09
~~සමනල වසන්තය ~~~09 කොටසඑදා දවසම සදුගේ වැඩේ ටෙඩි හුරතල් කරන එක … සදූ අවුරුදු දාහතක ගැහැණු ළමයෙක් උනාට තාම අවුරුදු හතක අටක ගැහැණු ළමයෙක් වගේ තමා හිතන්නේ …එයාගේ හිතත් හරිම සංවේදීයි …. පුංචිම දෙයකට උනත් අඩන එක පුරුද්දක් කරගෙන හිටිය සදූ වේලාවකට වදයක් උනත් මම ඉවසන්න පුරුදු වෙලා හිටියේ ….‘සදූ තමුසෙගෙ අර ලස්සන දිග ගවුම…