Page 10 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 127

15

~~~යශෝධරා ~~~~15 කොටසඅනුෂිකා පැවසු ඒ කතාවේ අරුත කුමක්ද …. සමහර විට එය සත්‍යක් විය හැක … පාන්දර යාමය එලබෙන තුරාවටම මගේ නෙතට නින්දක් හෝ සිතට සැනසිල්ලක් නොවුනි .. විකාර සිතුවිලි වලින් මගේ නින්ද හොරාගෙන තිබුණි … මහා රාත්‍රියේ අර අද්භූත අමුත්තාගේ වාහනයේ හඩ ඇහුණත් යහනේ ගුලිවී උන්නා මිසක මදක් විපරම් කර බැලීමට හෝ සිතට දිරියක්…

14

~~~~යශෝධරා ~~~~14 කොටසදින ගානක් යනතුරුම මගේ රාත්‍රී ආහාරවේල කපාහැර දමා තිබුණි …. අනුෂිකාගේ දෑස් නිරන්තරයේ මා පසුපස ලුහුබදින්නේ පාලිකාවගේ අනුදැනුම පිට බව මම හොදාකාරව දැන උන්නෙමි … ඉතින් මා කලේ කිකරු දැරියක් ලෙස හැසිරීමය …‘යශෝධරා හෝල් එක අතුගාලා දාන්න ..’‘යශෝධරා මකුළු දැල් ටික කඩන්න …’‘යශෝධරා ගිහින් සුමනා අම්මාට උදව් කරන්න ..’අනුෂිකා මා උදෙසා කටයුතු කලේ…

13

~~~~~යශෝධරා ~~~~~~13 කොටසතරූ කම්පා වෙමින් …හඩා වැටෙද්දී … ඇය සැනසීමට කිසිවෙකුට හැකිවුවා නොවේ …… මව්පියන්ගේ වියෝවෙන් පසුව තරූ නිවස කරගත් ළමා නිවාසය හැරයාම ඇයට බොහෝ දුෂ්කර වෙන්න ඇත …. මට හෝ කිසිදු දැරියකට ඇය වෙනුවෙන් කළහැකි යමක් උවා නොවේ ..ඔරලෝසුවේ කටු කැරකුණේ වෙනදාට වැඩි වේගයෙනි …. වෙලාව ගෙවී යද්දී තරූ වෙනුවෙන් තිබු අවසාන බලාපොරොත්තුවද බිද…

12

~~~යශෝධරා ~~~12 කොටස‘සිරිල් කව්ද ඔතැන ඉන්නේ …’ මට අඩි දෙක තුනකට වඩා දුර යන්න ඉඩක් නොවුනි .. ගේට්ටුව අසළින් ඇසුනේ අභිතගේ කටහඩයි …‘මේ අනාථ නිවාසේ වැඩකට නැති කෙල්ලක් මහත්තයෝ …’ පෙරට තැබූ පය එලෙසම තබාගෙන මම සංවාදයට කන්දුන්නෙමි ..‘ඔය ළමයාට එන්න කියනවා …. පණ්ඩිතයා නොවී ’ අභීත කෝපයට පත්වෙන්න ඇත්තේ ඔහු හමුවීමට පැමිණි අයෙක් ආපසු…

~~~යශෝධරා ~~11 කොටස

‘යශෝ …පිස්සු නැතිව ආපහු යමු … මේට්‍රන් දැක්කොත් වෙන දේ මට හිතාගන්නවත් බෑ ..’සෙනුලි නහයෙන් අඩාවැටුණත් ආපසු හැරීමට මට උවමනාවක් නොවිනි …‘සෙනූ කෑ ගහන්නේ නැතිව වරෙන් …මට හොයාගන්න ඕන මෙතන වෙන්නේ මොනවාද කියලා ..’‘අපි දැනගත්තා කියලා මොනවා කරන්නද ..’‘ කරන දේ අපි පස්සේ හිතමු ….දැන් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා .. මට දැනගන්න ඕන එදා…

10

~~~~~~යශෝධරා ~~~~~~~~10 කොටස මේ කවුද … මගේ හිතට දැනුණු පළමු සිතුවිල්ල එයයි … පාලිකාවද නැතහොත් වෙනත් කිසිවෙකු ද … සියුම් බියකින් මුළු ගතම අඩපණ වෙද්දී මම අදුරේම දැරියන්ගේ නිදන ශාලාව දෙසට දිව යන්න අඩියක් පෙරට තැබීමි …. එහෙත් මා පමාය.. කිසිවෙකු මගේ අතකින් අල්ලා පැත්තකට ඇද්දේය…‘ස්ඝ්ස්ස්ස්ස්ස්ස්සස්….. ශබ්ද කරන්න එපා .’ මට සැනසුම් හුස්මක් හෙළුනේ එවිටය…

09

~~~~යශෝදරාවී~~~~~~09 කොටසබණ්ඩාරවෙල නගරය පසුකර බදුල්ල දෙසට රිය පදවන අභීත දෙස මම හොර බැල්මක් හෙළුවෙමි… ඔහු උන්නේ කල්පනා බරවය …. යමක් අසන්න සිත් උනිද ඔහුට බාධා වෙතැයි බියෙන් මම මුව වසා ගතිමි .. මනරම් තේ වතු පසුකරගෙන වේගයෙන් පදවාගෙන ගිය රිය ප්‍රධාන පාරෙන් පටුපාරකට හැරවූ අභීත ඉන් පසු රිය පැදවුවේ වේගය මදක් බාල කරමිනි ….‘දැන් බහින්න…

08

~~~~යශෝධරා ~~~08 කොටසළමා නිවාසයේදී අනුශිකාගේ අඩත්තේට්ටම් වැඩිවෙද්දී මා නිහඩව සියල්ල ඉවසා උන්නෙමි .. ඒකාකාරී නීරස ජීවිතය ගෙවා දැමීම අපුලක් උවද මම ජිවත්විය යුතු උවෙමි … සෙනුලි නිසා නොවෙන්නට මට ළමා නිවාසයෙන් පැන යෑමට සිතෙනු නියතය …‘ඔය ළමයි හැමෝම ඉරිදාට පොඩි ගමනක් යන්න තියෙනවා ලැහැස්ති වෙන්න ..’පාලිකාව දැරියන්ට පැවසුවේ සිකුරාදා රාත්‍රී ආහාරයෙන් පසුවය …‘ අපි කොහෙද…

07

~~~යශෝධරා ~~~~~07 කොටසළමා නිවාසයේ තෙවෙනි මහලට යෑමට දැරියක් බියක් දක්වන්න ඇත්තේ පැවති ගුප්ත නිහැඩියාවත් එහි භූත බලවේගයන් වාසය කරන බවට දැරියන් අතර තිබුණු එක්තරා විශ්වාසයකුත් නිසාවෙනි … ගැහැණු ළමුන් යෑමට බොහෝ බිය කළුවර කාමරයද තිබුනේද තෙවන මහලේය …. ළමා නිවාසයේ දැරියන් නොමනා කිසිවක් නොකරන්නේ එහි යෑමට තිබුණු අසීමිත බිය නිසාමය …. මෙහි පැමිණි මුල් දිනවල…

~~~~~~ යශෝධරා ~~~~~~06 කොටස

කාලය බොහෝ සෙමින් ගෙවී ගියේය … ගතවූ කාලයේදී බාලිකාවේ ගැහැණු දරුවන් මෙන්ම ගුරුවරුන් අතරද මා ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙමින් උන්නෙමි … කීපදෙනෙක් හැරෙන්නට අන් සියල්ල මට ආදරය කළේය …. පාසල තුලදී කිරිලියක සේ සැරිසරන මා ළමා නිවාසයේදී තටු සිදුනු කිරිල්ලියක වීමි ….‘යසෝධරා ඔයාට මිස් එන්න කිව්වා …’ අනුෂිකා කෑ ගැසුවේ නාන කාමරයේ දොරටුවට පිටින් සිටය…

Page 10 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 127