Page 8 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 127

~~~යශෝධරා ~~~35 කොටස (අවසන් කොටස )

35 කොටස (අවසන් කොටස ) මා පිළිබදවම දුකක් කලකිරීමක් වේදනාවක් සමග සියල්ල කෙරෙන් නික්ම යා යුතුය යන හැගීමෙන් හදවත බොහෝ රිදුම් දෙමින් තිබුණි …. දෙවරක් සිතීමට මට උවමනා නොවුනි . ..කොළඹ දෙස සිට පැමිණි බසයක් ඉදිරියට මම පැන්නෙමි …..ඒ ජීවිතය අවසන් කරගැනීමට සිතාය …. අභීත හෝ කිසිවේකු මට ඒ මොහොතේ සිහි නොවුනි … ඒ මා…

34

~~යශෝධරා ~~34 කොටස‘යශෝධරා මේ රෑ කොහේ යන්නද ’ සාලයේ උන් විදුර අංකල් මා දැක නලල රැලි කළේය …‘ අංකල් මම මෙහෙ අත ඇරලා යනවා …’‘ඔයාට අපෙන් වරදක් උනාද දරුවෝ …’ විදුර අංකල් මෙහායින් අසුන්ගෙන උන් අම්මාගේ බැල්මේ උවේ දුකකි …‘මට කාගෙන්වත් වැරද්දක් උනේ නැහැ … ඒ උනත් මට යන්න දෙන්න …’ මම අම්මාගේ මුහුණ දෙස…

~~~යශෝධරා~~~33 කොටස

‘ඒයි කෙල්ලේ නැවතියන් …’ මම පෙරට දිව යද්දී පියවර ගානක් පිටුපසින් ඇසුණු ඒ කටහඩ මර්වින්ගේය … ඔහු මා මරා දමාවි යැයි බියෙන් මම නැවතිල්ලක් නොමැතිවම දිව ගියෙමි …‘ යශෝධරා කොහෙද දුවන්නේ මේ …’ ඉදිරියට ගිය කාරයක් පස්සට කර නැවතුවෙත් තාරුක හිස එළියට දැමුවෙත් එකවරය …. ඉතින් මා කලේ කිසිදු අවසරයක් නොගෙනම කාරයට ගොඩවිමය …‘අපි ඉක්මනට…

32

~~යශෝධරා ~~~32 කොටසඅභිතගේ හමුවීම මගේ සිත බොහෝ කලබල කර තිබුණි …. ඔහුට සිදුවුවේ කුමක්ද යන්න දැනගැනීමේ නොනිමි පිපාසය ඉන්පසුව නිරන්තරයේ මගේ හිත පිඩාවට පත් කළේය … හැකි විගස අභීත හමුවිය යුතුය යන තීරණය ගත් මම ඒ සෙනසුරාදා පංති යද්දී ඔහුට දුරකථන ඇමතුමක් ගත්තෙමි …‘අභීත සර් ….. මම යශෝධරා …’‘යශෝධරා ඔයා කතාකරයි කියලා මම බලාගෙන හිටියා…

31

~~~යශෝධරා ~~~31 කොටසමම යහනෙන් බිමට පැන කාමරයෙන් පිටතට දිව යෑමට සැරසුනෙමි …… එහෙත් ඊට ඉඩක් නොවුනි … රාක්ෂයා මා ග්‍රහණය කරගත්තේ සෙලව්මටදු නොහැකියාකාරයෙනි ..‘යකෙක් …යකෙක් .. ’වචන මුව තුලම බිදී ගියේ රාක්ෂයාගේ රළු අත මගේ මුව මත නතරවූ නිසාවෙනි …… ඊලග නිමේෂයේදී යක්ෂයා මා හපයක් කරනු ඇතැයි බියෙන් මම දෑස් තදින් පියා ගත්තෙමි … සිදුවන්නක්…

30

~~~~යශෝධරා ~~~30 කොටසවිදුර වීරකොන්ගේ නිවස බොහෝ නිහඩ එකකි …. තාරුක මෙන්ම තරුෂිද මව සහ පියා සමග එතරම් කතාබහක් නොවුනි …ඔවුන් දිවි ගෙව්වේ තමන්ගේම ලෝකයක් සාදාගෙනය …. විදුර වීරකෝන් යනු ආදරණිය සැමියෙකු විය ….. ඔහු කටයුතු කලේ බිරියට රිසි සේ…. මා මේ නිවසට රැගෙන පැමිණි වීරකෝන් මහත්මිය ඉතා සිත්ගන්නා සුළු තැනැත්තියකි …ඇයට උවමනා උවේ සියළුම දෙනාට…

29

~~~~යශෝධරා ~~~~29 කොටසමහා වරුෂාව අතරේ මට කල්පනා ලොවෙහි අතරමංවීමට උවමනා උනිද අනිත් පස අසුනේ උන් තාරුක නිසාවෙන් වරින් වර මගේ කල්පනා දැහැන බිද වැටුණි … තාරුකට උවමනා උවේ මා කතාවට ඇද ගැනීමට උව මම කලේ නොඇසුනා සේ සිටීමය …කියවා කියවා අවසානයේ ඔහු නිහඩවුවේ මගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති නිසාවෙන් විය යුතුය …..බස් රථය ගමන් ආරම්භ කලේ…

~~~~ යශෝධරා ~~~~28 කොටස

ඒ රැය පුරා සුසුම් හෙලමින් උන්නා මිස මා නෙතට නින්දක් නම් නොවිය … අභීත මට දැනුනේ මගේ හදවතේ කොටසක් යුරිනි … හදවතේ කොටසක් මග දමා නැවත හැරී යෑමට තරම් මා අවාසනාවන්තියක වීමි…දයාබර අභීත සර් …අභීත සර් , මම සදහටම බණ්ඩාරවෙල අත ඇරලා යන්න යනවා … කාත් කවුරුත් නැති මට ඔයා ඕනෑවටත් වඩා කරුණාවන්ත උනා ……

27

~~~යශෝධරා ~~~27 කොටසපසුදින උදාවුවේ බොහෝ සෙමිනි …… උදෑසනින් අවදිවූ මා සුදු පැහැති ගවුමකින් සැරසුනෙමි… අද මා මේ නිවසේ ගතකරන අවසන් දවසයි … මට මෙහි අතහැර යෑමට බැරී එකම එක අයෙකු උවත් ඔහුට මා නොවටින්නේ නම් මම මෙහි රැදී පලක් නොමැත …‘යශෝධරා ඉක්මනට එන්න …’මම පහළ මාලයට යද්දී අභීත සහ නෙත්මා සුදානම්වී උන්නේය .. නෙත්මා සුදු…

26

~~~යශෝධරා ~~~26 කොටසමට සිතීමට බොහෝ දේ විය … අභීත සමගින් මේ රාත්‍රියේ නිවසට පැමිණි තරුණිය කවුරුන්ද …. ඇය මෙහි පැමිණියේ කුමන අරමුණකින්ද … සිතෙහිවූ කුතුහලය මැඩ ගැනීම බොහෝ අපහසු උවත් අවසරයක් නොමැතිව ඔවුන් හමුවට යෑමට මගේ සිත ඉඩ නොදුන්නේය ..‘අන්න පොඩි මහත්තයා කෑම කන්න කතා කරනවා …’ කල්පනාවේ නිග්මව උන් මම තිගැස්සී ගියේ විමලාගේ කටහඩිනි…

Page 8 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 127