සමනල වසන්තය 39 කොටස ( අවසානය )
~~සමනල වසන්තය ~~39 කොටස ( අවසානය )මට හිතුනේ ඒ මගේ ජිවිතේ අවසානේ කියලා …. අම්මා අප්පච්චි සදූ වගේම දිනිතගේ අපැහැදිලි රූප මගේ ඇස් ඉස්සරහා මැවෙද්දී ඔළුව තද දෙයක වැදුනා …..කකුලෙන් දැනුනු තද වේදනාව නිසා මම ඇස් ඇස් අරින්න ට්‍රයි කරා …. මම මේ ඉන්නේ කොහෙද …. මම අහලා තියෙන්නේ මැරුණාට පස්සේ හැම වේදනාවක්ම අහවර වෙනවා…