#YOU_ARE_MY_DESTINY 10
10 කොටස “මේ…ඇහුනද…?” දොර ලග වාඩිවෙලා ඈත බලාගෙන ඉන්න කොල්ලට හේශ් කතාකලෙ ඉවසලා ඉවසලා බැරිමතැන.. මොකද..දැන් ටික වෙලාවක ඉදන් හේශ්ගෙ බෙල්ල කසනවා.. අත් දෙක බැදලා නිසා බෙල්ල කසාගන්නව්ත් බෑනෙ.. ඇස් වලින් කදුලුත් ඇවිත්.. හේශ් කොල්ලට කතාකලාම..කොල්ලා හැරිලා බැලුවා.. **අම්මාහ්…ඒ බැල්ම….** හේශ්ගෙ ඇස් තිබුනෙ නලලෙ.. “ඇයි..?’ මූණ බලාගෙන ඉන්නවා මිසක්..උත්තරයක් නැති නිසා.. කොල්ලා හේශ්ගෙන් ඇහුවා… “අහ්..ම්..මේ……