Page 20 of 127
1 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 127

දෛවය පැරදුවෙම් 01 – Dinu

1 ⁣වන දිග හැරුම සරසි වන්දනා වන ඇය සහොදර සහොදරි යන් කිහිප දෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයාය ඇගේ පවුල මධ්‍යම පාන්තික පවුලක් වන ඇතර අැගේ පියා සුළු ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අතර ඇගේ මව ගෘහණියකි ඇය විසින් ගෙදර දොර වැඩ බලාගැනිම ඇගේ රාජකාරිය වෙි සරසි දැනට උසස් පෙළ හාදාරනු ලබන ශිෂ්‍යාවකි ඇය ඉපදෙන විට අවාසනාව කැන්දන්…

D & S………54 – අවසන් සේයාව

අවසන් සේයාව………………………. මට නම් මෙ මීරා එක්ක පුදුම තරහක් එන්නෙ..ඇයි වදෙ කොහෙන් ගියත් ඇපේට තියාගන්නෙ මේ මාවනී.. හැම තිස්සෙම ස්කූබි එකෙ ඩැෆ්නි වගෙ මට බෑ ඇල්ලෙන්න..හිටින්කෝ කරවන්නම් අද හොඳ වැඩක්.. ඒත් ඉතින් හැමදාමත් වගේ ශෝ එකේ කොල්ලා ඉස්සරා උනානී.. කවුරුත් අවධානෙ නොදීපු මගෙ බලු කොල්ලා මේ වෙලෙ වැඩේ අනිත් පැත්ත හැරෙව්වා.. මීරාගේ කකුලම ඒම් කරලා…

D & S……….53

අපි කට්ටියම උඩ තට්ටුවට ගියා..කිව්වට් වගේ උඩ වහපු රූම් දෙකයි.. රහීම් අයියා ගහලා ගහලා එක රූම් එකක් ඇරියා.. අහ් ඒක නිකම් ඇතැරලා දාපු ගබඩා රූම් එකක් වගේ..හුම්ම්. ගිහින් ඇතුල බලන්න.. අපි කට්ටියගෙම අවධානෙ ඒ රූම් එකට යොමු වෙලා තියෙද්දි නොහිතපු විදියට අනිත් රූම් එකෙ දොර ඇරුනා.. බලාපල්ලා.. දෙයියනෙ මීරා..එයා එයා.. මේ බලාපන්..මට මෙතනින් යන්න දුන්…

D & S……..52

කවුද අර දීගායු අයියට ඒම් කරන් ඉන්නෙ..අහ්…තව බලන් උන්නොත් එයාට කරදරයක් වෙයි.. ම්ම් අනික මෙ තමයි ශයිනි කෙල්ලට වැඩ පාරක් දාලා වීරයා වෙන්න නියම ටයිම් එක.. “එම්බල..මීරාගෙ කටු කන නර පනුව..ගනු තුවක්කුව එනු සටනට….” මමත් දීගායු අයියගෙ පිටිපස්සෙන් එහෙට වෙලා ඒ බලන් උන්නු කෙනාට ශූට් කරා.. මගෙ ඒම් එක වරදින්නෑ..ඒත් මට මතක් උනා..ශූට් කරන්න පුලුවන්…

D & S………51

දේසිත් මගෙ අතින් අල්ල ගත්තා..කලුවරෙ හඬක් ඇහෙන් නැතිවෙන්න අපි දෙන්නා ඉස්සරහට ගියා.. ඒ උනත් මොනා උනත් දේසිත් කියන්නෙ පලපුරුදු හොරෙක් ද කොහිද.. අර පතාක ඉබ්බෙක් වගෙ තියෙන දොර ලොක් එකත් හිමීට ඇරියනි…ම්ම්ම් මං හිතන්නි එෆ් බි එකෙ තියෙන dorr lock ඇප් එක යූස් කරලම වෙන්න ඕනී.. අනෙ ඇත්තට සිරා ගහලා ධමණි වෙම්න ඔනි වෙලාවෙත් ශයිනි…

D & S………50

මේ මහ රෑ මොකාද මේ රූම් එකට රිංගන්නී.. ඇඳ ලඟට එන්න කලින් මන් දොර අයිනට ගියා..නිකම් නෙවෙ ඇඳ පොල්ලකුත් එක්ක.. ශයිනියා එක්ක හැංඟිමුත්තු කරන්න ආස එක්කෙනා බලමුකො.. ගොඩක් ගෑනු ළමයින්ට වරදින්නෙ..ඕනිවට වඩා අහිංසක වෙන්න ගිහින්..අවදානමට පෙර සුදානම.. අපි එහෙමයි ඕන්.. ආව කෙනා හිමීට දොර ඇරලා ඒ විදියටම ආයෙ හිමින් දොර ඇරියා.. මන් දොර අයිනෙ නිසා…

D & S……..49

කවුද අයියො මේ මැද්දට පැනලා ශයිනියගෙ ඒකපුද්ගල මියුසිකල් ශෝ එක කඩා කප්පල් කලේ.. මම පිටිපස්ස හැරිලා බැලුවා..ඇත්තටම මේ රූම් එකට එක එක්කෙනා කඩා පාත් වෙන්නෙ නිකම් මාර්කට් එකට මිනිස්සු එනවා වගේනෙ..එක එක වෙලේට එක එක අය.. ඇත්තටම මෙ ඇවිත් උන්නෙ මොකාද කියන්න මං දන්නෑ..ඒ චයිනිස් මීරාත් නෙවෙ..එතෝට මගේ පුන්චි ආච්චිත් නෙවෙ..අර ශාලුවත් නෙවෙ..මගෙ දිගුස් කොල්ලත්…

D & S………48

දීගායූ ජීප් එකට නඟින්නත් ගිහින් ආයෙම ආවෙ දෙයක් මතක් වෙලා.. ඇයි පුතා ම්ම් ඔයාලාගෙ අකමැත්තක් නැත්තම් මට ඔව් ඔයාට ශයිනිගෙ රූම් එකට පොඩ්ඩක් යන්න පුලුවන්ද මගේ ලැප් එකයි පෝන් එකයි එයා ලඟ අහ් ඕක අහන්න දෙයක්ද චූටි පුතා අයියට දෝනිගෙ රූම් එක පෙන්නන්න ටිකක්..එක්ට්‍රා යතුර ඇති එතන තියෙන ටෙඩි බෙයාගෙ පොකට් එකේ ඕකෙ අම්මි දීගායුට…

D & S……… 47

47 ශයිනිගෙ කෝල් එකෙන් පස්සෙ දීගායූ එයාගේ කට්ටියත් එක්කම ජීප් එකත් අරන් පාරට බැස්සා.. මේ වෙලේ දීගායුගෙ මොලෙ නිකම් පුපුරපු ගෑස් කම්පැනි එකක් වගේ..ඒ තරමට හිත අවුල් ගිනි ජාලයක්.. කෝමත් කෙල්ලගෙ හැටි දන්න නිසා කොල්ලට චුට්ටක් සැනසීමයි..වෙන කෙල්ලෙක්ට ඔය වගේ උනා නම් බයටම මැරිලා..ඒත් කෙල්ල කොහොම හරි කෝල් එකක් දෙන්න පොටක් පාද ගෙන කතා කරා…

D & S………46

**.. –========(==((====(====46 තවමත් දීගායු කල්පනා කර කර හිටියෙ චූටි යකින්නි ගැන..ඊයෙ රෑ ඒ සුන්දර මොහොත එක තත්පරෙන් වෙනස් වුනු හැටි..හුම්ම් ඒ වෙලෙ නම් පෝන් එක රින් උනෙත්..දීගායු වගේම අනිත් අයත් කලබල උනෙ මෙ ඔවුන් බලාපොරොත්තුවෙන් උන්නූ කෝල් එක විය හැකි නිසා.. දීගායු පෝන් එකෙ සටහන් වෙන නම්බ එක බැලුවා ..පෝන් කෝල් එක ටැප් කරලා තියෙන්නෙ..ඉතින්…

Page 20 of 127
1 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 127