……කදුලත් සැනසුමක්…..37

37. වන කොටස. අම්මා හුගක් වෙලා දුක කියමින් ඇඩුවා. එයාට දුකයී මං ගෙවන ජීවිතය ගැන. මහ පාන්දර නැගිටගෙන උයාගෙන ස්කෝලේ යනවා. පැය ගනනාවක බස් ගමනින් පස්සේ චූටී නින්දක්.පහුවදාත් මේ විදිහමයී.අම්මට ලොකුවට හිත් වේදනවා දැනිලා තිබුනේ . ලොකු මාමා කියපු දේ. එයාලගෙ සල්ලි මං වෙනුවෙන් වියදම් කරනවා කිව්ව එක. සුදු දූ මට සමාවෙන්න.. ඒ ඇයි අම්මේ….

….. කදුලත් සැනසුමක්…..36

36. වන කොටස. ඒත් මං උත්සහ කරන්න ඕනී සුදු අම්මේ. මේ ඉස්කෝලෙට ගියොත් ශානූ අයියා මං වෙනුවෙන් කරන වියදම් අපරාදේ වෙනවා, උගන්වන්නෙ නෑනේ. අම්මගෙන් අහලා බලන්න එහෙනම්.මම ආච්චි අම්මගේ පෝන් එක අරන් අම්මට කෝල් එකක් අරන් සේරම විස්තරය කිව්වා. අම්මා කිව්වා ” අලුත් ස්කෝලෙට ගියානම් හොදයී තමා, කෝ ඒත් සල්ලී ඇතුල්වීමේ ගාස්තු ගෙවන්න.” කියලා. කාගෙන්…

…. කදුලත් සැනසුමක්…35

35 . වන කොටස. චූටී මාමාගෙ මූනේ තිබුනේ කේන්තියක් වගේම සැකයක්. මාත් දොර උලුඅස්සට හේත්තු වෙලා වෙන්නෙ මොකක්ද්ද කියලා බලාන හිටියා. ඒ ළමයා ගියා පුතේ.. ඔයා එනකන් බලන් ඉදලා ඉදලා දැන් ගියෙ. මොකක්ද නෑ කම කිව්වෙආච්චි අම්මා දිග නෑ කම ගියාන ගියා . ආච්චි අම්මා කතාව ඉවර කරන්න කලින් චුටී මාමා කතාව මැද්දට පැන්නා. අම්මෙ…

…. කදුලත් සැනසුමක්…34

34. වන කොටස. මං ගෙදර ආවේ හුගක් හිත් වේදනාවෙන් මං ආපු ගමන් දොල පැත්තට ගියේ ශානූ අයියට දුක කියන්න. මං ශානූ අයියා එක්ක කියලා ඇඩුවා . ශානු අයියා හුගක් දුක් වුනා. අනේ ශානූ අයියේ.. අඩන්න එපා මගෙ සුදු මැනික.. ඔයා බය වෙන්න එපා තව කල් තියෙනවා. ඒ උනාට. ඇයී ඔයා වගේ හොද කෙනෙක්ට එයාලා මෙහෙම…

….. කදුලත් සැනසුමක්…..33

33. වන කොටස. මං කෑම එක බාගෙට කෑවේ. ඉතුරු ටික ඩක්ස් පින්ග් එකට දාලා අත හෝද ගත්තා. කෙලින්ම මිදුලේ තිබුන ගල් බංකුවට ගිහින් ඉද ගත්තා. මං මේ සිදුවීම ගැන තනියෙම කල්පනා කලා.” අවුරුදු 17ක ගෑනූ ළමෙක් වුන මං කොහොමද ශානූ අයියට මගෙ අම්මට ආයී බබෙක් ලැබෙන්නෙ කියන්නෙ” . මට මේක ශානූ අයියට කියන්න ඕනී වුනත්,…

….. කදුලත් සැනසුමක්…..32

32. වන කොටස. මම පාත්තිය ළග තිබුන ගලක වාඩී වෙලා ශානූ අයියා දුන්න කවරය පරිස්සමින් දිගහැරියා. මදූ මල්ලි වට පිටාව ගැන විමසිල්ලෙන් හිටියා. ශානූ අයියා හැම වර්ගයෙම සිම් කාඩ් පත් ඒ කවරයට දාලා තිබුනා. ” පව් දෙවියනේ හැම ජාතියෙන්ම සිම්..” මගෙ හිත කෑගලා කිව්වා. මම සිම් කාඩ් පත් එකින් එක දාලා බැලුවා.අපෙ ගම හුගක් පිටිසරයී….

… කදුලත් සැනසුමක්…..31

31. වන කොටස. “දෙවියනේ පෝන් එක ලොකු අම්මා ඇහිද ගත්තා, දැන් මොනවායින් මොනවා වේවිද දන්නෙ නෑ, චූටි මාමාටත් කියයී මට කොහෙවත්ම යන්න දෙන එකකිත් නෑ.”. මං කපනා කරමින් ජනෙල් කවුලුවේ වීදුරුවට ඔලුව තියාගෙන් හිටියා. බස රථය අවසන් නැවතුම්පලේ නතර කලා, අපි සියල්ලන්ම බැස ගත්තා. ඊ ළග බස් එකේ වැඩිය සෙනග හිටියේ නෑ. මං බයටම ලොකු…

….. කදුලත් සැනසුමක්…30

30. වන කොටස. කාලය තප්පර, විනාඩි, පැය, සති වෙලා ගෙවිලා ගියා. ශානූ අයියගෙ හඩවත් අහන්න නැති මං හිත යටින් හඩා වැටුනා. ආච්චි අම්මා නිතරම ශානූ අයියා ගැන ඇහුවා .ඒත් එයත් කැමැත්තක් නෑ. චූටි මාමාත් නිතර මාව බලලා යන්න ආවා. ඇවිත් අවවාද කරලා ගියා.චූටි මාමා මගෙ තනියට එයාගෙ පුතාව නිතර අපේ මහ ගෙදර එව්වා. මාව ගෙදරින්…

…. කදුලත් සැනසුමක්…..29

29. වන කොටස. මොනවා කියන්නද? මොනවා කියන්නද? හ්හ්.. මේකි තාම ඒක නවත්තලා නෑ. ඌත් එක්ක මගුල් වල යනවා. ඔව් නවත්තලා නෑ . නවත්තන්නෙත් නෑ. ඔබට පුලුවන් දෙයක් කරපන්. මොකක්ද්ද හු….. කිව්වේ.සේන බාප්පා පැන්න ගමන් මට ගහගෙන ගහගෙන ගියා. මාන් කට වැහුවෙ නෑ. අම්මත් මැද්දට පැනලා පොරය නවත්වන්න උත්සහා කලා. අම්මටත් පාරවල් කීපයක් වැදුනා. කට්ටියම මැද්දට…

…. කදුලත් සැනසුමක්…..28

28. වන කොටස. ඔය ළමයී මොකද විභාගේ ඉවර වෙලා ගෙදර නොගියේ. එකොළහා වසරේ සේරම ගෙදර ගිහින්නේ. ඒක තමා සර්.. මේ ගොල්ලෝ ඉස්කොලේ හිටියෙත් නෑ. අර කොල්ලෝ දෙන්නා එක්ක කොහෙ හරි යන්න ඇති.අපිට උත්තර දෙන්න ඉඩ නොදී ලොකු සරුයි ටීචර්ලයී දොස් කියන්න ගත්තා. ඇයි සද්ද නැත්තේ ඔය ළමයී කොහෙද හිටියෙ. සර් අපි නිශාන්ත සර් එක්කනේ හිටියේ….