Page 82 of 127
1 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 127

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~1 කොටස – Bleyar

නිකිණි පින්සාරා රත්නායක ඒ උප්පැන්නේ සදහන් මගේ නාමයයි …. සල්ලිකාර පවුලක එකම දියණිය ලෙස උපන් මට වැඩිමහල් සොයුරෙකි ….ඔහු රාජකාරි කලේ ගුවන් හමුදාවේ කපිතාන් වරයෙකු ලෙසය … මට බෙහෙවින් ආදරය කල ඔහු නිවසින් පිටව රාජකාරි සදහා ගිය පසු විසල් තෙමහල් නිවසේ මා බෙහෙවින් තනිවුවාය … වෙනත් දියණියන්ට මවගෙන් ලැබෙන ආදරය මා මගේ මවගෙන් නොලදිමි …….

සමනල වසන්තය 39 කොටස ( අවසානය )

~~සමනල වසන්තය ~~39 කොටස ( අවසානය )මට හිතුනේ ඒ මගේ ජිවිතේ අවසානේ කියලා …. අම්මා අප්පච්චි සදූ වගේම දිනිතගේ අපැහැදිලි රූප මගේ ඇස් ඉස්සරහා මැවෙද්දී ඔළුව තද දෙයක වැදුනා …..කකුලෙන් දැනුනු තද වේදනාව නිසා මම ඇස් ඇස් අරින්න ට්‍රයි කරා …. මම මේ ඉන්නේ කොහෙද …. මම අහලා තියෙන්නේ මැරුණාට පස්සේ හැම වේදනාවක්ම අහවර වෙනවා…

38

~~~සමනල වසන්තය~~~~38 කොටස‘ගුඩ් මෝර්නින් හිරූ …..’ පංතියට අඩිය තිබ්බ ගමන් මගේ ඉස්සරහට ආවේ පුජනී …නිවාඩු කාලේ කෙල්ල අල ගෙඩියක් වගේ මහත් වෙලා …‘ගුඩ් මොර්නින්ග් …ගුඩ් මෝර්නින්ග් …උබ මොකද එකපාරට අලගෙඩියක් වගේ මහත් වෙලා …මටත් දීපන්කො උබ කෑම කන පිගාන ….’ පුජනිට විහිළුවක් කරන ගමන් මම පොත් බෑග් එක පුටුව උඩ තිබ්බා‘ඒවා සික්‍රට් …. පිගාන උබට…

37

~~සමනළ වසන්තය ~~37 කොටස‘ආයෙත් ඇවිත් යන්න එන්න ….’පහුවදා උදේ ගෙදර එන්න ලැහැස්ති වෙලා අපි මිදුලට බහිද්දී ලොකු අම්මා අපිව තුරුළු කරගෙන අඩන්න පටන් ගත්තා …‘අඩන්නේ නැතිව ඔය නඩේට යන්න දීපන් යෝදියේ ..’ ලොකු තාත්තා එහෙම කිව්වේ අක්කයි නංගියි අඩන එක නැවැත්තුවේ නැති නිසා ..‘බුදු සරණයි ….. කිසිම කරදරයක පැටලෙන්න එපා …’ ලොකු අම්මා අම්මාටයි අප්පච්චිටයි…

36

~~~සමනළ වසන්තය~~~36 කොටසඅපි කෑගල්ලේ මහ ගෙදරට ලංවෙද්දි දවල් එක විතර උනා …මුළු ගමන පුරාම අපි කතා කරේ අතේ ඇගිලි ගානටත් අඩු වචන ගානක් … අම්මා මේ තීරණය ගන්න ඇත්තේ හොදට හිතලා බලලා එයා ගත්ත තීරණය වැරදි කියන්න බෑ ….අම්මාට ඕන වෙන්න ඇත්තේ අපේ ආරක්ෂාව තහවුරු කරන්න .. තාත්තත් නැතිව එයා කොහොමද අපිව තනියම බලාගන්නේ …….

35

~~සමනළ වසන්තය~~~35 කොටසඒ උදේ ඇදටම වෙලා දිනිත අයියා ගැන කල්පනා කරකර හිටියා මිසක් නැගිටලා වෙනදා විදිහට මොකුත්ම කරන්න මගේ හිතට ෆිට් එකක් තිබුනේ නැහැ …. දිනිතව මතක් වෙද්දී මගේ පපුවෙන් පටන් ගන්න දැවිල්ලක් මුළු ඇග පුරාම පැතිරිලා ගිහින් මාව ගින්දරකින් පිච්චෙනවා වගේ මට දැනුනේ …. දිනිත අමතක කරන එක මෙච්චර අමාරු වෙයි කියල මට ඊයේ…

34

~~~සමනළ වසන්තය~~~~34 කොටස‘හිරුෂිට ස්ටාෆ් රූම් එකට එන්න කිව්වා …’ පංතියට අඩිය තිබ්බා විතරයි කේතකි ඒ ආරංචිය අරන් කඩාගෙන බිදගෙන වගේ මාව හොයාගෙන ආවා …‘කව්ද එන්න කිව්වේ …’‘මිස් ලයිට් තමා …’‘මම ගිහින් එන්නම් …මොකද දන්නේ නැහැ …’බයක් දැනුනත් හිතට ශක්තියක් අරන් මම ස්ටාෆ් රූම් එක පැත්තට ඇවිදගෙන ගියා … සමහර විට වෙච්ච දේවල් මිස්ට ආරංචි වෙලා…

33

~~~සමනළ වසන්තය~~~33 කොටසගොඩක් දවසකට පස්සේ මම දිනිතට කෝල් එකක් ගන්න ලැහැස්ති උනේ අම්මා කඩේ යනකන් හොර ගල් අල්ල අල්ල ඉදලා ..නිදුකයියාත් එක්සෑම් එකට පාඩම් කරන්න හොස්ටල් ගිහින් නිසා නිදහසේ මලක් කඩා ගන්න පුළුවන් ….‘ දිනිත අයියේ’ මම හෙමින් කතා කලේ සදූ කාමරේ හිටිය නිසා‘හිරූ මම බලාගෙන හිටියා ඔයා කෝල් එකක් ගයි කියලා ..’ දිනිතගේ ආදරණිය…

32

~~~සමනල වසන්තය ~~~32 කොටසමම ඉස්කෝලෙට ගියා නෙවෙයි යැවුනා …. ඉස්කෝලෙට ගියත් මගේ හිත තිබ්බේ නම් අර මැරයාගේ කතාව ගැනමයි ….. මිස් මොනවා ඉගැන්වුවත් මට ඒ දේවල් මොළේට දාගන්න බැරිවුනා …. මේ මිනිස්සු සදුට කරදරයක්වත් කරයිද මන්දා … මට මොනවා උනත් ඉවසැතකි ඒ උනාට මගේ පවුලේ අයට කරදරයක් උනොත් නම් මට දරාගන්න අමාරු වෙයි …‘හිරුෂි පොඩ්ඩක්…

31

~~~සමනළ වසන්තය ~~~31 කොටසදවස් ගෙවිලා යද්දී සුපුරුදු ජිවිතයට හුරු උනත් අප්පච්චිගේ මතකය සැරින් සැරේ අපේ හිත්වලට දුකක් ගෙනාවේ … අම්මා අපි ඉස්සරහා දුකින් හිටියේ නැතිවුනාට එයා ගොඩක් දුකින් ඉන්නේ කියලා අපි දැනගෙන හිටියා …. දරුවෝ වෙනුවෙන් මේ තරම් උහුලන ගැහැනියක් මම දැක්කා නම් ඒ මගේ අම්මා තමා ….. එයාගේ දුක හංගාගෙන එයා අපි වෙනුවෙන් හිනාවුනා…

Page 82 of 127
1 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 127