Page 6 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 127

……හිරෑගෙන්……~~~ පිනි වරැසා 20 ~~~

පොඩිපුතා ඔයාගෙ වැඩනම් මට දැන් එපාවෙලා තියෙන්නෙ …..නංගිව එක්කගෙන ගියානම් ආයිමත් ගෙදර ගෙනත් ඇරලල යන්න දන්නෙ නැද්ද ඔයාගෙ ගමන් බිමන්…මං එලිවෙනකල් මේ ගිනි පත්තුවෙලා හිටියෙ…..මොන හේතුවකට උනත් ගෑනු ලමයෙක් මේ කාලෙ හැටියට පිට ගෙදරක තියන්න පුලුවන් කාලයක්ද මේක….අනික පාටි එකට ගිය ගෙදර නංගිව දාල ඔයාගෙ ගමන් බිමන් යන්න ඔයාට ලැජ්ජාවක් නැද්ද..කෙල්ලට මොකක්හරි නපුරක් එහෙම වුනානම්……..

……හිරෑගෙන්……~~~ පිනි වරැසා 19 ~~~

එපා අයිය please ඕක කරන්න එපා..Please …… ආශි සෝමෙගෙ අනිත් අතත් කපන්න හදද්දි විසිනි යටිගිරියෙන් කෑ ගැහුව …..පැත්තකට වෙයං….එපා අයිය please ….පැත්තකට වෙයං යකෝ මගෙන් මැරැම් නොකා…..එ..පා.. අ..යි…ය…. උබට කියනදේ තේරෙන්නෙම නැද්ද…..ආශි සෝමෙව අතඇරල දාල කෙල්ල දිහාට ටික ටික ලං වෙද්දි කෙල්ල පස්සෙන් පස්සට ගියේ ඒ මූනෙ දවා අළු කරන තරමටම තිබුන කේන්තියනිසයි….. ආ උබට…

……හිරෑගෙන්…..~~~ පිනි වරැසා 17 ~~~

ආශි කෙල්ල පස්සෙන් දුවන්න කා එකෙන් බහින්න හදද්දි පය පැටලිලා වැටුන…..එතකොටත් කෙල්ල කරැවලේ නොපෙනී ගිහින්ඉවරයි …… බටුඇටේ වගේ හිටියට සෑහෙන වේගෙකින් දුවනවනෙ යකෝ…..ආශික් ආයිමත් නැගිටල දුවගෙන ගියත් කෙල්ල ගියපු දිහාවක් හොයාගන්නත් බැරි තරම්….. කොහාට ගියාද මන්ද මේ කරැවලේ ….ඊටත් වඩා ….. මොන නපුරක් වෙයිද කියල හිතත්දිනම් කොල්ලගෙ පපුව ගිනි ගන්නව වගෙයි දැනුනෙ…. ඔක්කොටම වැඩිය කෙල්ල…

……හිරෑගෙන්…..~~~ පිනි වරැසා 17 ~~~

⁣කා එකෙන් බැස්සට පස්සෙ විසිනි ආශි එක්කමපාටි එක ඇතුලට ගියා…..මෙතූ අතට ගෙනාපු තෑග්ගත් දීල කෙල්ල සුභ පැතුවට පස්සෙ අශිත් ඇවිත් සුභ පතල කව්රැවත් නැති තැනක් බලල වාඩිවුනා …..විසිනිනම් හිනාවෙවී යාලුවොත් එක්ක බරටම කතාව…. කව්ද බං ඒ උබත් එක්ක ආව හැන්සම් බෝයි….ටිකක් දැකල තියෙනව වගේ හුරැවක් තියෙනව…. ඇත්තටම විසිනිට ආශිව අඳුන්වල දෙන්න ලැජ්ජාවක් ඇතිවුණා …… මං…

……හිරෑගෙන්……~~~ පිනි වරැසා 16 ~~~

අදම යන්න වෙනවද….හ්ම් ….එහෙනම් මක්කරන්නද….හරි මං පැක් කරල තියන්නම්….හොදයි පුතා…..එහෙනම් පරිස්සමෙන් ඉන්නකො …..තුරැණුවන්ගෙ සරණයි ….. සමිත දුකෙන් වගේ ඇවිත් කෑම මේසෙන් වාඩිවුනා….ඇයි නැන්ද ….මොකක්හරි ප්‍රශ්නයක් ද……කවුද කතාකලේ ….. ලොකු අයිය දුව කතා කලේ …..නඩුවක වැඩ වගේකට මාතර යනව කිව්වෙ දවස්පහ හයකට විතර ……මං යනව දුව අයියගෙ ඇඳුම් ටික පැක් කරන්න…..පොඩි අයියට මදි පාඩු බලල බෙදන්න……..

……හිරෑගෙන්…….~~~පිනි වරැසා 15 ~~~

ආශික්ගෙ සුපුරුදු නවාතැන උනේ ටවුන් එකතමයි …..කොයිවෙලේ බැලුවත් යාලුවො සෙට් එකත් එක්ක හිටියෙ ටවුන් එකේ, පාරවල් වල හැමතැනමසුපුරුදු රසුතියාදුවෙ….. ආශිගෙ හිත ගිය එකම කෙල්ල වුනේ විසිනි තමයි…කොල්ල දැක්කම සමහර කෙල්ලො වශීවෙලාවගේ පස්සෙන් ආවෙ…..ඒත් ආශි කැමති වෙනව තියා හැරිල වත් බලලනෑ …..සමහර කෙල්ලො ආශිට ආදරේ කලත් බයට ඒකප්‍රකාශ කලේනෑ…..ඒත් කිසිම බයක් සැකක් නැතිව ආශිගේ පස්සෙන් එන…

…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 14 ~~~

කෙල්ල කාඹරේට ඇවිත් ඇඳ බදාගෙන හොදටමඇඬුව …..නලලෙන් ගලාගෙන ගිය ලේ බිදු බෙඩ් ශිට් එකටත් උරාගෙන ශීට් එකෙත් ලේ ගෑවිලා …… ඇයි දෙයියනේ මට මෙහෙම වුනේ …..මගෙ අම්මයි තාත්තයි හිටියනම් අද මං මේ විදිහටඅසරණ වෙන්නෑ ….ඇයි ඔයාල මාව තනිකරල ගියේ මාවත් අරගෙනයන්නෙ නැතිව …..මට මේ ගෙදර ජීවත් වෙන්න බෑ අම්ම මේ විදිහටතවත්නම් …… අඬ අඬා ඉන්නකොට…

……හිරෑගෙන්…….~~~ පිනි වරැසා 13 ~~~

ආශික්ගෙ රතුවෙලා තියෙන දෑස් දැක්කම වාඩිවෙලා හිටිය කෙල්ල නිකම්ම නැඟිට්ටුනා…..හෙමිහිට අඩිතියල කෙල්ල ගාවට එනකොටඒ සපත්තු සද්දෙට කෙල්ලගෙ හද ගැස්මනැවතුනා වගේ …… කෙල්ල ඔලුව උස්සල බලනවත් එක්කම ලැබුනවේගවත් කම්බුල් පාර නිසා විසිවෙලා ගිහින් ඇඳවියලෙ ඔළුව වැදුන …… මල්ලී …..මල්ලී උබ මේ මොනවද කර….. කතා කරන්න එපා…..තමුසෙ වහ ගන්නව කට….කතාව තියෙන්නෙ මේකිටයි මටයි…… නැඟිටිනව…. අැඳ වියලෙ වැදුන…

……හිරෑගෙන්…..~~~ පිනි වරැසා 12~~~

කෙල්ල කෑම කන්න පහලට යනකොට ආශික්කෑම මේසෙ වාඩිවෙලා කෑම කනව…..කෑම කන්න ආව කෙල්ල ආශික් වාඩිවෙලා ඉන්නව දැකල ආපහු යන්න හැරැන ….. මේ හලෝ…. කොහෙද යන්නෙ තමුසෙ….ආශික්ගෙ සද්දෙට කෙල්ල පිටිපස්ස හැරිල ආයිමත්බැලුව …. රෑම් එකට…. ඇයි මෙච්චරවෙලා ඒකෙ ලැගල ඉදල ඇතිවුණේනැද්ද … චික් විතරක් මෙයාගෙ භාෂාවෙ හැටි….. ඇවිත් කනව….මං මෙතන බින්නබැහැල නෑ ….කෑව ගියා…..තමුසෙත් ඇවිත් කනව….පුපුර…

……හිරෑගෙන්…….~~~ පිනි වරැසා 11 ~~~

විසිනි කාඹරේට ඇවිත් කල්පනා කලෙත් නපුරටවෙච්ච දේ ගැනයි……මොනව වුනත් පව්…..ඒත් හොඳවැඩේ හීන් හිනාවක් දෙතොල් අතරෙ රැදුනෙ ආශික්කලබල වෙච්ච විදිහ මතක්වෙලයි….. හානේ පව් මැටි මැරය…..අල ගෙඩිය වගේ ඉන්න නිසා හිතාගෙන ඇතිඅනිත් වුන් වගේ මාවත් බය කරගන්න …..ඒව ඉතිං සුම්ම තමයි…..මේ විසිනි ගේම දෙන්නෙ ඇඟපතින් නෙමෙයිමොලෙනුයි…..එයා එයාගෙ මසල්ස් පෙන්නල මිනිස්සු බය කරගද්දිමං මගේ එක වචනෙකින් මැරයව හීලෑ…

Page 6 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 127