ඔබ මගේම නම්………………………..17

හැමදාම විදවන්න බෑ..හිතෙන් අයිතියක් නෑ තමයි ..ඒත් රිදෙනවා මේ හිත ගොඩක්..ගොඩාක්.. මේ තීරනෙ ගැන ඔයා පසුතැවෙයි..හ්ම්ම් සමහර විට එහෙම වෙන එකකුත් නෑ.. තව දුරටත් ඔයා මන් වගේ කැත කෙනෙක් එක්ක කොහොමටත් ඉන්න ඕනි අනෙ..ඔයාගෙ වර්න්නාවෙ හැටියට මගෙ ලග ලස්සන කියන නාමයක් වත් නෑ.. ඕනි නෑ..මට ඔයා නිසා වෙනස් වෙන්න..මේ මන් උපන්න හැටි..මට බෑ මේකප් උලාගෙන…

ඔබ මගේම නම්…………………………16

16 මටත් නොදැනිම කාලය ඉගිල යනවා..ගෙවී යන කාලය සුන්දරද මිහිරිද මන් දන්නෙ නෑ..ඒත් ගොඩක් කටුක අනාගතයකට මට මූණ දෙන්න වෙන බව නම් සත්තයි … අපි බැදලා අදට සති දෙකක්..තව දවස් තුන්සීය පනහයි..හිත ඇතුලට නුහුරු හැගුම් ඇවිත් ඔච්චම් කරනවා..ඒත් ඒ හැගීම් වලට ඉඩ දෙන්න උනොත් මට අඩන්න සිද්ද වෙවී… අපි අතර මොන වගේ දේවල් තියෙනවඩ්ද..ඒ බැදීමේ…

ඔබ මගේම නම්………………………..15

—15—- මේ ගෙදර ඉන්න අය ගැන කොහොමටත් මට අමුතුවෙන් හිතන්න වෙනවා ආයෙ දෙකක් නෑ..කෑම කාලා කුසුමා නැන්දට හෙල්ප් එකක් දීලම චුට්ටක් ගෙයින් එලියට ආවා.. ගෙදර ගාඩ්න් එක මල් වත්තක් වගේ එක යායට පිපිනු පාට පාට රෝස,උඩවැඩියා,කානෙශන්,ජර්බරාස් යායක්..වෙනම මල් පිපෙන්නෙ නැති විසිතුරු ගස් යායක්..නැති පලතුරක් නැති තරම්..ඒත් මේවා කන්න වත් කෙනෙක් නැද්ද කොහිද.. මාලිගාවක් වගේ ගෙයක්…

ඔබ මගේම නම්………………………..14

ඉතින් අද ඉදලා අලුත් ජීවීතයක්..තාවකාලික ..අවුරුද්දකට සීමා වුනු බැදීමක් හොදට හෝ නරකට මම් දැන් නපුරාගෙ..අපි දෙන්නෙක් උනත් ලෝකෙට අපි අඹුසැමියෝ..කැමත්තෙන් හෝ අකමැත්තෙන් මන් ඒ ජීවීතේ පිලිගන්නවා… ඊයෙ රෑ ලොකූ කොට්ට බැරැක්කයක් තියලා නිදා ගත්තා ..නපුරාට නම් කිරි පණු ගාය උදේ බලද්දි එකම එක කොට්ටයක් වත් නැහැ..ඒ මදිවට මගේ ඇගට අතකුත් දාගෙන..හපෝ මහා..අද ඉදන් වත් නිදාගන්න…

ඔබ මගේම නම්………………………..13

මෙයා මොනාද මේ කරන්න හදන්නෙ..මැට්ටා බලන විදිය නම් මට චුට්ටක් වත් අල්ලන්නෙ නෑහ්..මගෙ ඉසේ ඉදලා කකුල් වෙනකම් මාව එක්ස්‍රේ කරාද මන්දා.. අහ් හරී.. නපුරා මගේ බල්වුස් එක ඇල්ලුවා.. මේ මොන මගුලක්ද අතාරිනවා බ්ල්වුස් එක.. මන් ඒ අතට ගැහුවා..ඊයෙ රෑ මාව බලන්න වත් හිතෙන්නෑ කියපු කෙනා දැන් මගේ බ්ල්වුස් එක අල්ලනවා.. ඔහොම ඉන්නවා මට බෑ යනවා…..

ඔබ මගේම නම් 12

………………………..12මට හිතා ගන්න බෑ මන් දැන් කරන්න ඕනි මොනාද කියන එක..එයාගෙ මහා ලොකු සල්ලි වලට යටවෙලා මට ඉන්න ඕනි නෑ..එයා ආවත් හරි හැමදාම මාව එයාගෙ ඉත්තෙක් විදියට පාවිච්චි කරපු එක විතරමයි උනේ..හැමදෙයක්ම කොච්චර ඉක්මනට සිද්ද උනාද මගේ ජීවිතේ මටත් නොදැනිම හොරු අරන් ගියා වගේ..කෙල්ලෙක් කොච්චර හීන දකිනවද එයාගෙ පවුල් ජීවිතෙ ගැන..කසාදේ ගැන..මගේ හිතෙත් කප්පරක් නම්…

ඔබ මගේම නම්………………11

11—-මට පුදුම කේන්තියක් එන්නෙ ඇයි වදේ මෙයා මාව හිතන් ඉන්න විදිය..අද නම් එන්න හරි යන්න හරි බලන් කියනවමයි මන්… මේ හරිත අහනවා මේක..මන් කැත ඇති..ලස්සන නැතුව ඇති..විරූපි ඇති..දුප්පත් ඇති..ඒත් මේක අහගන්නවා මටත් තියෙනවා ආත්ම ගරුත්වයක්..එක එක්කෙනාට ඕනි ඕනි විදියට මගේ ජීවිතේ ගැන තීරනේ ගන්න බෑ..අනික කාගෙවත් එදිරිවාදිකම් පිරිමහ ගන්න තවත් කෙනෙක් මාව ඉත්තෙක් කරගන්නවට මන්…

ඔබ මගේම නම්………………………..10

මම දන්නෙ නෑ මන් මොනා කරන්නද කියලා අරයවයි මෙයාවයි සනසන්න ගිහින් අන්තිමට මගේ ජීවිතෙයි අවුල් වෙන්නෙ.. අනික මේ මගේ මුලු ජීවිතේම ගැන තීරණයක් ..ආදි කියන්නෙ මන් වගේ කෙනෙක්ට ලබා ගන්න බැරි කෙනෙක් තමයි ඒත් එයා මට නෙමී නේ කැමති ..එයාගෙ චොයිස් එක හාත්පසින්ම වෙනස් දෙයක් නෙමීද..එයාට ඕනි කොටට අදින,කඩ්ඩෙන් වැඩ දාන ,බොරු දේවල්,විච්චූරන දේවල් කරන…

ඔබ මගේම නම්…………………..09

මොකක්ද මේ කරන නාඩගමේ තේරුම..ඇයි හැමදේටම මේ නපුරා මාව ඇද ගන්නෙ..මගෙ ජීවීතේ එක්කයි සෙල්ලම් කරන්නෙ.. එයා සෙල්ලම් කරනවා..මන්..මන් කෙල්ලෙක්..දුප්පත් අපිට තියෙන්නේ නම විතරයි..මෙයා නිසා මාවත් මගේ නමත් නිකම් හෑල්ලු වෙනවා.. හැමෝම මන් දිහා සතෙක් දිහා බලන ගානට බලනවා..ලොකු සරුත් පුදුම වෙලා බලන් උන්නා.. දැන් මට ඕනි මෙතනින් ඈතට යන්න..ඉතුරු දේවල් මන් පස්සෙ බලා ගන්නම්..මේ දේවල්…

ඔබ මගේම නම්…………………………08

තැන තැන නිවි නිවි පත්තුවෙන ලයිට්,මුලු හොටෙල් එකම තොරණක් වගේ..කන් අඩි පැලෙන ඩීජේ මිසුසික්,රස නහර පිනා යන කෑම සුවද ,එක එක විච්චූරන ඇදගත්තු කෙල්ලෝ,,කොල්ලො,තමන්ගෙ වයසට නොගැලෙපෙන සුකුරුත්තම් පොරෝ ගත්තූ අය හැම තැනම.. ඒ හැමෝවම මෙතනට ගැලපෙනවා..නොගැලපෙන්නෙ මන් විතරයි .. මන් හැම පැත්තටම ඇස් කරකෝලා බැලුවත් නපුරා නෑ පේන්න..අර ඉන්නෙ නතාශා නේද..දිග ගවුම උඩටම පලලා,තව පොඩ්ඩක්…