24
##නිම්හිම් සේයා##24 තාත්තගෙ කීමත් හරි..ඉතින් එදායින් පස්සෙ අපි මුන ගැහෙන එක සීමා කලා..කොටින්ම කීවොත් එයා..මන් නෙමි… කොහොමද දෙවියනෙ මෙයාව නොබලා ඉන්නෙ..මාව මැරිලා යයි… මොනා කරන්නද .. මගෙ වැඩත් එක්ක එකම තැනක රැදීමක් නැහැ..අරහෙ මෙහෙ ඇවිදින එක සාමාන්‍ය දෙයක්.. මායි ඩබලයි තමයි කොහෙ ගියත් යැවෙන්නෙ…ඉතින් අද මන් මෙ පිස්සු ඩබලා නිසා ලොකු කට්ටක් කන්නෙ..කීයටද එන්න කිවෙ තාමත්…