Page 3 of 3
1 2 3

9

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****නමවැනි දිගහැරුම **** දැහැම්ව අල්ලාගෙන සිටියේ භානුකයි…. ඇය එලෙසින්ම භානුකගේ උරහිසෙහි මුහුන හොවාගෙන මහ හඩින් හඩන්නට වුනා… භානුකට මේ කිසි දෙයක් වටහා ගත නොහැකිව ඔහු දැහැම්ගේ අවුල් වී ගිය වරලස දෙසත් ශශීල් අතින් ඉරී ගිය ගවුම් කර දෙසත් බලා දැහැම්ගේ ගෙලින් අල්ලා ඇය තමාගේ බැල්මට හසු කර ගත්තේ කෝපයෙන් ……

8

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****අටවන දිගහැරුම**** අ…අයියා….ඇයි මේ….දැහැම් භානුක දෙස බියපත් වී බලා ඇසුවා… මාත් අහන්නේ ඒක තමයි…ඔච්චර වෙලා අහස දිහා බලාගෙනම හිටපු සුරංගනාවි මාව දැක්ක ගමන් දුවන්නේ ඇයි කියලා….මොකද මං මෙතනට ආවට කැමති නැද්ද දැහැම් ඔයා….භානුක දැහැම්ගේ අත තවමත් අල්ලාගෙන සිටියදීම ඇගෙන් විමසුවා… එවිට දැහැම් සැහැල්ලු සුසුමක් හෙලා භානුක දෙස බැලුවේ සිනා සෙමින්…අනේ…

7

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ****හත්වෙනි දිගහැරුම**** පසුදා පාන්දර දැහැම් නිවසේ පිරිසත් භානුකත් සමගින් ඇගේ පියා බැලීමට මහනුවර රෝහල වෙත පිටත් වුනා…භානුකගේ හිතවත් වෛද්‍යවරයකු හමු වී ඔහු දැහැම්ගේ පියාගේ රෝගී තත්වය පිලිබද විමසා බැලුවා…දැහැම්ගේ පියාට තව දින කිහිපයකින් පසු නිවසට යෑමට හැකි බවත් ඔහුගේ රෝගය සුව අතට හැරෙමින් තිබෙන බවත් දැනගත් පසු දැහැම් එදිනම භානුක…

6

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ***හයවෙනි දිගහැරුම *** දැහැම් කවුළුවෙන් එපිට බලාගෙන අතීයට ගියේ අශේන්ගේ මතකය යලි යලිත් ඇයට වේදනාවක් එක්කර දෙමින්… අශේන්ගේ ආදරය දැහැම්ට මහමෙරක් තරම් වුනා…ඇයව තනිකර ගන්නා ඒ සොදුරු මොහොතකදී අශේන් ඇයව සිප ගත්තේ කොයි තරම් දයාබරවද…..ඔහු කලේ ඇයට ආදරයම විතරය…විවාහයෙන් පසු අශේන් ඇයත් සමග ගෙවන සොදුරු දිවියක් ගැන කෙතරම් සිහින මැව්වාද…

5

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ***පස්වන දිගහැරුම*** දිනක් දැහැම් සහ අනූපමා නිමි ඇදුම් හලක් වෙත ගොඩ වූවේ අලුත් ඇදුම් කිහිපයක් ගැනීමට සිතා ගෙනයි…එම ගමනට වුවද දැහැම් සහභාගි වූයේ අනූපමාට බෑ කියා කියන්නට නොහැකි නිසාමයි… ශශීල්ද ඒ මොහොතේ සිටියේ ඇදුම් සාප්පුවේ දැහැමිලා සිටි තැනට මදක් එහායින් වන්නට තිබූ පිරිමින් සදහා වෙන්කර තිබූ පැත්තේ ඩෙනිම් කලිසම් වගයක්…

4

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ***හතරවන දිගහැරුම*** භානුකට රෝහලට ගියත් හිතට මහා නොසන්සුන් කමක් දැනෙන්න ගත්තා… අයියෝ මට ඊයේ රෑත් කෙල්ල දකින්නවත් බැරි උනා…උදෙත් මට හදිස්සියෙ හොස්පිටල් එන්න උනානේ…මට අද දවසම හිතට මොකද්දෝ ලොකූ පාලුවක් දැනෙනවා…මං එයා ගැන කොච්චර හිතනවද….මටත් පිස්සු ඒ කෙල්ල දන්නවයෑ මගේ හිතේ තියෙන දේවල්…ඒත් එයා ඉන්නෙ මොකක්දෝ ලොකු දුකකින් වගේ…වැඩිය කතා…

3

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ ***තුන්වන දිගහැරුම*** දැහැම් පමා වූවා වැඩිය..රථය ඇයට නොපෙනෙන දුරකට ගොස් අහවරය…ඇය මහ පාර අයිනේ එහෙමම වාඩි වී මහ හඩින්ම හඩන්නට වූයේ හද පෑරී යන තරම් දුකකිනි… අශේන්…අනේ..මාව දාලා කොහෙද ගියේ ඔයා..මගෙ ඇස් ඉස්සරහට ඇවිත් හැංගිලා යන්න ඔයාට පුළුවන් උනේ කොහොමද අශේන්….ඔයාගේ දැහැමි දාලා ගියේ ඔයා කොහොමද දෙයියනේ….. ඒයී දැහැම්…කෙල්ලේ මොකද…

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ 02

****දෙවැනි දිගහැරුම**** දැහැමි සහ අනූපමා කාමරය වෙත ගොස් ඇදුම් පැලදුම් සියල්ල අල්මාරියේ අසුරා තබා ඔවුන්ට අවශ්‍ය පරිදි කාමරය සකසා ගත්තා…ඉන්පසු දෙදෙනාම දිය නෑමෙන් අනතුරුව ගෙමිදුලෙහි තබා තිබූ ගල් බංකුව මතට ගොස් වාඩි වී රම්‍යා මහත්මිය පිළිගැන්වූ තේ පැන් පානය කරන්නට විය… නැන්දා මෙහෙ සර්වන්ට් කෙනෙක් ඉන්නවා නේද උදව්වට….අනුපමා විමසුවාය .. ඔව් දරුවෝ ඉන්නවා අනුලා කියලා…

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ 01 – Ashi Jayathilake

දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ **පළමු දිගහැරුම** පොඩි දුව ළමයෝ මේ ගොම්මන් වෙලාවෙ එලියට වෙලා හූල්ල හූල්ල ඉන්නෙ නැතුව එන්න දරුවෝ ගෙට..දැන් මාස කීයක් ඔයා ඔය විදිහට නොකා නොබී හීල්ලුවාද..?දැන් වත් පුතේ හිත හදාගන්න බලන්න..අපි කොච්චර ඇඩුවා දෙඩුවා වුනත් අශේන් පුතා ආයෙ එන්නෙ නෑ දරුවෝ..ඔයා ඒක තේරුම් ගන්න බලන්න..හෙට ඔයා පරන ජීවිතේ අමතක කරලා අලුතෙන්…

Page 3 of 3
1 2 3