….. කදුලත් සැනසුමක්….27
27. වන කොටස. මං ත්රීවීල් එකේ කොනක ඉදගෙන කල්පනා කලේ ඊළගට මොනවගේ දෙයක් සිදු වේවිද කියලා. ශානූ අයියලාගේ අම්මා තාම මාව හරියට දැකලත් නෑ. මේ වෙන්න යන්නෙ හොදක් ද නරකක්ද්ද කියලා මට හිතා ගන්න බෑ. ත්රීවීල් එක ශානූ අයියලාගේ ගේ පේන මානෙන් නැවැත්තුවා. මං අද මයී ශානූ අයියලගේ ගෙ තියෙන තැන හරියට දැන ගත්තෙත්.සේන බාප්පයී…