Page 11 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 127

05

~~~යශෝධරා ~~~05 කොටස‘මේ ඉන්නේ අභීත සේනාධීර මහත්තයා මෙතුමා තමා දෙමව්පියන් නැති මේ දරුවන් වෙනුවෙන් අපේ ළමා නිවාසය පවත්වාගෙන යන්න ආධාර උපකාර කරන්නේ . … හැමෝම මෙතුමාට ආචාර කරන්න ’ගැහැණු ළමයි අත් එක්කොට අභීතට ආචාර කරද්දී කිසිම හැගීමක් නොමැති බැල්මකිනි ඔහු බලා උන්නේ … පෙරදා සිදුවූ සිද්ධීන් එකිනෙක දෑස් අභියස මැවේද්දී මම සෙනුලිටමුවා උනෙමි ..ඒ ඔහු…

~~~~යශෝධරා ~~~04 කොටස

ඒ අද්භූත නිවසේ මා දුටු සියල්ල මෙන්ම සිරිල්ද ගුප්ත මිනිසෙකි … ළමා නිවාසයේ ගේට්ටුව පසුකරන තුරුම ඔහු හිස ඔසවා මා දෙස නොබැලුවේය …. වයස පනහකට ආසන්න පෙනුමක් තිබුණු සිරිල්ගේ මුහුණ පුරා උවේ අප්‍රසන්න බවකි .. සරම දෙපටට නමා ඇදගෙන උන් ඔහු වෙත කිසිම විනයක් නොවුනි …..‘ මෙන්න මේ ළමයා අපේ වත්තට පැනලා ඉද්දි පොඩි මහත්තයාගේ…

03

~~~යශෝධරා ~~~~03 කොටස‘ යශෝධරා …ඇහැරෙන්න …කෑම කන්න යන්න ඕන ‘ සන්ධ්‍යාවේ මා අවදිවුවේ සෙනුලි කතා කල පසුවය … ගමන් වෙහෙස නිසා දැනුනු තෙහෙට්ටුව නොතකා මම යහනෙන් බිමට පැන්නෙමි කෑම ශාලාව පිහිටා තිබුනේ ළමා නිවාසයේ පහළ මහළේය … එහි දිගු මේසයක දෙපසින් පුටු තිහක් පමණ තබා තිබුනේ ගැහැණු ළමුන් සියල්ලටම එක්ව ආහාර ගැනීම පිණිසය …‘ මේ…

~~~~ යශෝධරා ~~~~~~~02 කොටස

‘දුවේ යශෝධරා තමන්ගේ චරිතේ රැකගෙන හොද ගැහැණු ළමයෙක් විදිහට හැදියන් … ’ පිටව යෑමට සුදානම්ව උන් මේරි නැන්දාගේ මුහුණේ සටහන්ව තිබුනේ මහා සංවේගයකි‘අනේ නැන්දේ මට ගොඩක් බයයි මෙහෙ ඉන්න ….’ දරාගනු නොහැකිව මා ඉකිබින්දේ අදින් පසු මේ ළමා නිවසේ මගේ කියා කවුරුත්ම නොමැති නිසාවෙනි‘ඔයා වගේ ගොඩක් ගැහැණු ළමයි මේ ළමා නිවාසේ ඉන්නවා …බය වෙන්න එපා…

~~~~~~ යශෝදරා ~~~~~~~~01 කොටස – Bleyar

මිදුම් කුමරිය සිය සළුවෙන් මුළු ප්‍රදේශයම වසා ගන්නා හිමිදිරි උදෑසන බණ්ඩාරවෙල නගරය බලා ධාවනය කෙරෙන දුම්රියෙන් පිටතට හිස හොවා මා අවට පරිසරය නැරබීමට උත්සහ කළෙමි … පාන්දර මද අදුර නිසාවෙන් අවට කිසිවක් නිසියාකාරව නොපෙනුණුද අවට සුන්දරත්වය දෑසින් උකහා ගැනීමට තිබු නොනිමි උනන්දුව නිසාම මදකදු දෑස් ඉවතට ගැනීමට මට උවමනා නොවුනි ….‘කීයද කෙල්ලේ වෙලාව ….’ මේරි…

***–මාංචු–***(අවසාන කොටස)

පොලිසිය හිටියේ දේව්ව වට කරගෙන.හැමෝම වගේ දේව්ගේ යාලුවෝ් හිටියේ.දේව්ගේ වෙලාවටම අතුකෝරළ ආවා එතනට.කට්ටියම තිළිණිව ඉස්පිරිතාලෙට එක්ක ගියා.පොලිසියවත් දේව් පිට වැරද්ද පටවන්න සුදානම් බවක් පෙනුනේ නැහැ.ඒකයි දේව් නිදැල්ලේ තිළිණි එක්කන් ගිය අය පස්සේ යන්න ගියේ. “ගොඩක් අමාරුයි.පේෂන්ව ඔපරේෂන් එකකට ගමු…” දොස්තරලාගේ අනුදැනුම මත තිළිණව ඔපරේෂන් එකට යොමු කරා.දේව් වගේම හැමෝම හිටියේ කලබල වෙලා.පොලිසියේදි කල්ප ලග හිටපු…

***—–මාංචු—–***(37 කොටස)

“මචං පොඩ්ඩක් වරෙන්කෝ..” පිටිපස්ස හැරුණු දේව් දැක්කේ විදුර ව.විදුර හිටියේ ෆයිල් ගොඩකුත් උස්සගෙන.දේව්ව පැත්තකට අඩගහලා ෆයිල් එකින් එක පෙන්නුවා . “බලපන් …මේ…මේ ස්ටොක් එකෙන් මෙච්චරක් අඩුයි..එතකොට මේ..සතියෙන් සතිය අඩුවෙලා.පේනවද මේක උඔට..මේ සේරටම වැරදිකාරයො ගොඩක් ඉන්නවා.එකටම ඉන්නේ උඩගෙඩි දිපු උබේම මැරිච්ච මාමයි ඒකගේ දුව තිළිණියි ,කල්පයයි.මේ සිසීටිවි කැම්වල ඒවා හොරෙන් කරපු විඩියෝ තියනවා.” “මචං…මූ…” “ඔව් ඌ…

***—–මාංචු—–***(36 කොටස )

අම්මේ ගාගෙන ආපු චුටි කෙල්ල දුවගෙන ගියේ ඇවිල්ල හිටපු තිළිණි ගාවට..සරූගේ පපුව වේදනාවෙන් මොකක්දෝ වෙලා ගියේ තිලිණි පහතට නැමිලා ඉෂුකිව වඩාගනිද්දි. “අම්මි….” “දුව..” “අම්මි ..ආන්ටි මට ගුඩක් ආදරෙයි..අම්මි වගේ ගැවුවෙත් නා..මට බේත් අලන් දුල්ලා..ගුඩාක් ආදරෙන්..” මොහොතකින් ඉෂුකි සියලුම විස්තර තිළිණිට කිව්වේ සරූගේ නෙත් අග කදුලු කැට එකතු කරමින්.සරූ එහෙමම පිගානත් තියලා අත සෝදන් කාමරේට යන්න…

***—–මාංචු—–***(35 කොටස )

“මහත්තයෝ එන්නකෝ….” “තාත්ති…එන්නකූ…මල්ලි බබා ⁣දොයිය බබා වෙලා..මේ මගේ ලග…” ඔව් …දේව් එද්දි චුටි පුතු පැට්යා ඉෂුකිගේ ඔඩොක්කුවේ හොදට නිදි..අක්කා කියලා තේරිලද මංදා හිනෙන් වගේ ජනිතු පැටියා හිනාවෙනවා.දේව් ඇවිත් සරූ ලගින්ම වාඩිවුනා. “කෝ තිළිණලා ගියාද…” “හ්ම්..අපි ඒ ගැන පස්සේ කතා කරමු මැණික.. දැන් පැටික්කිත් අපේ..සතුටින් ඉන්න….ඔයාගේ ආදරේට පුලුවන් දුවව වෙනස් කරන්න .මං ඒක දන්නවා.මි …” “ආදරෙයි…

***—–මාංචු—–***(34 කොටස )

“මැණික…..” දේව් එහෙමම ඇදේ වැතිරිලා හිටිය සරූ ලගට පහත් වෙලාම කෙල්ලගේ කොපුලක් රෝස පාට වෙන්නම සිපගත්තා..සරූගේ තොල්පෙති ලස්සනට හුරතල් හිනාවකින් ඇදෙද්දි දේව්,පුතු පැටියව තුරුලට ගත්තා . “සුදු පුතුට ජනිතු කියලා දාමු මැණික…” හරියටම ගැලපෙන නම වගේ කොල්ලා කිව්වේ ලේ කැටියව පිය සෙනෙහසින් උණුසුම් කරන ගමන්.කොලු පැටියත් සෙනෙහස අදුරගත්තා වගේ දේව්ට තවත් ගුලි ගැහුනා .කෙල්ල හිටියේ…

Page 11 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 127