Page 2 of 4
1 2 3 4

30

##නිම්හිම් සේයා##30පාන්දර සීත ජනේලෙන් ඇවිල්ලා මුලු ඇගම හිරි වට්ටනවා..මිදුලේ පිපිලා තියෙන කහ පාට කපුරු මල් එකින් එක තරග කර කර මාත් එක්ක හිනා වෙනවා..මෙච්චර දවසක් හිතේ හිර වෙලා තිබුනු හැම දොම්නස් සිතිවිල්ලක්ම කොහේ හරි හැන්ගිලා වගෙ..තූ මීදුම මැදින් පේන සමනල් කදු යාය ,ඒ සමනල කන්ද හා පුරා කියලා වදින්න යන කහ පාට සමනල්ලු රෑන..ම්ම්..සුබ නිමිති…පාන්දර සීත…

29

##නිම්හිම් සේයා##29 Can i meet mr mihiran pls You miss? Seeya..from youth tv Ok wait…. ම් ටික වෙලාවකට පස්සෙ මට ඇතුලාට යන්න ලැබුනා..වෙනදට නම් බය නැතුව ඇතුලට යනවා..ඒත් අද ඉති න් ලොකූ හොර වැඩකටනෙ යන්නෙ..ම්..කොයි එකටත් සුදානම් පිට…පෝන් එක සයිලන්ස් දාලා තිබ්බා..ඒත් ශේන් අයියට කෝල් එකක් දෙන්න බලන් ලෑස්ති වෙලාම… අද මිහිරාන් ඇදන් උන්නෙ තද රෝස…

28

##නිම්හිම්සේයා##28කඩාගෙන බිදගෙන ඇතුලට ගියේ දෙනෙත් අයියා මොනාද කරන්නෙ වත් කියලා නොදැනයි. ඒත් දැන් එයා ජනාදිපති එක්ක උන්නත් මට කමක් නෑ. ..දූවිලි වැදුනු ඇදුම්,අවුල් උනු හිසකේ,,පාවහන් නැති දෙපා පරණ ලදරම් බෑග් එක හැමෝගෙම අවදානේ මන් පැත්තට යොමු කලා…දෙනෙත් අයියා උන්නෙ මීටීන් එකක ,මට මන් උන්නු විදියත් අමතක වෙලයි තිවුනෙ ..හිතේ තියෙන සතුට වැඩිකමට මන් දෙනෙත් අයියගෙ…

27

#නිම්හිම් සේයා ##27වීදුරුවෙන් පේන ඈත හිස් අහස දිහා මන් බලන් උන්නා..නූල් බෝලයක් වගෙ පැටලුනු නඩුව…හ්ම්ම්එදා මිහිරාන් හම්බුනාට පස්සෙ කී දවසක් මිහිරාන් ආවද මාව බලන්න ..කොච්චර මට කෝල් කරනවද..ඒත් තාම මට කිසිම දෙයක් හොයා ගන්න බැරි හැටි..අන්වශය විදියට මිහිරාන්ට ලන් වෙන එක විතරයි සිද්ද උනේ..මිහිරාන්ලා වගේ කොල්ලො මට පේන්න බෑ..ඕනවටත් වඩා කෙල්ලන්ට පැනි හලන..හරියට කෙල්ලෙක් දැක්කෙ නෑ…

26

##නිම්හිම්සේයා##26ගුඩ් මෝනින් බොස්ම් වෙරි ගුඩ්මෝනින් ..ඉතින් මොකෝ මේ උදෙන්ම ම්ම්..මොකෝ ම්ම්බොස්ම්ම් කියන්න අහන් ඉන්නෙසර් අපිට කවර් කරන්න ලොකු වැඩක් තියෙනවා ..මේකට පබ්ලිසිටි එක දුන්නොත් ශුව අපි ලන්කාවේ චැනල් අතර නම්බ වන් වෙනවා හන්ඩ්‍රඩ් ප්‍ර්‍ර්ස්න්ට් ශුව..ම්ම් කතාව නම් ඉන්ට්‍ර්ස්ටින්..ඉතින් කියන්න්කො බලන්න මේ පාර සේයා මොනාද කරන්න යන අලුත්ම වික්‍රමය කියලා ..ඩීඑන්එස්ඉතින්එයාගේ පරණ නඩුවඕක එයා දිනයි හොදින්…

25

##නිම්හිම්සේයා##25Computer screen එක මත එක පිට එක පෙල ගැස්වෙන විවිධ චායාරූප පෙලක් ,ඒ හැම එකකම මිහිරාන්..ඒ අතර ගොඩක් පොටෝස් වල එකම යුවතියක් ..බැලු බැල්මට ඉතින් වරදක් නෑ..අනික එයා මගේ කවුරු වකුත් නෙමීනේ තරහා යන්න ..මේ වෙනුවට ඩීඑන්එස් ගෙ පොටොස් දැම්මනම් ඕන් මට තිබ්බා කාලී මෑනී කෙනෙක් වෙන්න..මම් දෙනෙත් අයියට කට ඇදකරලා උරහිස ඇකිලෙව්වෙ ඉතින් මට…

24

##නිම්හිම් සේයා##24 තාත්තගෙ කීමත් හරි..ඉතින් එදායින් පස්සෙ අපි මුන ගැහෙන එක සීමා කලා..කොටින්ම කීවොත් එයා..මන් නෙමි… කොහොමද දෙවියනෙ මෙයාව නොබලා ඉන්නෙ..මාව මැරිලා යයි… මොනා කරන්නද .. මගෙ වැඩත් එක්ක එකම තැනක රැදීමක් නැහැ..අරහෙ මෙහෙ ඇවිදින එක සාමාන්‍ය දෙයක්.. මායි ඩබලයි තමයි කොහෙ ගියත් යැවෙන්නෙ…ඉතින් අද මන් මෙ පිස්සු ඩබලා නිසා ලොකු කට්ටක් කන්නෙ..කීයටද එන්න කිවෙ තාමත්…

23

##නිම්හිම් සේයා##23 හිත පුරාම පිරිලා තියෙන මේ නුහුරු හැගීම වචන වලට කොහොම පෙරලන්නද..අද ..අද එයා අපේ ගෙදර එනවා..දෙනෙත් අයියව පලවෙනි පාරට දකිනවා වගේ හැගීමක් දැනෙනවා.. මගෙ පෙරැත්තට එන්න කීවත් උදේ ඉදන් කුස්සිය පැත්තෙන් එන සද්ද,රස නහර පිනා යන ඒ සුවද හිතට ගේන්නෙ නැවුම් බලාපොරොත්තුවක්..කට්ටිය අලුත් බෑනව පිලිගන්න ලෑස්තිය.. ගේ විතරක් නෙමී අද පරිසරෙත් අලුතින් පීදීලා වගේ..පුන්චි…

22

##නිම්හිම් සේයා##22 කල්පනා කරලා කල්පනා කරලා බැරිම තැන කල්පනා කරන එක නවත්තලා දැම්ම..කොහොමද තාත්තිව දෙනෙත් අයියට මුනගස්වන්නෙ කියලා..අයියා කීව දේ නිසා තාත්ති දෙනෙත් අයියා ගැන වැරදි විදියට හිතන් ඉන්නෙ.. මට වඩ සමාජේ ගැන මේ දෙන්නා තුන් ධෙනාටම ,experience තීනානී..හේතූවක් නැතිව අකමැති නොවෙන බව දන්නවා ..ඒ එවගේම මොහොතක් දෙනෙත් අයියා එක්ක කතා කලා නම් චුට්ටක් හරි එයා…

21

##නිම්හිම් සේයා ##21මේදවස් වල නම් මගෙ මොලේ තියෙන්නෙ ඇලේ වගේ..මෙලෝ දෙයක් මතක හිටින්නෙ නැ න්නේ..හිත පුරාවටම දෙනෙත් අයිය..කන්න ගියත් ,නිදාගන්න ගියත්,නාන්න ගියත්,අරවා මේවා මොනා කරන්න ගියත් මතකෙට එන්නෙ එයාවමයි..අහන අහන හැම සින්දුවක්ම එයා මට කියනවා වගෙයි දැනෙන්නේ …ම්ම්ම්ම්ම්චූටී මැනික ..අහ් අම්මි..මන් දැන් මොනාද කර කර උන්නෙ ඒකත් මතක නෑ..දූ ලබන සතියෙ ඉරිදා නිවාඩු තියාගන්න කිසි දෙයක්…

Page 2 of 4
1 2 3 4