ඔබ මගේම නම්…………………………07
මට තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියලා ..මේ තීවීල් එකට නැග්ගට ඒකට දෙන්න සල්ලිත් නෑ මට.. නපුරට කෝල් එකක් දෙන්න හිතුවත් එයා මට කරපු දේ මගෙ හිතට වාවන්නෙ නෑ..හැමෝම කියන විදියට මන් ගොඩාක් කැතයිද…අනික මගේ අහින්සකකම හැමෝම එයාලගෙ ප්රොයෝජනෙට ගන්නවා..ඒකයි හැම තිස්සෙම වෙන්නෙ..ඒ හැමෝම හරිම ලේසියෙන් මගෙ හිත රිද්දනවා..ඒත් ඇයි මට බැරි එයාලගෙ හිත් රිද්දන්න.. නැන්දා…