Page 9 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 127

25

~~~~යශෝධරා ~~~25 කොටසජීප් රියෙන් බැස ළමා නිවාසය දෙසට පැමිණියේ පෙරදා රාත්‍රියේ මෙහෙයුම ක්‍රියාත්මක කල පොලිස් නිලධාරියාය ..ප්‍රතාපවත් පෙනුමක් තිබුණු පොලිස් නිලධාරියා ගාම්භීර ගමනින් පැමිණ අප අසල නවතිද්දී මම බිම බැලීමි ….‘ ගුඩ් මෝර්නින් ඉස්පෙක්ටර් රාමනායක …’‘ගුඩ් මෝර්නින් මිස්ටර් අභීත …. ’‘ ඉස්පෙක්ටර් මම ළමයින්ව එයාලාගේ භාරකාරයොන්ට භාරදුන්නා .. දැන් ඉස්පෙක්ටර්ට කැමති විදිහට පරීක්ෂණ කටයුතු කරගෙන…

~~~~යශෝධරා ~~~~24 කොටස

රැය ගෙවී ගියේ ඇසිපිය හෙලන නිමේෂයකිනි …. ගොළුවන් බිහිරන් සේ උන්නද මා මෙන්ම අන් දැරියන්ද පාන්දර යාමය පහන් කරන්න ඇත්තේ නිදි නොමැතිවය … අවිනිශ්චිත අනාගතයක් …අනාරක්ෂිත බවත් සියල්ලට වඩා වැඩියෙන් දැනුනේ මටය ….. තමාගේ යැයි කීමට කිසිදු ඥාතියෙකු නැත්තේ මට පමණක් වෙන්න ඇත …. හෙටින් පසු මගේ ජිවතය කොයි අතක පාව යයිද ….‘ළමයි හැමෝම නැගිටලා…

23

~~~යශෝධරා ~~~23 කොටසමට සිතුනේ තවත් මොහොතකින් මගේ ජීව්තයේ අවසානය බවයි …සියල්ල කෙරෙහිවූ ආශාව අතහැර මම මරණය බලාපොරොත්තුවෙන් දෑස් පියා ගත්තෙමි .. හිසමත රැදී තිබෙන පිස්තෝල කටෙන් මුදා හැරෙන උණ්ඩයකින් තවත් සුළු මොහොතකින් මගේ හිස කුඩුපට්ටම් වනු නොඅනුමානය … එතෙක් මා බලාපොරොත්තුවෙන් උන්නෙමි ….. මට අභීත සිහිවුනි …. මා ඉදිරියේ නිරායුධව සිටින අභීත බොහෝ අසරණවී ඇතිවා…

22

~~~~~ යශෝධරා ~~~~~~22 කොටස වේලාව මධ්‍යම රාත්‍රීයයි …. වර්ෂාව නිමවී ගොසිනි .. ඝන මිදුම නිසාවෙන් මාර්ගය බොහෝ අනතුරුදායක උවද මුවින් නොබැන රිය ගේට්ටුවෙන් පිටතට දැමු අභීත මදකට රිය නවතා ජංගම දුරකථනය අතට ගෙන එහි අංකයක් සටහන් කර සවනේ රදවා ගත්තේය …‘හෙලෝ බණ්ඩාරවෙල පොලිස් ස්ටේෂන් …’ඔහු නෙතු අගින් මදෙස බලා එහා පසට කන්දීගෙන උන්නේය ….‘ ඉස්පෙක්ටර්…

21

~~~~~යශෝධරා ~~~~21 කොටසඑය අදුරු මාර්ගයකි ඒ ඔස්සේ මීටර් ගානක් ගියපසු පහළට ගමන් කිරීමට තවත් යකඩ පියගැටපෙළ පෙළකි …කෙසේ හෝ මා ඔසවා ගත් මිනිසා අඩි සීයක පමණ ගැබුරු මාර්ගයක් ඔස්සේ පිවිසෙන්න ඇත්තේ ළමා නිවාසයේ භූගත කොටසටය …. හතර අතට විහිදුනු උමං පෙත් අතරින් ඔහු ඇවිද ගියේ කෙලින් අතට තිබුණු මාර්ගයේය …. තවත් විනාඩි ගානක ගමනකින් පසු…

20

~~~යශෝධරා ~~~20 කොටස‘ශබ්ද කරන්න එපා කවුරු හරි මෙහෙට එනවා …’ තරුණියගේ අතින් අල්ලා ගත් මම බිත්තියකට මුවාවිමි …. ශාලව ගිලගෙන තිබු දැඩි අදුර නිසා අප නොපෙන බව සහතික මුත් ….සිරකාරිය නැති බව දුටු විට ඔවුන් දඩයම් බල්ලන් මෙන් ගෙය පීරා අප සොයනු නිසැකය …. මගේ පපුවේ ගැස්ම වේගවත් වෙද්දී මම අතකින් මුව වසාගත්තේ මුවින් හ්ම්ම්ම්හඩක්…

19

~~~යශෝධරා ~~~~19 කොටසඈත ෆයිනස් කැලෑවට ඉහලින් පැතිරුණු මිදුම් සළුව මතින් ඇද හැලෙන පොද වැස්ස තවත් සුළු මොහොතකින් මුළු බණ්ඩාරවෙල නගරම වසාගනු ඇත …..‘යශෝධරා දැන් ඇතුලට යන්න …. වැස්සක් එන්න යන්නේ ’ සොදුරු පොද වැස්ස දෙස බලා උන් මා පියවි සිහියට එළබියේ අභිතගේ හඩිනි …‘එහෙනම් මම ඇතුලට යන්නම් සර් ..’සමහරවිට අදින් පසුව යලිත් අපි හමු නොවෙනු…

18

~~~~යශෝධරා ~~~~~18 කොටසදඩාස් හඩින් විවර උන දොරෙන් කාමරය තුළට පිවිසියේ සෝමාය .. විපරම් සහගතව කාමරය සිසාරා බැල්මක් හෙළු ගැහැණිය යහන අසලම තබා තිබු හාන්සි පුටුවේ අසුන් ගත්තාය ..‘මොකක් හරි පෙරලෙන ශබ්දයක් ඇහුනා නේද ..’ සෝමා තරුණිය දෙස බැලුවේ විමසිලි නෙතිනි‘ පුසෙක් මොනවා හරි පෙරලන්න ඇති ’ තරුණිය පිළිතුරු දුන්නේ උමනවාට එපාවටය ..‘හ්ම්ම්ම්ම් … හ්ම්ම්ම්ම් …එහෙම…

17

~~~යශෝධරා ~~~~17 කොටසප්‍රේමය අභිතට බොහෝ වේදනා ගෙන දෙන්න ඇත … ගෙවෙන හැම දිනකම කැඩපතින් මුහුණ බලන අභිතට ඒ වේදනාකාරී මතකයන් ආවර්ජනය වෙන්න ඇත …..ප්‍රේමය මෙතරම් වටිනා දිවියකට කල හදියක් …. ළමා නිවාසය ලගින් රථයෙන් බසින තුරුම මට කල්පනා උවේ ඔවැනි දේවල්ය ..‘යශෝධරා ….බෙහෙත් බිලා කෑම කන්න ඕන … ’ අභීත මා වෙත සිනාවක් පෑවේ මම…

16

~~~යශෝධරා ~~~~16 කොටසඑදින සවස් යාමයේ රෝහලෙන් නිදහස් කල මා ළමා නිවාසයට ගියේ අභීත සමගිනි …. ළමා නිවාසයට යෑමට මගේ හිතේ වුවේ පසු බෑමකි …. කිසියම් අදුරු හැගීමක් මගේ හිත පුරා භීතිය වපුරා තිබුණි ..‘යශෝධරා තාම බයෙන්ද ඉන්නේ ….’ ජීප් රිය පදවන අභීත මා දෙස බැලුවේ විමසීමත් නෙතිනි ..‘හ්ම්ම්ම්ම් …කොච්චර අකැමැත්තෙන් උනත් මම එතෙන්ට යන්න ඕනනේ…

Page 9 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 127