Page 7 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 127

……හිරෑගෙන්……~~~ පිනි වරැසා 10 ~~~

මුළු ඇඟම ගිනිගන්නව වගේ දැනෙද්දි ආශික්බැලුවෙ කෙල්ල දිහායි….කෙල්ලගෙ මුන දැක්කම හිතට දැනුන බයනැතිවෙලා ගිහින් හිතට අමුතුම හැඟීමක්දැනුන …..කෙල්ලගෙ කොන්ඩෙ මූනට වැටිල කම්බුලක්වැහෙන තරමටම…..ආශික් හිමිහිට කෙල්ල ඇහැරෙන්නෙ නැතිවෙන්නකෙස් ටික කන ලඟට ලංකලා….. මං මේ මොනවද කරන්නෙ ……මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මං හැසිරෙන්නෙඅමු පිස්සෙක් වගේ …..මං කාටවත් ආදරේ කරන්නෑ …..එහෙම හැඟීමක් ඇතිවෙන්නවත් ඉඩ තියන්නෑ….ඒත් මේකි හා පැටියෙක්…

…….හිරෑගෙන්………~~~ පිනි වරැසා 09 ~~~

විසිනි ගැන අමුතුම හැඟීමක් හිතට දැනෙද්දිආශික් හිතට තරවටු කලා….මෙච්චරකල් ගලක් කරගෙන හිටිය හිත මෙලෙක්කර ගන්න කෙල්ලෙක් නිසා ආශික් පොඩ්ඩක්වත්කැමති වුනේ නෑ ….. මං මේ මොනව ද හිතන්නෙ …..මට මේ මොනවද වෙන්නෙ …….මං කවදාවත් කෙල්ලෙක් ගැන හිතන්නෑ…..අනික මට කවදාවත් එහෙම හැඟීමක් ඇතිවෙන්නවිදිහක් නෑ …..ඔව් කවදාවත් මගේ හිතට ආදරේටනම් ඇතුළුවෙන්න මං ඉඩ තියන්නෑ….. ශිට් මේ කෙල්ලෙක් දැන්…

……හිරෑගෙන් …….~~~ පිනි වරැසා 08 ~~~

විසිනිට නම් ආශික් ගැන තිබුනෙ අප්‍රසන්නහැඟීමක් …..ආශික් කෙල්ලගෙ දෑස්වල අතරමං වෙද්දිකෙල්ලට උවමනා වුනේ ඉක්මනින් මෙතනින්පැනල යන්නයි…… මෙයාට මක්වෙලාද මේ…එනපොටනම් හොඳනෑ වගේ …..මං මේ වල් අලියට යට වෙලා ඉන්නව මදිවටමූව මට හොල්ලන්නවත් බැරි තරමටබරයිනෙ…. අයියා අයින්වෙන්න please ….. මත්වෙලා වගේ කෙල්ල දිහා බලාගෙන හිටිය ආශික්ට කෙල්ල කියපු දේ ඇහුනෙ නෑ …. වැඩිවෙලා යන්න කලින් ආශික් කෙල්ලගෙ…

…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 07 ~~~

ආශික්ගෙ මූන බලන්න තියෙන බය නිසාම කෙල්ලබිම බලාගෙනම හිටිය……ඒත් ඒ එක්කම විසිනිගෙ කම්බුල් වලට දැනුනදරදඬු ස්පර්ශය නිසා කෙල්ල හිමිහිට එක ඇහැක්විතරක් ඇරල බැලුව ….. කෙල්ල දැක්කෙ රතුවෙලා තියෙන ආශික්ගෙඇස් දෙක….ඇරල බලපු ඇහැත් ආයිමත් වහ ගත්ත….. ඒත් එක්කම ආශික් අල්ලගෙන හිටිය විසිනිගෙකම්බුල තවත් හයියෙන්ම මිරිකුව….. ඌයි ……අ…ම්…මා…… කෙල්ල යටිගිරියෙන් කෑ ගහද්දි ආශික් තව තවත්හයියෙන් මිරිකගෙන හිටිය…

……..හිරෑගෙන් …….~~~ පිනි වරැසා 06~~~

විසිනි ආසකලේ ලෝයර් කෙනෙක් වෙන්නහරියට මෙතුම් වගේ ……මෙතුම්ගෙ ගතිගුණ හැසිරෙන විදිහට අඳිනපළදින විදිහට පවා විසිනි ගොඩාක් ආසකලා…..මෙතුම් කෙල්ලට ඉඟෙනීමේ කටයුතු වලටසෑහෙන්න උදව් කලා ……කොටින්ම රෑට පැය දෙක තුනක්ම පාඩම්කියාදුන්න…… විසිනිනම් මේ හින්ද හිටියෙ ගොඩාක් සතුටින්…..කෙල්ල ගොඩාක් ආසාවෙන් හිටියෙ මෙතුම්ලඟ ගැවසෙන්න ලැබුන එකටත්……. එක දවසක් විසිනි ඉස්කොලේ ඉවරවෙලා ගෙදරඑනකොට ටවුන් එකේ ලොකු කලබලයක්….. විසිනි හිතුව වගේම…

……හිරෑගෙන්……~~~ පිනි වරැසා 05 ~~~

දුව ඔයා ලෑස්ති ද ඉක්මනින් එන්න නැත්නම්පරක්කු වෙනව….. මේ එනව නැන්දා …… සසිනි උබත් අපි එක්කම යමු …..උබව ගෙදරින් දාගෙන යන්නම් ….. හ්ම් යමුකො එහෙනම් ….. විසිනි වේදනා දෙන අතත් අනිත් අතින් අල්ලගෙනපඩිපෙළ බැහැගෙන පහලට ආව……ඒ එනකොටත් සමිත සාරියක් ඇඳගෙන හිටියෙ…. සමිත කොහේ ගියත් සාරිය අදින්න පුරැදු වෙලාහිටියෙ …. හරිද දූ….ඔව් නැන්දා ….. එහෙනම් යමු…

……හිරෑගෙන් …….~~~ පිනි වරැසා 04~~~

ආශික්ට කෙල්ලව දැක්කම කේන්තිය තවත් වැඩිවුනා ……. මේකි මොකද මගේ වැඩ වලට ඇඟිලි ගහන්නඑන්නෙ …..මං මොකා කියලද දන්නෑ හිතාගෙන ඉන්නෙ….. අර මනුස්සය අතඇරල ආශික් විසිනි දිහාවටහැරැන …..විසිනි තව අඩියක් පිටිපස්සට තිබ්බෙ මුළු ඇඟම වෙව්ලල දහඩියෙන් නැහැවිලා යද්දි …. මං කිව්ව උබට …..මූ තරහ ගියාම අම්ම තාත්තවත් අඳුරන එකෙක්නෙමෙයි කියල ……විසිනියො එනපොට නම් හොඳ නෑ වගේ…

…….හිරෑගෙන් …….~~~ පිනි වරැසා 03~~~

යාලුවො ටිකයි අනිත් අමුත්තො ටිකයි ගියාටපස්සෙ විසිනි wosh එකක් දාගෙන ඇඳටවැටුනෙ ගතට දැනුන මහන්සිය නිසයි ….. ඊට දවස් දෙකකට විතර පස්සෙ විසිනිපංති යන්න ආයිමත් පටන් ගත්ත …..කෙල්ලට ඕන කලේ මෙතුම් වගේම ලෝයර්කෙනෙක් වෙන්න …… විසිනි මෙතුම්ගෙ ගතිපැවතුම් වලට ගොඩක්ආස කලා……කෙල්ලට හැමවෙලේම හිතුනෙ නෙතුම් මෙතුම්නිවුන් සහෝදරියො වුනත් ගතිපැවතුම් වලින්හරියට අහස පොලව වගේ කියලයි …… විසිනි පාරට…

……හිරෑගෙන්……..~~~ පිනි වරැසා 02~~~

මෙච්චරවෙලා හිතට දැනුන ලැජ්ජාව පරයමින්හිතට ඇතුලු වුනේ ලොකුම ලොකුතරහක්….. මං ජීවිතේටම දකින්න අප්‍රසන්න මනුස්සයගෙරෑපෙ තමයි ඉස්සරහට මුලින්ම දැක්කෙ……මෙයාව දකින දකින වාරයක් පාසා හිතටදැනෙන්නෙ ලොකුම ලොකු තරහවක්…..අනේ මංද මේ මිනිහ මොකට මෙතනටආවද කියල ….. විසිනි ගියේ තරහින් පුපුරමින්……කෙල්ල මේ තරමටම තරහින් ඉන්නෙ වෙන කාත්එක්කවත් නෙමෙයි ……සමිතගෙ පොඩි පුතා එක්ක ….. ඔහු නමින් නෙතුම් ආශින්සන…..පලාතෙ නම ගිය…

~~~පිනි වරැසා 01~~~ – Hiru

සීතල වතුර බිංදු හිසේ සිට දෙපතුල දක්වාමගලාගෙන යද්දි කෙල්ල නැන්ද දිහා බැලුවෙඋතුරා යන ලැජ්ජාවකින්….. නැන්ද නාවද්දි බිමට වැටෙන සුදු මල් අතටඅරගත්තෙ හිතට දැනෙන අමුතුම හැඟීම්නිසයි…… නාවන අතරතුරේ බිමට වැටෙන සුදු මල්අතේ තියාගෙන මලුත් එක්ක හිනාවෙන කෙල්ලදිහා සමිතා බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්…. මගෙ දූ…ම්….. මගෙ දූත් හරියට ඔය සුදු පාට මල් වගේ …..හරිම ලස්සනයි …..මල් වගේම…

Page 7 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 127