Page 1 of 2
1 2

#YOU_ARE_MY_DESTINY 20 අවසාන කොටස

 20 කොටස අවසාන කොටස “කේශ්…කේශ් පැටියා මෙහෙ එන්නකො…කොහෙද අනේ ඔයා…” කෙල්ලගෙ කෑගැහිල්ලට…හැංගිලා හිටපු කේශ් බබා දුවලා ආවෙ කිංකිණි හඩින් හිනාවෙවී.. “අම්මා… ඔවා පලාදයි..” “ඒකනෙ..මගෙ චන්ඩියා මාව පරාද කලානෙ..” ලගට දුවගෙන ආපු කේශ්ව තුරුලුකරන් කෙල්ල කිව්වෙ…පැටියාගෙ මූණ හාදු වලින් පුරවන ගමන්ම… “අම්මා.. හවසට අපි සොපින් යමුකො..” ‘ම්ම්ම්..තාත්ති ආවම අහලා බලමුකො ම්ම්ම්..” “එතෝත මත ගොදාක් තෝයිස්… තොකෝස්..ආකීම් අලන්…

#YOU_ARE_MY_DESTINY 19

 19 කොටස  උදෙන්ම නැගිටපු තරුණ් ඉක්මනින්ම බ්‍රෙක්ෆස්ට් එක හැදුවෙ කෙල්ල නැගිටින්න කලින්.. කෙල්ලත් එක්ක කතාකරන්න අද ගොඩාක් දේවල් තියෙනවා…මේ හැමදේම කියලා…අහලා..හිත නිදහස් කරගන්නයි කොල්ලට ඕන… කිරි එකකුත් හදාගෙන කෙල්ලගෙ කාමරේට ගිය තරුන් , අනවසරයෙන් ඇතුලුවුනෙ… පුරුද්දට වගේ.. මොකද…මේතරම් කාලයක්..කොල්ලෙක් වගේ හැසිරුනු හේශ් ලගදි..කොල්ලට ඕනවට වඩා හිතන්න දෙයක් තිබුනෙ නෑ..ආදරය හිත පතුලෙ තිබුනත්..හේශ්ගෙ කොලු හැසිරීම් හේතුවෙන්…

#YOU_ARE_MY_DESTINY 18

 18 කොටස  රඝූ හිටියෙ හොද සූදානමින්.. කොල්ලා හැමදෙයක්ම හොයාගෙන තිබුනෙ..තමන්ගෙ මිශන් එක මේ විදියට අසාර්ථක වෙන්න හේතු වුනු අයව… කොල්ලා හරි පහසුවෙන් හොයාගත්තෙ… එදා… නගරයට ගිය වෙලාවෙ..කොල්ලා කැෆේ එකකට ගිහින් ආරක්ශක අංශයේ කම්පියුටර්ස් හැක් කලා.. ඊලගට අවශ්‍ය දත්ත ඔක්කොම ලබාගත්තා.. කොල්ලා තරුණ්ට ලබාදීපු වැඩ කොටස…තරුණ් හරියටම කරලා තිබුනා.. මාස ගානකට පස්සෙ.. කොල්ලා එයාගෙ කම්පියුටර්ස් ඔන්…

#YOU_ARE_MY_DESTINY 17

 17 කොටස  කොල්ලගෙ උරහිසට මූණ තදකරන්.. හේශ් ඇඩුවා..රඝූ හිත තදකරගෙන කෙල්ලගෙ මූන අත් දෙකින්ම අල්ලගත්තා.. ‘නංගියො..මේ බලන්න..ම්ම්..අඩන්න එපා.. හෙට ඔයා පරිස්සමට යන්න ඕන..හරිද.. මට මුකුත් වෙන්නෙ නෑ.. මම ඉක්මනටම ඔයාව හම්බෙන්න එනවා ඕකේ..එතකම් පරිස්සමෙන් ඉන්න ඕන..ම්ම්..” “ඇත්තටම එනවද…?” “බලලා යන්න අනිවාරෙන් එනවා..” “ප්‍රොමිස්…?” “ප්‍රොමිස්…” කෙල්ලගෙ අත්ල උඩ අත තියලා රඝූ පොරොන්දු වුනා.. “මේ අහන්න.. මම…

#YOU_ARE_MY_DESTINY 16

 16 කොටස  විනාඩි කිහිපයක් දිගට ඇදුනු ඒ හාදුව දෙදෙනාගේම සිත් වල ආදරය අලුත් කරවන්න සමත්වුනා.. **මට මගෙ ආදරය කෙල්ලට කියලා… එයාව දුර්වල කරන්න බැහැ.. අනිවාරෙන්ම.. මට මැරෙන්න වෙනවා.. ඒක ස්තිරයි.. ඒනිසා.. මට එයාගෙ හිත වෙනස් කරන්න වෙනවා..** රඝූ කල්පනා කලෙ…හාදුව අතරතුරේදියි.. “නංගි…මේ අහන්න.. හරි..ඔයා මට ආදරේ ඇති..ඒත්… මට ආදරයක් ගැන හිතන්න පුලුවන් කමක් නෑ. ඒනිසා…..

#YOU_ARE_MY_DESTINY 15

 15 කොටස  හේශ්ගෙ කම්මුලක් මත පුංචි හාදුවක් තවරපු රඝූ කෙල්ලව ඇහැරෙව්වෙත් ලෝබකමෙන්.. “නංගි…නැගිටින්නකො..” දෙතුන් වතාවක් කතාකලාම.. කෙල්ල නැගිට්ටා .. “එන්න ..කන්න යමු..” ‘ම්ම්..හා…’ කෙල්ල නිදිමතේම අත් දෙක කොල්ලට දික්කලා.කොල්ලත් කෙල්ලව හරහටවඩාගෙනම නැගිට්ටා.. කෙල්ලව පහලට එක්ක යද්දි.. දෙදෙනාගෙම දෑස් එකට යාවුනා.. කොල්ලා හරීම ලෝබකමින් ඒ ඇස් දිහා බලන් හිටියා. **ඔයාව මට අයිතිකරගන්න පුලුවන් වුනා නම්..** කොල්ලා…

#YOU_ARE_MY_DESTINY 14

 14 කොටස “බබා…” කවදාවත් නැතුව..රඝූ කියද්දි.. කෙල්ල ගැස්සිලා වගේ කොල්ලා දිහා බැලුවා..ඒ බෝල ඇස් ලොකූ වෙලා.. “ඔය ඇස් දෙක…’ ඉතාමත් අමුතු ස්වරයකින් කොල්ලා කතාකරද්දි… ඒ වදන්.. දැනුනෙ කෙල්ලගෙ පපුවටම.. “ඔය ඇස් දෙක වගේම.. ලස්සන…බෝල ඇස් දෙකක්… මීට කලින්… මම දැක්කා… ඒ… මීට අවුරුදු 5 කට කලින්….” කෙල්ල කොල්ලා කියන දේ අහන් හිටියෙ කොල්ලගෙ දිලිසෙන ඇස්…

#YOU_ARE_MY_DESTINY 13

 13 කොටස  “තරුණ්..මොකද හු#@ මේ උඹට වෙලා තියෙන්නෙ…..?” ක්ලබ් එකේ, හොදටම බීලා බිම වැටිලා ඉන්න තරුණ්ගෙන් රවීන් මේ අහන්න මල පැනලා.. ඇයි ඉතින්..දැන් සති තුනක් තිස්සෙම..හරියට කිව්වොත්… තරුණ් ලංකාවට ආපු දවසෙ ඉදලම ..හැමදාම ක්ලබ් එකට ඇවිත් වැටෙනකම් බීලා බීලා කාගෙ කරි කර පිටින් ගෙදර යන එකට රවීන්ට මල පැනලයි හිටියෙ. අදත් ඒ වගේම බීලා බීලා…

#YOU_ARE_MY_DESTINY 12

 12 කොටස  “මොකක්ද ඒ වුනේ.. කොහොමද මෙයා කෙල්ලෙක් වුනෙ..ඒ කියන්නෙ.. මට ලැබුනු ඉන්ෆොමේශන්ස් වැරදිද… ඒවා…වෙනස් කරලද… එතකොට…කවුද ඒවා වෙනස් කලෙ.. “ ගග ලගින් වාඩිවෙලා රඝූ හිතන්න ගත්තෙ දැඩි අවුලකින්… “මට මේ හැමදේම අලුතින් හොයාගන්න වෙනවා..ඒත්.. මට මේ කෙල්ලව දැන් මෙතන තනියම දාලා යන්නත් බෑ.. කොහොමද මම මේක හොයාගන්නෙ.. “. නලලත් අතින් මිරික මිරික කොල්ලා කල්පනා…

#YOU_ARE_MY_DESTINY 11

 11 කොටස  උදේ ඇහැරෙද්දි..හේශ්ගෙ ඇගට වෙනදා තරම් අපහසුවක් නොදැනුනා.. ඒ ඇයි කියලා බලන්න වගේ…ඉක්මනින් ඇස් ඇරිය හේශ් දැක්කෙ..තමන් ඉන්නෙ ඇදක කියලා.. හරියටම සති දෙකක්.. හේශ් පුටුවක තියලා ගැටගහලයි හිටියෙ.. ඒ සති දෙක ඇතුලත කිසිම කලබලයක්..නොකල නිසා හේශ්ව මෙහෙම අත පය ලෙහලා තියන්න ඇති කියලා එයා තේරුම් ගත්තා.. හේශ් මේ හැමදේම කලෙ…මෙහෙන් ඉක්මනින්ම බේරිලා යන්න ඕන…

Page 1 of 2
1 2