Page 3 of 4
1 2 3 4

20

##නිම්හිම් සේයා ##20අත් වැටේ රූටලා පැන්න බිමට.. කෝ මේ දීපීකා පදුකෝන්..ම්ම්ම්ගුඩ් මෝනින් දීපීකෝ..අහ් කෝතූ මැඩනුත් ඉන්නෙ..ගුඩ් මෝනීන්මන් අම්මියගෙ උරහිසේ නිකට තියලා උම්මි එකක් දුන්නා..උදෙන්ම දෙන්නා යුද්දෙ පටන් අරන්..තේ හදනවා තේ බෙදනවා කෝතූදැන් තුට්ටක් මහත්වෙලා කෝතූකෝතූ එපා දෙන්නකෝ විස්කෝතූ..ඕන් ඉතින් මගෙ ආදරනීය නෑනා පොඩ්ඩ මට හැන්දක් උලුක් කරන් තර්ජනේ කලා..චුට්ටක් ඇවිස්සුවෙ නැත්තම් කිසි ගතියක් නෑ..මන් කේතූ ලග…

19

##නිම්හිම් සේයා ##19අද මට කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ..උදේ ඉදන් තාමත් නෑනේ මේ ගොයියගෙන් කෝල් එකක්..අහ්..හිතට තරහයි..අඩුම ගානේ මැසේජ් එකක්වත්..යන දේවාලෙක කියලා..කරන මලෛලව්වක් කියලා පුන්චි මැසේජ් එකක් දෙන්න බෑද..ඒකටත් එක්ක මන් අතින් මැසේජ් එකක් ලේට් උනොත් බලන්න ඕනී මට ටී 56 ඒවා පහකින් හයකින් වෙඩි තියෙනවා වගේ බනින්නෙ…හිටින්කෝ ඇටිකුකුලට රිටන් එකක් දෙන්නම්කො..අහු උනාම කීතූ කිතූ කරලා…

18

##නිම්හිම්සේයා##18සුදෝ සුදු පාට රල පෙන බුබුලු විසුරුවමින් වෙරළ දිහාට ඇදෙනවා..හෝ හඩ නන්වම්මින් ඇහෙන ගෝශාව ලග ඉන්න කෙනා කතාකරන සද්දෙ යටපත් කරනවා….මතක් වෙනවා ලගදි බලපු ෆිල්ම් එක..දැන්න් ඕන් ඉතින් ඉනෙ කොහෙද කා එක්කද කියන එක අමතක වෙනවා…හෝ ගානා පොකුණේ…අපි එනව..අපි එනවාඅපි එනව මම එනවා..අත් දෙක දෙපැත්තට විහිදෝලා කුරුල්ලෙක් වගේ මම් එහාට මෙහාට දිව්වා..කොයිද ඉතින් මොකක් හරි…

##නිම්හිම්සේයා##17

මොකක් පොලිසියෙන් .. ඔව් බන් ඔව් වරෙන් .. හ්ම්ම්.. “”දෙනෙත් අයියා මාත් ඔහොම එන්න එපා මෝඩීයේ..ඔය විදියට ආවොත් උන් බය වෙයි..සීනී ආන්ටී මෙයාගේ ඇදුම්.. සීනී ආන්ටි කියන්නෙ සීනී හොරෙන්වත් කන හින්දද දන්නෙ නෑ..වෙන නමක් තිබ්බෙ නෑද..තව කවුරු කවුරු ඉන්නාද දන්නෙ නෑ..ලුනු ආච්චි..ගම්ම්බිරිස් නැන්දා ,මිරිස් සීයා ඇත්තටම පොලෝසියෙන් මොකෝ ආවේ..මගේ මීඩීයා මොලෝ ඕන් දැන් මට කියන්නෙම…

16

##නිම්හිම්සේයා##16(දැන් කතාව කියන්නෙ dns ඒක මතක තියාගන්න බබාලා..)මෙහෙට ඇවිත් දැන් මාසයක් ගත උනා..හුස්ම ගන්න හැම මොහොතක් ගානේම ,ජීවත් වෙනවා කියලා දැනෙන හැම තත්පරයක් ගානේම මතකෙට එන එකම නම චූටී මැනික ඔයා විතරයි..ආයෙමත් ඔයාගේ ටෙඩි බෙයාලා ගොඩේ හැන්ගිලා ඒ දගකාර ඇස් දකින්න තිබ්බනම්..උහ්..යකෝ කවුද මේ ගල් ගහන්නෙ ..මොකො බන්..මොකෝ තමා..උඹේ වැඩෙ දවසම ගල් උඩ නැගන් මනෝ…

15

##නිම්හිම් සේයා##15නුඹේ සුවිසල්පපු ගැඹුර තුලහොවාගන්නම්මගෙ හදවත..යලි නොයන්නටහැරදමා දුර…විනාඩියක්,පැයක්,පැය දෙකක් අනේ මන් දන්නේ නෑ අවුරුද්දක් නෑ අවුරුදු හතරක්..ඔව් අවුරුදු හතරක ඇරියස් යන්නම මන් ඒ පපුවෙ මූණ හොවාගෙන ඇති වෙනකම් ඇඩුවා..එයා කලේ එකම එක දෙයයි..පුන්චි දරුවෙක් සනසන තාත්තා කෙනෙක් වගේ මගේ නල්ලට තොල තියාන එක් අතක් මගේ පිටෙන්ද ,අනික් අත මගේ හිසකෙස් අතරද යවපු එක..ඊඩෝරය ඉවර වෙන්න වැහපු…

14

##නිම්හිම් සේයා ##14යුවතියක් පාරේ ගමන් කරමින්සිටින්නීය..ඒත් සමගම පාරේ එහා පැත්තේ සිටිනා කොලු රෑනක් ඈ හට මුකුලු කරති..වාහනයක් එන හඩක් ඇසේ..කුඩා බලු පැටවෙකු පාර හරහා ගමන් කිරීමට උත්සහා දරයි…දැන් බලු පැටවා හැප්පෙන්නට ඔන්න මෙන්නය…යුවතිය කෑ ගසාගෙන පාරට පනින්නීය…‘අන්න චූටී නැන්දි ,මල්ලි මෙන්නෝ..කෝ ඉතින් සුදු බෝලෙ ඉතුරු ටික කියන්න දුන්නෑනේ..චූටි නැන්දි බලන්න තියෙන ආසාව..එදා විශුවල් එකෙන් පස්සෙ පාරෙ…

13

##නිම්හිම් සේයා ##13මන් මේසෙට ඔලුව තියාගෙන මේස උඩ තිබුනු වීදුරු බෝලේ කරකව කවා කල්පනා කරා..අනෙ දෙනෙත් අයියා ඔයා ,කවුද ඒ කතා කරපු කෙල්ල .මගෙ හිත පිච්චෙන තරම් ඔයා දන්නවනම්..සේයාම්ම්මොකෝ බබා මේ..ඇවිත් උන්නෙ ඩබලා..මුකුත් නෑ..මුකුත් නෑ .කෝ බලමු ..සේරම ඇදන්නෙ ඉන්නෙ..අනෙ මේ යනවා යන්ඩ..මොකෝ පැට්ටො හුලන් ගිය බැලුම් බෝලේ වගේ..කෝ කෝ බලමු..ඩබලා මගෙ නිකටින් අල්ලලා මූණ උඩට…

12

##නිම්හිම් සේයා ##12මේ පෝන් මගුලුත් එක්ක එපා වෙනවා..ගෙදරට කතා කරන්නෙ ඔෆිස් එකෙන් වෙනැති..පරණ පුරුදු විදියටම මන් පඩි පෙලෙන් පැන්නා..අම්මිගෙන් පෝන් එක අරන් ආන්ස කලා..ඕනවට එපාවට..හෙලෝහෙලෝ මේ මිස් සේයා නිම්නාදි දහ්ම්ම් ඔව් කවුද මේඅපි හිරු කියේශන්ස් එකෙන් කතා කරන්නෙ..ඉතින්අපිට මිස්ව හම්බෙන්න පුලුවන් වෙයිදහ්ම්ම්..හරි හෙට හවස යූත් එකට එන්ඩ..හෙට වෙනකම් ඉන්න බෑ මිස්..අපේ ක්ලයන්ට හදිස්සියි..ඉතින් මට මොකෝ..අනෙ මිස්…

11

##නිම්හිම් සේයා ##11 නිවාඩු දාට හොදට ඇද බදාගෙන නිදාගන්න එක තරම් වෙන සැපක් නෑ.රෑට නයිටි නැතුව පිජාමා එකක් අදින හින්දම හොදයි..නැත්තම් සර්වාන්ගෙම එලියෙ..ගේ ඇතුලෙ එකම ගෝට්ටියයි..කේතු උදේ යුද්දෙ පටන් අරන්..අනෙ අම්මපා මේ දගකාරයෝ නම්..ලොකු සුදූට අවුරුදු තුනයි..පොඩි සුදූට දෙකයි..කේතු දිරාපත් වෙන්නෙම මේ සූදූලා එක්ක දවස ඔට්ටු වෙලා..මන්නම් හදලා දෙනවා අම්මිට ඕන් බලාගන්ඩ කියලා..හදන්නත් ඉතින් කෝ තාත්තියෙක්..සද්දේ…

Page 3 of 4
1 2 3 4