා අහලාවත් නෑනි..සීනී අම්මා උන්නට ආසයි මගෙ අතින්ම එයාට හැමදේම හදලා දෙන්න ..ඉතින් දෙනෙත් අයියා ඇහරෙන්න කලින් ඇදෙන් පැනලා වොශ් රූම් ගිහින් වොශ් එකක් දාන් කෙලින්ම ආවෙ කුස්සියට….ම්ම් මොනාද මන් මෙයාට හදන්නෙ..ඔක්කොටම කලින් තේ හදමුකෝ..ම්ම් අද…

37

##නිම්හිම් සේයා##37ආදරෙ වැඩිද මන්දාහිත මගෙ රිදෙන හින්දාපන මගෙ නුබම හින්දාසිත මගෙ නුබට බැන්දා..නුබට මන් ගැන දැනෙන තරමටමටද නුඹ ගැන දැනෙනවා…..ම්ම්ම්..ජීවීතේ මේ තරම් සොදුරුයිද කියලා මේ දවස් තුනට කී පාරක් නම් හිතෙන්න ඇත්ද…ම්ම්ම්..මේ ඇටි කුකුලා තාම නිදි. දවල් කාලා දොයි ගත්ත ගමන්..නිදා ඉද්දි අහින්සක මුව පැට්ටෙක් වගෙ..ඒ වුනාට බලන්න ඕනී ඇහරන් උන්නම..හප්පෙ තියෙන දගයක්..ම්ම්ම්ම්කම්මැලි මෙ මැට්ටා නිදියන්…

36

##නිම්හිම් සේයා##36නීවී සැනහුනුපේමයක් ලගඅකුරු කරනෙමිජීවිතයම මම…අද වෙඩින් එකට කලින් දවස .තව පැය කීපයකින් හෙට දවස උදා වේවි..ඉදින් මන් ඔහුගේම වේවි..දුකකුත් නැතුවා නෙමි..ගෙදර උන්නු පුන්චි දගකාරි..අදින් පස්සෙ එයාගෙ ලෝකෙට යනවා..අම්මා,තාත්ති ,අයියා,ආච්චම්ම ,කේතු ,සුදු බෝලයෝ ,ටොම්සි මේ සේරමල්ලා අතෑරලා..හ්ම්ම් ඉතින් ..ආසයි වගේම දුකයි..අලුත්ම ලෝකයක්..නැවුම් බවක්..කෝල බවක් හිත පුරාම වෙලිලා..බයයි අලුත් ජීවීතේ මාව ,කොයි විදියට බාර ගනිවිද…ගොඩක් බිසී ඉතින්…

35

##නිම්හිම් සේයා##35 මේ දැනෙන හැගුමන් කොහොම වචන කරන්නද කියලා මට නම් තේරෙන්නෙම නෑ..අපි අපේ වෙන දවස වැඩි ඈතක නෑ..හැම දෙයක්ම එකින් එක මතකෙට එනවා..ගෙවුනු හැම තත්පරයක්ම,ගෙවෙන හැම තත්පරයක්ම අලුත් හීන හිතට ගෙනත් දෙනවා… මට මතකයි මුලින්ම ඒ ඇස් දැක්ක දවස,,ඒ නිල් ඇස් ලග මගෙ හිත නතර උන්නු හැටි.අපේ ඇස් කතා කල හැටි..එයා ලග උන්නු ඒ දවස්…

Page 25 of 127
1 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 127