D & S……….23
** මගේ තේ හැදීමයි මෙයාගෙ කඩෙන් කෑමයි ගැන මන් දන්නෑ..මට දැන් යක් පැටියෙක් කන්න බඩගිනියි… දුම් දාන බත් එක මන් අතට ගත්තා..ඔන්න දැන් අහන්න එපා හෑන්ඩ් වොශ් කලාද කියලා..මේ කැලෙ වතුර හිගයි නෙ…ඉතින් අපලාදෙනේ…මන් එතන තිබ්බ ස්ටූල් එක ඇදන් දිගා ලැප් එක තියන් ඉන්න පුන්චි ටේබල් එක උඩින් බත් එක තියන් කන්න ගත්තා… අපෝ පරිප්පු,මැල්ලුනුත්…