Page 4 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 127

……හිරූගෙන්……~~~ පිනි වරැසා 40 ~~~

ඇඟට ලොකු තෙහෙට්ටු ගතියක් දැනුනත් විසිනි උදේම නැඟිටල ඉව්ව…..කෙල්ල දැන් සම්පූර්ණයෙන්ම ගෙදර වැඩ බාරගෙන කරන්නෙ ගොඩක් ආසාවෙන්… දවසම කම්මැලිකමේ කාඹරේට වෙලා ඉන්නවට වඩා කාර්යයබහුලව ගෙවන ජීවිතේ කෙල්ලගෙ හිතට සතුටක් ගෙනාවේ අනික අම්මත් දැන් ටික ටික අසනීපෙන් ඉන්නෙ…. කරන්න කිසිම දෙයක් නැත්නම් බොරැවට වැඩක් හදාගෙන හරි කරන එක කෙල්ලට දැන් පුරැද්දක් වෙලා….ආශිත් විසිනිට හොරෙන් කෙල්ල දිහා…

…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 39 ~~~

ආශි ටිකෙන් ටික කෙල්ලගෙ ලඟට කිට්ටුවෙද්දි ඇස් වලින් සට සට ගාල කඳුළු කැට කඩාගෙන වැටුන…..සියලු වේදනා එකපිට ඇවිත් හදවතේ තෙරපෙද්දි ඉකි ගහල හයියෙන්ම ඇඩුන… ආශිගෙ මූනෙ තියෙන්න කේන්තිය දැක්කමනම් විසිනිගෙ කකුල් පවා පනනැතිව ගියා….ටික ටික ලඟට ඇවිත් කට දෙපැත්තෙන් තද කරල මිරිකද්දිනම් කෙල්ලට දැනුනෙ ලොකු වේදනාවක්…. මොකද අඬන්නෙ …..ඇඬුව කියල ඔක්කොම හරියනවද…..මං උබේ කඳුළු දකින්න…

…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 38 ~~~

මොකද අයියල මල්ලිල හොරාට හැංගිල මුනු මුනු ගාන්නෙ….දෙන්නගෙ හොර කතාවක්ද….මොකක්හරි ගොන් ප්ලෑන් එකක් ගහනව ඇති …. විසිනි හිනාවෙවී බැල්කනි එකට වෙලා හයියෙන් කෑ ගහල ඇහුවෙ …… ඔව් බං සුදූ කොහොමත් අපිට උබේ මිනිහට තරම් එක්ස්පීරියන්ස් නෑනෙ ඒවට…..නේද බං ලොකු අයිය….. හ්ම් මාත් මේ ඒකම තමා කියන්න හැදුවෙ…. මේ එන්න එපා එයාට මිනිහ මිනිහ කියන්න මං…

…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 37 ~~~

⁣මහිමයි මෙතුනුයි ඇවිත් මිඳුලෙ අඹ ගහ යට තියෙන පුටුවෙන් වාඩිවුනා…. ඇත්තටම ලොකු අයියෙ මොකක්ද බං පොඩි අයියට උන් වෙනුවෙන් මීනී මරන්නතරමටම ඒ පව්ලත් එක්ක ඔච්චරටම තියෙන සම්බන්ධෙ ….. උබ ඔය කියන්නෙ සුදු මැනිකෙලෑ පවුල ගැනනෙ…. සුදු මැනික කවුද බං ඒ….. අර ඇස් පේන්නෑති නංගිය බං …..එයාට හැමෝම කතා කරන්නෙ සුදු මැනිකෙ කියල …..ඉතිං මාත් දන්නෙ…

…..හිරෑගෙන්…..~~~ පිනි වරැසා 36 ~~~

⁣විසිනි නැඟිටල පහලට යන්න පඩිපෙළ බහිද්දි තමයි ආශි ගෙදර ආවෙ….පඩිපෙළ බහිද්දි කෙල්ලව ඉස්සරහට හම්බුනත් නොදැක්ක ගානට ආශි වේගෙන් පඩිපෙළ නැඟගෙන උඩට ගියා …. අම්මත් එක්ක එකතුවෙලා උදේට කෑම හදල කෙල්ල ගියෙ මෙතුම්ටයි නෙතුම්ටයි කෑමට කතා කරන්න….. අයිය ….අයිය ….. විසිනි දෙතුන් පාරක්ම දොරට ගැහුවත් මෙතුම්ගෙ කාඹරෙන්නම් කිසිම සද්දයක් නෑ….. අයිය ඔයා නිදිද අනේ …..මොකෝ බං…

…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 35 ~~~

කතා කරන දෑස් හැමදාටම පියවෙලා ගිහින්…ලස්සනට තිබුන ඒ අහිංසක සුදූ මුහුණ කලුවෙලා ගිහින් ….. මේ අර නෙතුම් එක්ක හිටිය ලස්සන පුංචි ගැහැනු ලමයනෙ….එ..ත..කො..ට. එ…යා…ද මැ..රැ…නෙ….මොනව ද මේ වෙලා තියෙන්නෙ …. විසිනි ටිකෙන් ටික පිටිපස්සට ගිහින් බිත්තියට හේත්තු වුනා ඇත්තටම එකපාරටම මේ දේවල් දැක්කහම කෙල්ලට ඒක දරාගන්න බැරිව හිටියෙ…. ඒත් එකපාරටම කඩාගෙන බිඳගෙන පිරිසක් ඇතුලට ආව…

….හිරෑගෙන්…..~~~ පිනි වරැසා 34 ~~~

පාන්දර විසිනිට යාන්තන් ඇහැරැනේ කව්රැහරි තමන්ව වඩාගන්නව වගේ දැනෙද්දි ….කවුද කියල හොඳටම දැනුන නිසා කෙල්ල බොරැවට හිටිය නිදිවගේ ….ආශි කෙල්ලව කාඹරේට ගෙනල්ල ඇඳට එක පාරම අතඇරිය…. ආ..ව්…මොකක්ද මැට්ටො ඒකලේ මට හොදටම රිදුන ….. මං මේ පිටි මුට්ටෙ උස්සගෙන ආවෙ අපරාදෙ ….මේකිගෙ තියෙන හොරකම…..උබ හිතුව මදි මාව තම්බන්න ඒවනම් වාන….මට සතියකටවත් ජිම් යන්න ඕනනෑ යකෝ කොන්ද…

…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 33 ~~~

ආශිට ගෙදර එන්න පුදුම හදිස්සියක් තිබුනෙ…පාන්දරින්ම කෙල්ලවත් ඇහැරවගෙන කොලඹ එන්න පිටත්වුනේ….උදේ දහය විතර වෙද්දි ගෙදරටත් ආව…..විසිනිනම් බයේ ගැහි ගැහි හිටියෙ ආපු වේගෙට…..කෙල්ලව ගෙදරට ගෙනත් දාපු ගමන්ම ගෙටවත් යන්නෙ නැතිව බයික් එක අරගෙන වේගෙන් යන්දිහා කෙල්ල වගේම ගේඇතුලට වෙලා මෙතුනුත් බලාගෙන….. අරක කුලප්පුවෙලා වගේ කොහෙද අර ගියෙඅනික ඔයාල අද නෙමෙයිනෙ එන්න හිටියෙ….. ⁣විසිනි බෑග් ටිකත් උස්සගෙන…

…..හිරෑගෙන්…..~~~ පිනි වරැසා 32 ~~~

ආශි සිගරට් එකක් අරගෙන බැල්කනි එකට වෙලා බොන ගමන් ලොකු කල්පනාවක හිටියෙ…..මොන මොන ප්‍රශ්න වලට ඉස්සරහට මූණ දෙන්න වෙයිද කියල හිතද්දිනම් කවදාවත් හිතට බය කියන දේ දැනිල නැති ආශිට දැන් බයත් දැනෙනව …… මගෙ හිතේ තිබ්බ ඔක්කොම ප්ලෑන්ස් කනපිට හැරෙව්වනෙ මේකි මගෙ හිතට රිංගගෙන එහෙම නොවුනනම් මෙලහකටත් මං මේ ගේම ගොඩදාල…..දැන්නම් වෙන මාර්ගයක් හොයා ගන්න…

….හිරෑගෙන්….~~~ පිනි වරැසා 31 ~~~

දොරට ගහන සද්දෙට ගැස්සිලා දෙන්නම ඇහැරැනේ දන්නෙම නැතිව දෙන්නටම නින්ද ගිහින් …. පොඩි පුතා නැඟිටින්නෙ නැද්ද ….දැන් දහයත් පහුවෙලා …. කෙල්ලට දැනුනෙ ලොකු අපහසුවක්…නැන්ද කතා කරද්දිත් දොර අරින්නවත් ගියෙ නැත්තෙ දැනුන ලැජ්ජාවටයි…. අසනීපයක්ද පුතා තාම නිදි …..නෑ අම්ම මේ නිකම්….දොර ඇරියෙ නැතිවුනාට කමක්නෑ ලේලි පොඩ්ඩත් එක්ක එන්න ඉක්මනට කෑම කන්න කෑම හීතල වෙනව….. අම්ම ගියාට…

Page 4 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 127