#YOU_ARE_MY_DESTINY 20 අවසාන කොටස
20 කොටස අවසාන කොටස “කේශ්…කේශ් පැටියා මෙහෙ එන්නකො…කොහෙද අනේ ඔයා…” කෙල්ලගෙ කෑගැහිල්ලට…හැංගිලා හිටපු කේශ් බබා දුවලා ආවෙ කිංකිණි හඩින් හිනාවෙවී.. “අම්මා… ඔවා පලාදයි..” “ඒකනෙ..මගෙ චන්ඩියා මාව පරාද කලානෙ..” ලගට දුවගෙන ආපු කේශ්ව තුරුලුකරන් කෙල්ල කිව්වෙ…පැටියාගෙ මූණ හාදු වලින් පුරවන ගමන්ම… “අම්මා.. හවසට අපි සොපින් යමුකො..” ‘ම්ම්ම්..තාත්ති ආවම අහලා බලමුකො ම්ම්ම්..” “එතෝත මත ගොදාක් තෝයිස්… තොකෝස්..ආකීම් අලන්…