Page 18 of 127
1 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 127

#විසේකාරයා 03

 03 දගකාරකම  “පුතා…ඔයා ආවද…?” මම පුරුදු පරිදි මගෙ විසිල් එකත් ගගහා ගෙට ගොඩවෙනකොටම අම්මා අහනව ඇහුනා කුස්සිය පැත්තෙ ඉදලා.. “ඔව් අම්මා.. ජූස් එකක් හදලා තියන්න.. මම වොශ් දාන් එන්නම්..” අද මැත්ස් ක්ලාස් තිබුනු නිසා පට්ටම මහන්සියි.. ඒ නිසාම මම එහෙම්මම කාමරේට ගියා.. ඉක්මනින් නාගෙන ශෝටක් දාගෙන කොණ්ඩෙත් අතින් ගස ගස සාලෙට එද්දි .. සාලෙ හිටගෙන…

#විසේකාරයා 02

 02 දගකාරකම  හවස ඉස්කෝලෙ ඇරිලා..පැය බාගයක් විතට ශයිනි එක්ක කතාකරකර ඉදලා මම ගෙදර ආවා.විසිල් පාරකුත් ගහගෙනම මම ගේට්ටුව ඇරන් වත්තට ඇතුල්වුනා..අපේ ගෙදරට එහා ගෙදර මොකක්දෝ කලබලයක් වගේ.. වාහන දෙකක් නවත්තලත් තිබුනා. මම ඉතින් මගේ කැමරා කාච ඇහැ එහාට දාගෙනම ගෙට ඇවිදගෙන ආවා. “අම්මා….” මම කෑගහගෙන ඇතුලට එද්දි..අම්මා දුවගෙන වගේ සාලෙට ආවා. “මොකෝ චූටි පුතා…?” “එහා…

විසේකාරයා 01 – Esh

 01 දගකාරකම  “ඒයි..හූනිච්චියෙ..නැගිටිනවකො..පස්සත් උඩ දාන් නිදි තාම..නැගිටිනවකො වදේ…” මුනින් අත හැරිලා රෙද්දත් ඔලුවෙ ඉදලම පෙරවගෙන අක්කා නිදි..එයාගෙ තඩි සුදු බළල් නෑම්බි එයාගෙ ඇග උඩ නිදි… මට ඕන උනෙ කොහොමහරි එයාව නැගිට්ටවන්න… මම ඉතින් හරියටම ඒම් කරලා පූසිගෙ ඇගට දුන්නා කරාටි කික් ශොට් එකක්…..පූසි  ….. ඤෑව් …….. ගාගෙන විසිවෙලා ගිහින් බිම ඩොහ්….. ඊලගට අක්කා පෙරවගෙන හිටපු රෙද්ද ඇදලා…

18 වන දිගහැරුම – අවසාන කොටස

මං උදේ නැගිටිද්දි කනිෂ්ක අයියා මගේ එහා පැත්තෙ නිදි මං එහෙම නැගිටලා wash එකක් දාං පහලට ගියා එතකොටම ඒ ගෙදර වැඩ කරන කෙනා හමිබ වුනා ආ සුදු බෙබි උදේම නැගිට්ටාද ඔවි මං උදේම නැගිටිටා ඔයාගේ නම මොකද්ද මං සුදු බෙබි කමලා මං කුස්සියට ගියේ තේ හදාගන්න කියලා මං වතුර කොප්පෙකට දාලා හිට⁣ෙර දැම්මා අහ් සුදු…

17

17 වන දිගහැරුම හ්මිමිමි නංගි එහෙනමි එක ඔයා ඔයාගේ කටින්ම කියන්න හා අයියා මං කනිෂ්ක අයියාට කතා කරලා එවර වෙලා කෙලින්ම මගේ රැමි එකට ගියේ තරැට කොල් කරන්න ඔනේ නිසා මං තරැට කොල් කලා සරසි කිහන් බං ගෙදර තත්ත්වය කොහොමද අවුලක් එහෙම වුනෙ නැ නේද මිමි එචිචර ලොකුව⁣ට අවුලක් ගියේ නැ බං මං මෙි උබට…

16 වන දිගහැරුම

අමිමා මං ඉන්න room එකට ආවෙි මං ඇදේ හාන්සි වුනා විතරයි උබ හදන්නෙම අපේ පවුල විනාශ කරලා දාන්නමයි ….උබ කරන වැඩ වලින් අර වෙිලාව බලපු කෙනා කියපු අනාවැකිය ඇත්ත කරයි අපේ මුණේ දැලි ග⁣ානවා මටනමි සිකුරැයි උබට කොචිචර කිවිවත් අපි කියන දේ අහන්නෙම නැනේ අමිමාට මට බැනපු එක ඇති වෙලාද කොහෙද බැනලා බැනලා ගියා මං…

15 වන දිගහැරුම

මෙයාලා මාව කොහේ එක්කන් යනවාද මංදා මට දැන් එක අහන්නත් ඔනේ එත් අහන්නත් බයයි වගේ එත් එක අහන්න ඔනේ නිසාම මං කනිෂ්ක අයියාගෙන් ඇහුවා අය්⁣යෙ මෙි ඔයා මාව කොහෙද එක්කන් යන්නෙ මං තමුන්ව මරන්න නෙමෙනෙ එක්කන් යන්නෙ එක නිසා කට වහන් ඉන්නනවා මට දැන් ඉතින් ක⁣ට වහන් ඉන්න එක මගේ ශරිර සෞඛ්‍යයට හොද නිසා මං…

14 ⁣වන දිගහැරුම

හෙට අපිට නිවාඩුනේ මං හෙට උදේම එන්නමි නදි අක්කි බොඩිම බලන්න එහෙනමි නංගි ඉතුරැවා හෙට කතා කරමු හොදයි අක්කි මං office එ⁣කේ මට තියෙන සේරම වැඩ ඉවර කරලා හවස 5 ට විතර office එකෙන් එලියට ආවා තාම තරැ ඇවිල්ලත් නැ එතකොටම වගේ තරැත් එතනට ආවා සමා වෙන්ට ඔනේ මං එන්න පරක්කු වුනාට හරි හරි එකෙන්…

13 ⁣වන දිගහැරුම

මායි තරැයි දෙන්නා උදේම ලැස්ති වුනේ වැඩට යන්න අපි දෙන්නා උදේම කලා ගෙදරින් එළියට බැහැලා මගක් දුරක් ඇවිදගෙන යන කොට අපි ගාව car එකක් ඇවිල්ලා නතර කලා එකේ හිටියෙ කුෂාන් සර් ඔය දෙන්නාව මං office එක ලගින් දාන්නමි එන්න යන් Thank you sir අපි දෙන්නා කුෂාන් සර්ගේ car එකෙන් ඇවිත් office එක ළගින් බැස්සා Thanks…

12 වන දිගහැරුම

මං කොහොමත් මෙි වගේ මැරයෙක්ව මැරි කරන්නෙ නැ ඔයාලා කොහොමද මං වෙනුවෙන් මෙි වගේ තිරණගන්නෙ මෙක මගේ ජිවිතේ මං තමයි තිරණය කරන්නෙ මං කරන්නෙ මොනවාද කියලා සරසි උබෙි කට හොදටම වැඩි මගේ කට කොහොමත් ගානට තියෙනවා අමිමෙ  ඔයාලා කියන විදිහට හැමදාම වැඩ කරන්න මං ලැස්ති නැ  උබ මොකද්ද කි⁣ව්වෙ  අයියා මට ගහන්න  අත උස්සන් ආවා මං…

Page 18 of 127
1 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 127