Page 125 of 127
1 115 116 117 118 119 120 121 122 123 124 125 126 127

24. වන කොටස.

මියෙදෙන තුරා.. අැදුම පිළිබද අාසාක් අැති වුවද , තව නොබෝ කලකින් මෙවැනී අැදුමකින්ම පිටවී යනවා නේද කියලා මට හිතුනා. දැන්වත් අසනීපය ගෙදරට කියන්න ඔනේ කියලා හිතුවා. ඒතකොට හැමොටම තේරෙයිනේ මම අැයි අකමැති කියලා. මුලින්ම ලීලම්මට කියලා ඉන්නවා ඒතකොට ඒයා හැමෝටම කියයි කියලා මම කාමරෙන ඒළියට අාවේ ලීලම්මව හොයාගෙන. වෙලාව ඒකළොහට කිට්ටු නිසා මම කෙලින්ම කුස්සිය…

23. වන කොටස.

මියෙදෙන තුරා. කිව්වේ නම් කොහොමද සෙව්මිණීගේ තැන වෙනකාටවත් ගන්න බෑ. මම අායි කසාද බදින්න කැමති නෑ කියලා. ඒත් තමන්ගේ දරුවෝ දෙන්නගේ අම්මා මැරිලා අවුරුද්දේ දානය දෙනත් තලින් තව බිරිදක් බලන්න යනවා. *කොහොමද නිල්මිණී නංගී.* *මට නම් නිසි අවුලක් නෑ. හැමෝටම කියන්නේ. මගේ ජීවිතෙන් අයින් වෙලා ඉන්න.* මම ඒහෙම කියාගෙන ගියේ සුමේධ අයියා දකින විට මට…

22. වන කොටස.

මියෙදෙන තුරා… * ඒපා … ලී…ලම්මේ. මට යන්න බෑ..* දැන් රෝහල වෙත රැගෙන ගියහොත් මගේ රෝගී තත්තවය සියල්ලන්ම දැන ගනීවී යැයි මකත් වී ම නිසා මම කියා සිටියා. *ඒහෙම කියලා කොහොමද ලෝකු බේබී.* ලීලම්මා මගේ පපුව පිරිමදිමින් කිව්වා. අැය සිටියේ බොහොම කළබල වෙලා. අම්මා කාමරය පැත්තටවත් අැවිත් නැති බව මට වටපිටාව බලද්දි පැහැදිළි වුනා. *ලීලම්මේ…

21. වන කොටස.

මියෙදෙන තුරා… *පොඩ්ඩක් මෙහෙන් අැවිත් ඉද ගත්තා නම් ලොකු දූ.* *අනේ අැයි අප්පච්චී.* මගේ හද බීතියෙන් පිරී ගියේ සියල්ලන් ඒක තැනට රොක් වී සිටීම නිසයි. අප්පච්චී මා සමග නිතර කතා කරන අයෙකු නෙමෙයි, මොකක් හෝ හේතුවක් අැත්ම් පමනයි කතා කරන්නේ. විජී අයියා කියන මිනිහගෙන් ලොකු මල්ලිට අවුලක් වත් අැවිල්ලද, නෑදෑ කාට හරි කරදරයක්ද, චූටී චූට…

20. වන කොටස.

මියෙදෙන තුරා… සුමේධ අයියා හරිම ඉක්මණට නිවසේ සියලු දෙනාගේ සිත් දිනා ගත්තා. සැබැවින්ම ඔහු දරුවන් හට අාදරය කරන අාදරණිය පියෙක්. ඔහු දරුවන්ගේ සියලු සුළු කරුනක් වුව හොද අවබෝධකින් යුතුව සොයා බලා කටයුතු කලා. ඔහුගේ මුළු දිවියම වුනේ දරුවෝ දෙන්නා. ඔහු තවමත් මිය ගිය බිරිදට අාදරය කළා .අෑ වෙනුවෙන් ජීවත් වුනා. අැයත් මොන තරම් ගුණ ගරුක…

19. වන කොටස.

මියෙදෙන තුරා….. *ඊයේ නේද ලොකු බේබීට ඔය පොන් ඒක ලැබුනේ. සුමේධ මහත්තයා දන්නේ කොහොමද.* * ශාලින්ද මල්ලි ම තමා දීලා තියෙන්නේ.* *හරි හරි. ලොකු බේබී ඉක්මනට මූන සොදගෙන මේ තේ ඒක බීලා ඉන්න නිමෙන්න කලින්.* *අහන්නකෝ ලීලම්මේ. සුමේධ අයියගේ වයිප් සෙව්මිණී . ඒයාගෙත් උපන්දිනෙත් ඊයෙලු.* *ඒහෙම වෙන්න ඒපැයි.* *මොකක්. ලිලම්මා කොහොමද ඒක දන්නේ.* *මේ.. මේ..ලොකු…

18. වන කොටස.

මියෙදෙන තුරා…. වෙන කාවෙනුවෙන් වත් නොදැනුන සමීප බවක් ඒ දරුවෝ දෙන්නා ළගදී මට දැනුන නිසා. ලැජ්ජාබර සිනහවකින් මුව සරසා ගත් අැය මා කැවූ බත් කට පිළි ගත්තා.මේ සියල්ල දෙස බලමින් ශාලින්ද මල්ලිත් ,පුංචී නංගීත් සිනහා වූ හේතුව මට වටහා ගන්න බැරි වුනා. සුමේධ අයියා දරුවන් දෙදෙනාම මට ළං වී සිටින අයුරු දැක මූණ අදුරු කර…

17. වන කොටස.

මියෙදෙන තුරා…. * මම තමා අද ලොකු අක්කිගේ හෙයා ස්ටයිල්ස් දාන්නේ.* මගේ වරලස් මුදා හරමින් අැය කියා සිටියා. මම කැඩපතින් අැය දිහා බැලුවා. අැගේ මුහුනේ වුනේ සැබැම අාරණීය පෙනුමක්. අැය මගේ හිස පීරන්න වුනා. මම අෑ දෙසම බලන් උන්නේ හරිම සතුටින්. *ලොකු බේබී.හ්හ්.* *අැයි සිගිතියෝ.* දොර අභියසින් අැහුනේ සිගිතිගේ කට හඩ. *අර ශාලින්ද මහත්තයා ඒහෙම…

16. වන කොටස.

මියෙදෙන තුරා.. *බඩුවක්. ලොකු අක්කිට දෙන්නයි ගෙනාවේ.*. *මට මොනවද අනේ.* *අක්කට අද විශේෂ දවසක් බව අමතකද?* *අද මොකද්ද* අැයගේ නෙත් තුල තිබුනේ පුදුමයක්. අැත්තටම අද දවසේ විශේෂය මොකද්ද මම කල්පනා කරන්න වුනා. පුංචි නංගී මගේ ගෙල වටා දෑත් යවා මාව තුරුල් කර ගත්තා. *හැපී බර්ත්ඩේ මගේ අක්කිට. මගේ අක්කාගේ අනාගතේ අනිවාර්යෙන්ම ලස්සන වෙයි. මගේ අක්කි…

15. වන කොටස.

මියෙදෙන තුරා. නැවතත් මහ හයියෙන් සිනාසුනු විජී අයියා රූස්ස ගස් පෙළ අතරින් නොපෙනී ගියා. *ලොකු බේබී අද උදෙන්ම අැහැරලනේ. මම මේ අැහැරවන්න අාවේ.* *මට ඉබේම අැහැරුනා ලීලම්මේ.* * යමු ඒහෙනම් කෑම කන්න. පුංචි බේබිත් ගියා උදේම විභාගයක වැඩකට ගියලා.* *ඒහෙමද? මට කෑම ටිකක් ගෙනත් දෙනවද ලීලම්මේ. ඔයා ඊයේ රෑත් මට කියවන්න දුන්නේ නෑනේ අදවත් පොත…

Page 125 of 127
1 115 116 117 118 119 120 121 122 123 124 125 126 127