Page 3 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 127

…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 50 ~~~

කෙල්ල ජීවිතේ රැකගන්න ඔට්ටු වෙද්දි මේ ලෝකෙ තිරිසන් මිනිස්සු ජීවත් වෙනව කියල පසක් කරමින් කිසිම අනුකම්පාවක් නැතිව ඇමති පුතාගෙ සිරැරට විසිනිගෙ සිරැර වැසීයනවත් එක්කම කෙල්ලව තද කරල බදාගද්දි කෙල්ල පුලුවන් උපරිම වීරිය දාල තදින්ම උරහිස සපාකෑව……ඔහුට දැනුන කේන්තියට කෙල්ලගෙ ඔළුව දෙතුන්පාරක්ම ඇද වියලෙ හැප්පුව….. වේදනා දෙන හිසත් අල්ලගෙන ඇදමතට කඩාගෙන වැටෙද්දි කෙල්ලගෙ ගතට සිතට කිසිම…

….හිරූගෙන්….~~~ පිනි වරැසා 49 ~~~

කෙල්ල දිහාවට කෑදර බැල්මක් දාගෙන ආවෙ අවුරැදු තිහක වගේ වයසක් තියෙන ඇමති සේනාධීරගෙම රෑපෙ තියෙන කුපාඩි මිනිහෙක්…. ලොකු පුතා කොහොමද අරූගෙ තේරීම…. තේරීමනම් සුපිරි තාත්ති දැක්ක ගමං ආස හිතෙනව….. අදනම් සුපිරි දවසක් තාත්ති….නියම ෆන් එකක් ගත්තෑකි වගේ…. ඇමතිගෙ පුතා කෙල්ලට ලංවෙලා මූණට වැටිල තිබුන කෙස්රොදකට පිඹින ගමං කිව්වෙ…… අපි ඕකුන් ඔක්කගෙන්ම පලිගන්න ඕන ලොකු පුතා…

…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 48 ~~~

සුදූ කතා කරනව මොකක්ද දැන් කෝල් කරල කිව්වෙ ඔය තරමටම බය වෙන්න තරම්…..සුදූ …… කෙල්ලට මතක්වුනේ ආශිගෙ නපුරු බැල්ම වගේම යනකොට කෙල්ල දිහා අසරණ වෙලා වගේ බලපු විදිහයි…. සුදූ කතා කරන්න දරැවො….අම්ම හයියෙන් හයියෙන් කෙල්ලගෙ කම්බුල් වලට තට්ටු කරල අහද්දි කෙල්ලගෙ අැස් වලින් කඳුළු කැට එක සීරැවට ගලාගෙන යද්දි කෙල්ලට කතා කරන්න බැරිව අතපයින් කතාකලේ……..

….හිරූගෙන්…..~~~ පිනි වරැසා 47 ~~~

විසිනි ප්රෙග්නට් කියල දැනගත්තට පස්සෙ අම්මගෙ වැඩේම බලහත්කාරෙන්හරි විසිනිට කවන එක…… මහිම කැම්පස් ගිහින් එනකොට අම්ම විසිනිට බලෙන්ම කවනව කොල්ල බලාගෙන හිටියෙ ඇස් වලටත් වඩා කටත් ඇරගෙන….. මොකෑ නැන්දම්මෙ මේකි එපා කියද්දිත් මේතරම් මේකිට ගිල්ලන්නෙ…..හරිනම් මහන්සිවෙලා මහන්සිවෙලා ගෙදර එන අපිටයි බත් පිඟාන අතේ තියාගෙන උලුවස්ස ලඟට වෙලා බලාගෙන ඉන්න ඕනෙ කවන්න….. ඇයි මේකිට මොකකහරි අසනීපයක්ද…….

….හිරෑගෙන්…..~~~ පිනි වරැසා 46 ~~~

මෙච්චරවෙලා පෝන් එක ඕෆ් කරගෙන මොනව කරනවද මන්ද ….. කෙල්ල කොච්චර උත්සහ කලත් පෝන් එක වැඩ කලේනෑ…. බඩගින්නක් තිබුනෙ නැතත් පහලට ගියේ අම්මගෙ වදෙන් බේරෙන්නම බැරි තැනයි…..බත් කටක් කන්න මුවට ලංකර ගත්තත් කෙල්ලට මතක්වුනේම ආශිව …ආශි බඩගින්නෙ ඇති කියල මතක්වෙද්දි කෙල්ලට බත් කටක්වත් කන්න හිත දුන්නෑ….. ඇයි දූ කන්නැතුව අතගගා ඉන්නෙ….. මට කන්න බෑවගේ අම්ම…

…..හිරූගෙන්……~~~ පිනි වරැසා 45 ~~~

අනේ අතඅරින්නකො මට කිති අනේ…. ආශි විසිනිගෙ ඇගේ හැමතැනම කිති කව කව ගොඩක්වෙලා කෙල්ලව හිනැස්සුව….හිනාවෙලා හිනාවෙලා කෙල්ලගෙ මූණ රතුවෙලා ඇස්වලින් කඳුළු එලියටත් පැනල තිබුනෙ …… ඇද්ද ….හම්මෝ මේකිගෙ ඇඟේ හැමතැනම කිතිනෙ…..මට සෑහෙන්න මහන්සිවෙන්න වෙයි මේකිව ගොඩ දාගන්න….. ඒ කිව්වෙ….ඒ කිව්වෙ මේකයි….මං උබට ගොඩාක් ආදරෙයි මගෙ මැනික….උබ ඒක තේරැම් ගත්ත එකම මට ඇති….මොන ප්‍රශ්නෙ ඇතිවුණත් කවදාවත්…

…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 44 ~~~

හානේ අච්චාරු දැකපු කාලයක් නෑ යකූ…..දැක්කහම කෙල උනනව….. කෙල්ල අච්චාරු අරගෙන එනකොට මහිම පැනල කවරයක් උදුර ගනිද්දි කෙල්ල පුපුරැ ගහන කේන්තියකින් බැලුවෙ….. ගෑනිත් මිනිහට දෙවනි නෑ වගේ බලාගෙන ගියාම…..ඔහොම මට රවන්න එපා මගෙ මැනික මා උදුරා ගත්තේ එක් කවරයක් පමණි…. එකක්හරි ගත්තනෙ….පෙරේතය…. වැඩිය උඩපනින්න එපා තොපේ අත්වල තියෙන ඔක්කොම මං උදුරගන්නව හරිද…. ඒව ඉතිං හදේ…

…..හිරූගෙන්……~~~ පිනි වරැසා 43 ~~~

අාශි අත තව තවත් මිරිකද්දිනම් කෙල්ලගෙ ඇස්වලට කඳුළු පිරැන….. අ..ම්…ම ක..තා කෙ..රැ…ව ප..ර..ක්..කුවෙ..ලා කි..ය..ල….. මොකා බෙරිහන් දුන්නත් තමුසෙට තේරෙන්නැද්ද ඔහොම හරක වගේ දිව්වම වැටෙනව කියල…..ඔය පඩිපෙ⁣ළේ දුවන්න ගිහින් වැටුනනම් එහෙම…..මං ඔය කොයික ගැනත් බලාගන්නෙ….. මීට පස්සෙ පිස්සු හැදිල වගේ දුවනව දැක්කොත් මං උබෙ කකුල් දෙක කඩනව කොහෙවත් දුවන්න බැරිවෙලා එකතැන් වෙලා ඉන්න…..තේරැනා ද උබට….. ආශි…

…..හිරූගෙන්……~~~ පිනි වරැසා 42 ~~~

සෙනිහසේ මුට්ටියෙන් තම්බලා ආදරේ නිරතුරැ ඔබට පොවන්නම්….හදේ වේදනා දල්වලා ගින්දරින් මුට්ටියරත් කරවන්නම්….හදේ හාමිගෙන් පැටියෙක් ගෙනවිත් දීලාතනිකම ඔබෙ දුරලන්නම්……ලඳේ ඔය මුවින් ආදරේ කිව්වොතින් සිල්පදප..හ..ම ර..කි .න්..න..ම්……. විසිනි ආශිගෙ රෑම් එකට යන්න හදද්දි ආශි සිංදුවක් කියනව ඇහුන නිසා කෙල්ල දොර ලඟට වෙලා කන්දීගෙන හිටියෙ…..ලෝකෙට පේන්න දරදඬු මිනිහෙක් වගේ ඉන්න ආශිගෙ හිත මේවගේ කියල කව්රැවත් විශ්වාස කරන්නෙ නැතිවෙයි…

……හිරූගෙන්……~~~ පිනි වරැසා 41 ~~~

සසිනි ගෙදරට එනකොටත් විසිනි ලෑස්තිවෙලා හිටියෙ අම්මටත් කියල දෙන්නම යන්න පිටත්වුනා……ආශි බැල්කනි එකට වෙලා දෙන්න යනදිහා බලාගෙන හිටියෙ ……දෙන්නම හංදියට ඇවිත් ත්‍රීවීල් එකක ටවුන් එකට යන්න පටත්වුනා….. මේ මොකද බං අපි මේ ප්‍රයිවට් හොස්පිටල් එක ලඟින් බැස්සෙ…..උබට මොකක්හරි අසනීපයක්ද නැත්නම් කව්රැහරි අැඩ්මිට් වෙලා ඉන්නවද…… යමංකො මං කියන්නම් උබට…..දෙන්නත් එක්ක ලැබ් එකට යනකොටනම් සසිනිට හැමදේම තේරැනා……..

Page 3 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 127