34
##නිම්හිම් සේයා##34ඔන්න ලියන්න කීව නිසා ලියනවා…උසාවියෙ ඉදන් ආවට පස්සෙ අනෙ මට නින්ද යන්නෙත් නෑ..ම් දැන් ඉතින් සේරම ප්‍ර්ශ්න ඉවරයි නෙ..නඩුව දින්නා..දැන් දෙනෙත් අයියා මිනිමරු චෝදනාව්ව්න් නිදහස්..හෙට එයා ඒවී අපෙ ගෙදර ..දැන් තාත්තිට බෑ කියන්න කිසිම හේතුවක් නෑ..ම්ම් පුන්චි බයකුත් තියෙනවා දැන් ,dns කියන්නෙ තවත් සල්ලිකාරයෙක්.එයා හොයපු වත්කමට වඩ්ඩා දහගුනයක ප්‍ර්මානයක් තවත් වැඩි.ම්..පුදුමත් හිතෙනවා එයා වගෙ කෙනෙක්…