Page 2 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 127

…….හිරූගෙන්…….~~~ පිනි වරුසා 60 ~~~

මෙතුම්ගෙනුයි මහිමගෙනුයි බේරෙන්නම බැරිතැන විසිනි යන්න ලෑස්ති වුනා…. සුදූ වරෙන්කො බං…. එනව වදේ….. ලෑස්ති වෙන්න ගත්ත වෙලේ ඉඳන්ම පහලට වෙලා පීකර් බැදගෙන කෑ ගහනව……. මහිමට බැන බැනමයි විසිනි පඩිපෙළ බැහැගෙන ගියේ……. තමුසෙ මැරෙන්න හදන්නෙ කෝ තාම රිතූ අක්කි ඇවිල්ලත් නෑ…… ඒකි එයි බං මගින් ගමු…… හුඟ කාලෙකට පස්සෙ හොදට ඇද පැළඳගෙන එලියට යන්න ලෑස්ති වෙලා…

….හිරූගෙන්……..~~~ පිනි වරුසා 59 ~~~

දරුනු කැක්කුමක් හිසට දැනෙද්දි ආශි එතනම බිම වාඩිවුනා ……වේදනාව ඉවසගන්නම බැරිමතැන ඔළුව තදින් මිරික ගන්න ගමන්ම හිසකෙස් වලින් ඇදගත්ත…… උබ ඔයතරමට හිත හයිය නැති මිනිහෙක් නෙමෙයිනෙ මගෙ පුතේ…… හැමදේම දැන් ඉවරයක් වෙලා මාමෙ මගෙ දරු පැටිය මට නැත්වුනා……. ආශිගෙ දෑස් වලින් කඳුළු කැට වැටෙද්දි මාමගෙ දෑසුත් කඳුලින් තෙත්වෙලා ගියා….. ඉවර නෑ පොඩිපුතේ දැනුයි හැමදේම අළුතින්…

…..හිරූගෙන්……~~~ පිනි වරුසා 58 ~~~

අදින් පස්සෙ උබේ බැල්මක් තියා හෙවනැල්ලක්වත් කිසිම අහිංසකයෙක්ට වැටෙන්න දෙන්නෑ මම…..අදින් උබේ කතාව ඉවරයක් කරල දානව…මං මෙච්චරකාලයක් ජීවත්වුනේ උබෙන් පලිගන්න මගේ ජීවිතේ එකම අරමුණ වුනේ උබ….. උබ නිසා මට මගෙ ජීවිතේම නැතිවුණා….සතුට කියනදේ මගෙ ජීවිතේට හීනයක් වෙලා ගියා…..ඒත් තවත් මට විඳවන්න බෑ…..මාත් කැමතී ජීවිතේ විඳවන්නෙ නැතිව විඳින්න…. මට,පොඩි කෙල්ලන්ට ,කොල්ලන්ට සැනසීමෙන් හෙටක් ගැන හිතන්න පුලුවන්…

……හිරූගෙන්……~~~ පිනි වරුසා 57 ~~~

අ..ම්..මා……. සේනාධීර ඕක නවත්තපං මිනිහො උබට ඕන මාවනෙ මාව ඉවරයක් කරපං……. ආශි දිහා බලපු සේනාධීර කට කොනින් හිනාවෙලා වේදනාවෙන් මිරිකෙන කෙල්ලට ආයිමත් පයින් ගැහුව…… කෙල්ල වේදනාවෙන් කෑ ගහද්දී ආශිගෙ ලේ පවා ගිනියම් වෙලා ගියා…..කේන්තිය ඇඟ පුරාම දුවද්දි වේගෙන් හුස්ම ගත්තෙ දත්ම්ටි කනගමං…… හිතේ හයිය මූළු ඇගටම ගමන් කරද්දි ආශි ඔළුව දෙපැත්තට වනද්දි ඔළුවට වැදුන යකඩපොලු…

…..හිරූගෙන්…….~~~ පිනි වරුසා 56 ~~~

ගරාවැටුණු පාළු කාඹරේක කෙල්ලව හිර කරල තිබුනෙ…….අත් දෙපා වගේම කටත් තද කරල බැදල තිබුන නිසා කෙල්ල ලොකු වේදනාවකින් හිටියෙ…… ටික වෙලාවකින් දොර දිහායින් කටහඩවල් වගේම අඩි සද්ද ඇහෙනකොට කෙල්ලගෙ කන් දෙපැත්තෙන් දහඩිය බේරෙන්න ගත්ත…… ආශිගෙ රත්තරං කිරිල්ලී…….ආයිමත් දෙයියනේ කියල කූඩු කරගත්ත….. හම්මා උබේ අම්මගෙ සුවඳමයි උබ ලඟත් තියෙන්නෙ …… සේනාධීර කෙල්ල ලඟට කිට්ටුවෙලා ඉව අල්ල…

…..හිරූගෙන්……~~~ පිනි වරුසා 55 ~~~

දින ගනනාවක් ගෙවිල ගියේ කා අතරවත් වැඩිය කතා බහක් නැතිව……මෙතුම්,මහිම දෙන්න ටිකට් කපල ගෙදර එක්කගෙන ආව නිසා ඔක්කොම හිටියෙ හිතේ සැනසීමෙන්…..ගෙදර වැඩිපුරම නිශ්ශබ්දව තිබුනෙ මහිමගෙ කට මේටිකේ වැහිල තිබුන නිසා…..විසිනිනම් ආශිගෙ මූණවත් බැලුවෙ නෑ කෙල්ල හිතුවෙ මේ හැමදේම වුනේ ආශිගෙ හිතුවක්කාර වැඩ නිසා කියල……ඒත් ආශිගෙ නපුරු ඇස්දෙක නම් නිතරම කැරකුනේ විසිනි වටේටමයි…… දැන් කෙල්ලගෙ කුසට…

…..හිරුගේන්……~~~ පිනි වරුසා 54 ~~~

කෙල්ල අම්මත් එක්ක හිනාවෙවී කතා කර කර හිටිය තැනට දුවගෙන නර්ස් කෙනෙක් ආව……. මැඩම් කෝ ඔයත් එක්ක හිටිය ඔයාගෙ පුතා…… එලියට ගියාද කොහෙද මිස්….. ඔයාලගෙ ලෙඩාට හොඳටම අමාරුයිඩොක්ටර් කිව්ව පුලුවන් ඉක්මනට ලේ දෙන්න ලෑස්ති කරන්න කියල ඒත් එයාට මැච්වෙන ලේ අපිට තාම හොයාගන්න බැරිවුනා ……කලින් ඔයාගෙ පුතාගෙ ලේ චෙක්කලාම ඒක මැච් වුන නිසා අපි ලේ…

…..හිරූගෙන්……~~~ පිනි වරුසා 53 ~~~

හොද නින්දක් නිදාගෙන දෑස් පොඩිකර කර නැඟිටිද්දි ආශි කෙල්ල දිහාම බලාගෙන සෝෆා එකට වෙලා වාඩිවෙලා හිටියෙ…. කෙල්ල ආශිව දැක්ක කියල තේරුනාම ආශි රවල අහක බලාගත්ත….. මේ නපුරගෙ තියෙන නපුරුකම විතරක්….කොච්චර හිත තදකරගෙන ඉන්න හැදුවත් මං දන්නව ඔයා මට ගොඩක් ආදරෙයි කියල…. බලමුකෝ මෙයා කොහොමද මගේ දැලේ පැටලෙන්නෙ නැතිව ඉන්නෙ කියල….. ආ..ව්….ම..හ..ත්..ත..යො….ඉන්න බෑ මගෙ ඔලුව පුපුරන්න…

…..හිරූගෙන්……~~~ පිනි වරැසා 52~~~

ආශි icu එකේ දොරට හේත්තුවෙලා ඉක්බිඳිනකොට උනුසුම් අතක් උරහිස මත තියනව දැනෙනකොට ආශිට ඒ ජීවන සුවඳ අඳුරගන්න බැරිවුනේ නෑ …… හැමෝටම පෙන්නුවට හිත තදකරගෙන ඉන්න හිතක් පපුවක් නැති ගානට හැසිරෙන මිනිහෙක් කියල කාව රැවැට්ටුවත් උබේ අම්මව රවට්ටන්න බෑ පුතේ…… අම්මගෙ හිස වැදුන පාරට තුවාල වෙලා තිබුන නිසා අම්මගෙ හිස වටේට වෙලුම්පටි වලින් වෙලල තිබුනෙ…… අම්මගෙ…

…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 51 ~~~

ආශි කෙල්ලවත් අරගෙන පාර දිගට තිබුන ගස් අතරින් මුවා වෙවී ඉස්සරහට ගිහින් කාර් එකේ දොර ඇරල කෙල්ලව ඒකට නැග්ගුව…. පුදුමයි මෙයා ඇවිල්ල තියෙන්නෙ කාර් එකේ…..වෙනදට බයික් එකේනෙ ගමං බිමන් යන්නෙ…..මට බයික් එකේ යන්න හොද නැතිනිසා කා එක අරගෙන එන්න ඇති…… කෙල්ලට ආශි ගැන දැනුනෙ ලොකු ආදරයක් ගෞරවයක් ….. කෙල්ල හිමිහිට ස්ටීරියන්වීල් එක උඩ තිබුන ආශිගෙ…

Page 2 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 127